Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mission one - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mission one - 2

Mission one 2

විවෘත කිරීම් කැබිනට් මණ්ඩල රැස්වීම් වගේ දේවල් එක්ක සතියක් ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. මේජර් උදාරට සතියක් කල් දීලා මගෙ කාර්යාලයට කැඳෙව්වෙ මම බාර දුන්නු මිෂන් එක ගැන මේජර් කරලා තියන දේවල් වල ප්රගතිය දැන ගන්න.

"Good evening සර්"

"Good evening මේජර්". වාඩිවෙන්න .

"තෑන්ක් යූ සර්"

මට ස්තූති කරන ගමන් මේජර් වාඩි උනා.

"ඉතිං මේජර් දන්නවා මම මොකක් ගැනද කතා කරන්න යන්නෙ කියලා. මට කියන්න බලන්න මේජර් මම දුන්න ෆයිල් එකේ තිබුනු දේවල් ස්ටඩි කලාද? මොකක්ද ඒ ගැන මේජර්ගෙ අදහස."

මම ඇහුවෙ පුටුවෙ ඇන්දට සැහැල්ලුවෙන් හේත්තුවෙන ගමන්.

"සර් මට ඉවරයක් කරන්න කියන දේ බුලට් වලින් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම මේකෙ මුල මැද අග හැම තැනක් ගැනම ස්ටඩි කලා. මට මේක ඉවර කරන්න අවුරුදු එක හමාරක් දෙකක් අතර කාලයක් යයි. සෑහෙන්න මුදලක් වියදම් වෙයි. හැබැයි මම මේක කරන්නෙ තනිකරම ස්වාධීනව. සර්ටවත් මම කරන්නෙ මොකක්ද කවුරු එක්කද මම වැඩ කරන්නෙ කියලා මම කියන්නෙ නෑ මිෂන් එක ඉවර වෙනකම්. "

මේජර් කිව්වෙ බොහොම අධිෂ්ඨානශීලීව.

"මිෂන් එක වෙන විදිහ ගැන මට දැන ගන්න ඕනි නෑ. මේජර්ට ඕනි නම් මට පුලුවන් නිවාඩු අනුමත කරලා දෙන්න පඩිත් එක්කම මේ මිෂන් එක ඉවර වෙනකම්. මොනවා කරලා හරි කමක් නෑ මට ප්රතිඵල ඕනි."

මම කිව්වෙ මේජර් දිහා කෙලින්ම බලාගෙන.

"මට නිවාඩු ඕනි නෑ සර්. සර් මාව සෙන්ට්රල් ඉන්ටිලිජන්ට් බියුරෝ එකට රිලීස් කරනව නම් මගෙ වැඩ වලට ඒක ලොකු පහසුවක් වෙනවා"

මේජර් ඉල්ලා හිටියා.

"හොඳයි. අනිද්ද වෙනකොට මම මේජර්ව රිලීස් කරන්නම්. එහෙනම් මිෂන් එක ඉවර කරලම මාව මුණගැහෙන්න එන්න."

මට ආචාර කරලා කාර්යාලයෙන් පිට වෙන්න හදපු මේජර්ගෙ අතින් අල්ලගෙන මම කිව්වා. මේ රටේ මේජර් උදාරලා වගේ මිනිස්සු ඉතුරු වෙලා ඉන්න එකත් රටේ වාසනාවක් කියලා මට හිතුනෙ රට වෙනුවෙන් ජීවිතේ උනත් දෙන අවංකභාවයක් මේජර් ලඟ තිබිච්ච හින්දා. ඊට පස්සෙ දවසෙම මම CIB එකට මේජර්ව රිලීස් කරන්න කියලා බුද්ධි අංශ ප්රධානියට නියෝග කලා.

විදේශ සංචාර, විපක්ෂයේ දේශපාලන කුමන්ත්රණ වලට මුහුණ දෙන වැඩ, ආණ්ඩුව ඇතුලෙන්ම එන ප්රශ්න ගැන සාකච්ඡා කරන වැඩ, පවුල් ප්රශ්න විසඳන වැඩ වගේ දේවල් එක්ක කාලය ගෙවිලා ගියා මටත් නොදැනීම.

"සර් දිසානායක ඇමතිතුමා ඇවිත් ඉන්නවා සර්ව මුණගැහෙන්න."

මගෙ පුද්ගලික ලේකම් මම රුසියන් නිල සංචාරයක් ඉවර කරලා ආපු දවසට පස්සෙ මට දැනුම් දුන්නා.

"දිසානායක ඇමතිතුමාට එන්න කියන්න. ටානියා ඔයා යනගමන් ඇමතිතුමාටයි මටයි බොන්න තේ එවන්න කියලත් දැනුම් දෙන්න."

මම ටානියාට කිව්වා.

"Good evening සර් "

"Good evening දිසානායක. ඉතිං කොහොමද සැප සනීප"

"දෙයියනේ කියලා තවම නම් කිසි අසනීපයක් නෑ සර්."

දිසානායක කිව්වෙ කපටි හිනාවක් දාන ගමන් උනත් මිනිහගෙ ඇස්වල මොකක්ද කියලා කියන්න බැරි කැලඹිල්ලක් මම දැක්කා.

කැබිනට් එකේ එහෙම මොකුත් ප්රශ්ණයක් නෑ නේද දිසානායක. ඔය ඇමතිකමක් දුන්නු නිසා අපිට එකතු උනාට යෝගානන්දන් එහෙම දෙපැත්තෙ කකුල් දෙක තියාගෙන ඉන්නෙ. ඒ හින්දා ඒ වගේ උන් ගැන ටිකක් අවධානයෙන් ඉන්න වෙනවා.

මං කිව්වෙ මිනිහගෙ කැලඹීම ගැන මට සැක හිතුනු හින්දා.

"නෑ කැබිනට් එකේ නම් ප්රශ්නයක් නෙවෙයි සර්. මේ ප්රශ්නෙ තියෙන්නෙ "

කියලා දිසානායක කතාව අදින්න ගත්තම මට තේරුනා මොකක් නමුත් මරාලයක් කඩාපාත් වෙලා කියලා.

"කියනවකො තටමන්නෙ නැතුව මොකක්ද ප්රශ්නෙ කියලා. "

මම කිව්වෙ දිසානායක කියාගන්න බැරුව දඟලන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව.

"නෑ ඒක මේ මගෙ පෞද්ගලික ප්රශ්නයක් සර්. "

එහෙම කියලා දිසානායක කතාව මග ඇරියා.

"මම මේ නිකමට සර්ව බලලා යන්න ආවෙ. විශේෂ දේකට නෙවෙයි. මම ගිහිල්ලා එන්නම් සර්"

දිසානායක යන්න නැඟිටලා කිව්වා.දිසානායක කියන්න ආපු දේ නොකියා හංඟගෙන ගියා කියලා මට තේරුනත් මිනිහා කියන්න ආවෙ මොකක් ගැනද කියලා මට හරි අවබෝධයක් තිබුනෙ නෑ. රටේ අලුත්ම තත්වය ගැන දැන ගන්න මම බුද්ධි අංශ ප්රධානියාව ඉක්මනට කැඳෙව්වෙ දිසානායකගෙ හැසිරීම මට සම්පූර්ණයෙන්ම පැටලිලි සහගත වෙච්චි හින්දා.

Good evening සර්

Good evening Director

රටේ අලුත්ම වාතාවරණය කොහොමද? නිකම් මට ඉවෙන් වගේ දැනෙනවා මොකක් නමුත් අවුලක් තියනවා කියන එක.

මම CIB එකේ අධ්යක්ෂකගෙන් ඇහුවෙ කෙලින්ම දේශපාලනයට සම්බන්ධතාවයක් නැති අවුලක් තියනවා කියලා තේරුම් ගිය හින්දා. නරියෙක් වගේ කපටි දිසානායකටත් ලිහාගන්න බැරි අවුලක් කියන්නෙ ඒක එච්චර හොඳ දෙයක් වෙන්න බෑ කියලා මට හිතුනා.

රටේ ආරක්ෂාව ගැන නම් සැලකියයුතු මට්ටමේ අවධානමක් නෑ ජනාධිපතිතුමා. මන්ත්රීවරුන්ගෙ පක්ෂ මාරුවක් වගේ රජය අස්ථාවර කරන සැලැස්මක් ගැනත් අවධානමක් දැනට නෑ. ඒත් පක්ෂ විපක්ෂ සියලුම මන්ත්රීතුමන්ලගෙ ඇමතිතුමන්ලාගේ රජයේ උසස් නිලධාරීන්ගෙ හේතුවක් හොයාගන්න බැරි ලොකු කැලඹීමක් පේනවා. ප්රශ්නෙ තියෙන්නෙ අපිට ඒ කැලඹීමට නිශ්චිත පැහැදිලි කිරීමක් දෙන්න බෑ. දැන් මගේ ඔෆිසර්ලා වැඩිම ගානක් දාලා තියෙන්නෙ මේ හදිස්සි කැලඹීම මොකක්ද කියන එක ගැන ලැබිලා තියන දත්ත විශ්ලේෂණය කරලා ඉක්මනට නිගමනයක් ගන්න. අපිට නිගමනයකට එන්න පුලුවන් වෙච්ච ගමන් මම ඔබතුමාට දැනුම් දෙන්නම්.

CIB ඩිරෙක්ටර් කිව්වෙ කෙලින් උත්තරයක් දෙන්න බැරි වෙච්චි එකගැන පසුතැවීමෙන්.

තුන්වන කොටසින් මුණගැහෙමු...

Ref: https://www.facebook.com/groups/atampahiya/permalink/3095764400496325/

[QUOTE="parker.peter, post: 24852518, member: 555924"] [b]Mission one - 2[/b] [SIZE="5"] [COLOR="blue"] Mission one 2 විවෘත කිරීම් කැබිනට් මණ්ඩල රැස්වීම් වගේ දේවල් එක්ක සතියක් ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. මේජර් උදාරට සතියක් කල් දීලා මගෙ කාර්යාලයට කැඳෙව්වෙ මම බාර දුන්නු මිෂන් එක ගැන මේජර් කරලා තියන දේවල් වල ප්රගතිය දැන ගන්න. "Good evening සර්" "Good evening මේජර්". වාඩිවෙන්න . "තෑන්ක් යූ සර්" මට ස්තූති කරන ගමන් මේජර් වාඩි උනා. "ඉතිං මේජර් දන්නවා මම මොකක් ගැනද කතා කරන්න යන්නෙ කියලා. මට කියන්න බලන්න මේජර් මම දුන්න ෆයිල් එකේ තිබුනු දේවල් ස්ටඩි කලාද? මොකක්ද ඒ ගැන මේජර්ගෙ අදහස." මම ඇහුවෙ පුටුවෙ ඇන්දට සැහැල්ලුවෙන් හේත්තුවෙන ගමන්. "සර් මට ඉවරයක් කරන්න කියන දේ බුලට් වලින් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම මේකෙ මුල මැද අග හැම තැනක් ගැනම ස්ටඩි කලා. මට මේක ඉවර කරන්න අවුරුදු එක හමාරක් දෙකක් අතර කාලයක් යයි. සෑහෙන්න මුදලක් වියදම් වෙයි. හැබැයි මම මේක කරන්නෙ තනිකරම ස්වාධීනව. සර්ටවත් මම කරන්නෙ මොකක්ද කවුරු එක්කද මම වැඩ කරන්නෙ කියලා මම කියන්නෙ නෑ මිෂන් එක ඉවර වෙනකම්. " මේජර් කිව්වෙ බොහොම අධිෂ්ඨානශීලීව. "මිෂන් එක වෙන විදිහ ගැන මට දැන ගන්න ඕනි නෑ. මේජර්ට ඕනි නම් මට පුලුවන් නිවාඩු අනුමත කරලා දෙන්න පඩිත් එක්කම මේ මිෂන් එක ඉවර වෙනකම්. මොනවා කරලා හරි කමක් නෑ මට ප්රතිඵල ඕනි." මම කිව්වෙ මේජර් දිහා කෙලින්ම බලාගෙන. "මට නිවාඩු ඕනි නෑ සර්. සර් මාව සෙන්ට්රල් ඉන්ටිලිජන්ට් බියුරෝ එකට රිලීස් කරනව නම් මගෙ වැඩ වලට ඒක ලොකු පහසුවක් වෙනවා" මේජර් ඉල්ලා හිටියා. "හොඳයි. අනිද්ද වෙනකොට මම මේජර්ව රිලීස් කරන්නම්. එහෙනම් මිෂන් එක ඉවර කරලම මාව මුණගැහෙන්න එන්න." මට ආචාර කරලා කාර්යාලයෙන් පිට වෙන්න හදපු මේජර්ගෙ අතින් අල්ලගෙන මම කිව්වා. මේ රටේ මේජර් උදාරලා වගේ මිනිස්සු ඉතුරු වෙලා ඉන්න එකත් රටේ වාසනාවක් කියලා මට හිතුනෙ රට වෙනුවෙන් ජීවිතේ උනත් දෙන අවංකභාවයක් මේජර් ලඟ තිබිච්ච හින්දා. ඊට පස්සෙ දවසෙම මම CIB එකට මේජර්ව රිලීස් කරන්න කියලා බුද්ධි අංශ ප්රධානියට නියෝග කලා. විදේශ සංචාර, විපක්ෂයේ දේශපාලන කුමන්ත්රණ වලට මුහුණ දෙන වැඩ, ආණ්ඩුව ඇතුලෙන්ම එන ප්රශ්න ගැන සාකච්ඡා කරන වැඩ, පවුල් ප්රශ්න විසඳන වැඩ වගේ දේවල් එක්ක කාලය ගෙවිලා ගියා මටත් නොදැනීම. "සර් දිසානායක ඇමතිතුමා ඇවිත් ඉන්නවා සර්ව මුණගැහෙන්න." මගෙ පුද්ගලික ලේකම් මම රුසියන් නිල සංචාරයක් ඉවර කරලා ආපු දවසට පස්සෙ මට දැනුම් දුන්නා. "දිසානායක ඇමතිතුමාට එන්න කියන්න. ටානියා ඔයා යනගමන් ඇමතිතුමාටයි මටයි බොන්න තේ එවන්න කියලත් දැනුම් දෙන්න." මම ටානියාට කිව්වා. "Good evening සර් " "Good evening දිසානායක. ඉතිං කොහොමද සැප සනීප" "දෙයියනේ කියලා තවම නම් කිසි අසනීපයක් නෑ සර්." දිසානායක කිව්වෙ කපටි හිනාවක් දාන ගමන් උනත් මිනිහගෙ ඇස්වල මොකක්ද කියලා කියන්න බැරි කැලඹිල්ලක් මම දැක්කා. කැබිනට් එකේ එහෙම මොකුත් ප්රශ්ණයක් නෑ නේද දිසානායක. ඔය ඇමතිකමක් දුන්නු නිසා අපිට එකතු උනාට යෝගානන්දන් එහෙම දෙපැත්තෙ කකුල් දෙක තියාගෙන ඉන්නෙ. ඒ හින්දා ඒ වගේ උන් ගැන ටිකක් අවධානයෙන් ඉන්න වෙනවා. මං කිව්වෙ මිනිහගෙ කැලඹීම ගැන මට සැක හිතුනු හින්දා. "නෑ කැබිනට් එකේ නම් ප්රශ්නයක් නෙවෙයි සර්. මේ ප්රශ්නෙ තියෙන්නෙ " කියලා දිසානායක කතාව අදින්න ගත්තම මට තේරුනා මොකක් නමුත් මරාලයක් කඩාපාත් වෙලා කියලා. "කියනවකො තටමන්නෙ නැතුව මොකක්ද ප්රශ්නෙ කියලා. " මම කිව්වෙ දිසානායක කියාගන්න බැරුව දඟලන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව. "නෑ ඒක මේ මගෙ පෞද්ගලික ප්රශ්නයක් සර්. " එහෙම කියලා දිසානායක කතාව මග ඇරියා. "මම මේ නිකමට සර්ව බලලා යන්න ආවෙ. විශේෂ දේකට නෙවෙයි. මම ගිහිල්ලා එන්නම් සර්" දිසානායක යන්න නැඟිටලා කිව්වා.දිසානායක කියන්න ආපු දේ නොකියා හංඟගෙන ගියා කියලා මට තේරුනත් මිනිහා කියන්න ආවෙ මොකක් ගැනද කියලා මට හරි අවබෝධයක් තිබුනෙ නෑ. රටේ අලුත්ම තත්වය ගැන දැන ගන්න මම බුද්ධි අංශ ප්රධානියාව ඉක්මනට කැඳෙව්වෙ දිසානායකගෙ හැසිරීම මට සම්පූර්ණයෙන්ම පැටලිලි සහගත වෙච්චි හින්දා. Good evening සර් Good evening Director රටේ අලුත්ම වාතාවරණය කොහොමද? නිකම් මට ඉවෙන් වගේ දැනෙනවා මොකක් නමුත් අවුලක් තියනවා කියන එක. මම CIB එකේ අධ්යක්ෂකගෙන් ඇහුවෙ කෙලින්ම දේශපාලනයට සම්බන්ධතාවයක් නැති අවුලක් තියනවා කියලා තේරුම් ගිය හින්දා. නරියෙක් වගේ කපටි දිසානායකටත් ලිහාගන්න බැරි අවුලක් කියන්නෙ ඒක එච්චර හොඳ දෙයක් වෙන්න බෑ කියලා මට හිතුනා. රටේ ආරක්ෂාව ගැන නම් සැලකියයුතු මට්ටමේ අවධානමක් නෑ ජනාධිපතිතුමා. මන්ත්රීවරුන්ගෙ පක්ෂ මාරුවක් වගේ රජය අස්ථාවර කරන සැලැස්මක් ගැනත් අවධානමක් දැනට නෑ. ඒත් පක්ෂ විපක්ෂ සියලුම මන්ත්රීතුමන්ලගෙ ඇමතිතුමන්ලාගේ රජයේ උසස් නිලධාරීන්ගෙ හේතුවක් හොයාගන්න බැරි ලොකු කැලඹීමක් පේනවා. ප්රශ්නෙ තියෙන්නෙ අපිට ඒ කැලඹීමට නිශ්චිත පැහැදිලි කිරීමක් දෙන්න බෑ. දැන් මගේ ඔෆිසර්ලා වැඩිම ගානක් දාලා තියෙන්නෙ මේ හදිස්සි කැලඹීම මොකක්ද කියන එක ගැන ලැබිලා තියන දත්ත විශ්ලේෂණය කරලා ඉක්මනට නිගමනයක් ගන්න. අපිට නිගමනයකට එන්න පුලුවන් වෙච්ච ගමන් මම ඔබතුමාට දැනුම් දෙන්නම්. CIB ඩිරෙක්ටර් කිව්වෙ කෙලින් උත්තරයක් දෙන්න බැරි වෙච්චි එකගැන පසුතැවීමෙන්. තුන්වන කොටසින් මුණගැහෙමු... [/COLOR] [/SIZE] Ref: [url]https://www.facebook.com/groups/atampahiya/permalink/3095764400496325/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom