Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mission one - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mission one - 3

Mission one 3

"මොකක් උනත් මේ ගැන ටිකක් ගැඹුරින් හොයන්න "

මම CIB අධ්‍යක්ෂකට යන්න අවසර දෙන ගමන් කිව්වා. කොහොම උනත් තියෙන තත්වෙ හැටියට හෙට උදේ වෙන්න කලින් කොතනින් හරි පැල්මක් ඇති වෙලා හිරවෙලා තියන පීඩනය එලියට පනීවි කියලා මට හිතුනෙ දිසානායකගෙ හැසිරීම හින්දා.

දවසෙ වැඩ වලින් හෙම්බත් වෙලා නිදාගන්න හිතාගෙන ඇඳට ගියත් නින්ද මගෙ අහලකවත් තිබුනෙ නෑ. යන්තමින් ඇස් පියවීගෙන එද්දෙ මොබයිල් එක රින්ග් වෙන්න ගත්තම අසුබ පෙරනිමිත්තක් වගේ මට දැනුනෙ බෑඩ්ම සිටුවේෂන් එකක මිසක් කවුරුත් මට මේ වෙලාවට කෝල් නොකරන හින්දා.

හෙලෝ...

හෙලෝ.....

ඔව් දිසානායක කියන්න. මොකද මේ මහ රෑ.

සර්. ගොඩක් නරක ආරංචියක් තියනවා කියන්න.

තෙපරබාන්නෙ නැතුව කියනවා දිසානායක මොකක්ද වෙලා තියෙන්නෙ.

අගමැතිතුමාට කවුද වෙඩි තියලා සර් එතනමයිලු.

නෑ. මොනවා. තමුසෙ කොහොමද දන්නෙ.

එතන හිටපු මගෙ මනුස්සයෙක් කිව්වෙ සර්. අගමැතිතුමා නයිට් ක්ලබ් එකේ ඉඳලා එලියට බහිද්දිම තමයි ස්නයිපර් ශොට් එක ඔලුවටම තියලා තියෙන්නෙ.

හරි හරි ඉන්නවා. මම පොලිස්පතිට කතා කරලා තමුසෙට ගන්නම්.

මම ෆෝන් එක කට් කරන්නත් කලින්ම ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් ආවා.

හෙලෝ....

හෙලෝ .....

සර්.මම පියනන්ද කතා කරන්නෙ. පොලිස්පති දැන් කෝල් කලා අගමැතිතුමාට වෙඩි තියලා කියලා. ස්නයිපර් ශොට් එකක්ලු ඔලුවටමයි තියලා තියනවා කියලා කියන්නෙ.

මාර වැඩේනෙ පියනන්ද? රටේ මාරම කැලඹීමක් ඇතිවෙයි හෙට උදේ වෙනකොට. තමුසෙ පොලිස්පතිට කතාකරලා කියනවා. මොන ලෝකෙන් හරි හෙට උදේ වෙනකොට මේ කේස් එකට අදාල එවුන් අල්ලලා රිමාන්ඩ් කරන්න කියලා. අනික දැන් අගමැතිකමට කැබිනට් එකේ එවුන් පොරකන්න පටන් ගන්නවා. ඇමතිලා ගැන හොඳ අවදානයකින් ඉන්න වෙනවා. මේ කේස් එක ඇති ආණ්ඩුව පෙරලෙන්න අපිට හරියට මැනේජ් කරගන්න බැරි උනොත්. ඔය දේවල් ටික දැනට මැනේජ් කරගන්න. ඇමතිලා හැමෝටම කතා කරලා ආරක්ෂිතව ඉන්න කියන්න. පොලිස්පතිට කියන්න හැමෝගෙම ආරක්ෂාව වැඩි කරන්න කියලා.

එහෙම කියලා මම කෝල් එක කට් කලා. මේ වගේ වෙලාවක්ම එන්න ඕනි පියනන්ද වගේ දක්ෂ අවංක ලේකම් කෙනෙක්ගෙ වටිනාකම කොච්චරද කියලා තේරෙන්න කියලා මටම හිතුනා. ඕනිම බැරෑරුම් වැඩක් ලස්සනට බැලන්ස් කරගන්න හොඳ හැකියාවක් තිබිච්ච මනුස්සයෙක් පියනන්ද කියන්නෙ. අගමැතිට වෙඩි තිබ්බෙ කවුද දන්නෙ නැති උනත් ඒක ජාතික ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරන විත්තිය මට තේරුනා. විපක්ෂයේ එවුන් දැන් ජාතික ආරක්ෂාව රැස්වීම් වල පතුරු ගහන්න පටන් ගනීවි. අගමැති ලෝක හොරෙක් වංචාකාරයෙක් උනත් මිනිහා පක්ෂය ඇතුලෙත් මිනිස්සු අතරත් සෑහෙන්න ජනප්‍රිය හින්දා මොනවගේ තත්වයක් උද්ගත වෙයිද කියන එක ගැන මටත් නිවැරදි වැටහීමක් තිබුනෙ නෑ. මේ ප්‍රශ්න එක්ක මට නිදාගන්න බැරි හින්දා මම අගමැතිතුමාගෙ ගෙදරට යන්න ලෑස්ති උනත් මගෙ ආරක්ෂක උපදේශකයන් මට ඒකට ඉඩ දුන්නෙ නෑ.

"සර් බුද්ධි අංශයේ අධ්‍යක්ෂකතුමා ඇවිත් ඉන්නවා ඔබතුමා මුණ ගැහෙන්න."

උදේ පාන්දරම මගෙ ස්කොඩ් එකේ ප්‍රධානියා ඇවිත් මට දැනුම් දුන්නා.

"තව විනාඩි දහයකින් ඔෆිස් එකට එවන්න. "

එහෙම කියලා ස්කොඩ් එකේ ප්‍රධානියාව පිටත් කරපු මම වොෂ් එකක් දාගෙන ඔෆිස් රූම් එකට ගියේ අපිට තේ ඔෆිස් රූම් එකට එවන්න කියලා දැනුම් දීලා.

Good morning සර්.

Good morning

තමුසෙලාගෙ පුදූම සක්‍රීය බුද්ධි අංශයක්නෙ ඕයි තියෙන්නෙ. අගමැතිතුමාව මරලා දානකම් තමුසෙලා බම්බු ගැහුවද?

මම ඇහුවෙ රටේ දෙවැනි පුරවැසියට ජීවිත තර්ජනයක් තියන බව හඳුනාගන්න බැරි වෙච්චි එක ගැන තරහින්.

සර් අපිට පුලුවන් සංවිධානාත්මකව රටේ ආරක්ෂාව අඩපණ කරන්න ප්‍රභූවරුන් ඝාතනය කරන්න සැලැස්මක් තියනවා නම් ඒක හඳුනාගන්න. ඒත් අපිට බෑ ක්ෂණිකව ප්ලෑන් කරලා කරන පෞද්ගලික පලිගැනීම් වලක්වන්න. ඒක අපිට නෙවෙයි කාටවත්ම කරන්න බෑ.

CIB ඩිරෙක්ටර් කිව්වෙ මාව සම්පූර්ණයෙන්ම අවුල් කරමින්.

මොකක්ද ඒ කතාවෙ තේරුම.

මම ඇහුවෙ CIB අධ්යක්ෂකගෙ කතාව මට තේරුනේ නැති හින්දා.

සර් දන්නවනෙ මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් අයථා විදිහට අසීමිතව වත්කම් උපයනවා කියලා. ඒ උපයන මුදල් එහෙම නැත්තම් බ්ලැක් මනී විශුද්ධිකරනය කරන්න වෙනවා එහෙම නැත්තම් තව විදිහකට වොෂ් කරලා සුදු කරන්න වෙනවා. ඒවට ඉස්සර ඉඳලම එක එක ක්‍රම පාවිච්චි කලා. දඬුවම් මුදලාලි කියන්නෙ ඉස්සර කලු සල්ලි සුදු කරගන්න පාවිච්චි කරපු එක පුද්ගලයෙක්. ඒ මනුස්සයා දිහා බලාගෙන හිටපු එක පුද්ගලයෙක් බොහොම සියුම් ප්ලෑන් එකක් හරහා ජනතාව අතරට පණිවිඩයක් යවනවා දඬුවම් මුදලාලි කැසිනෝ ගහලා පරාදයි ඉතුරු සල්ලිත් අරගෙන මිනිහා රට පනින්න හදන්නෙ කියලා. එතකොට දඬුවම් මුදලාලි ලඟ සල්ලි ඩිපොසිට් කරපු සාමාන්‍ය මිනිස්සු දිගට හරහට ඩිපොසිට් කරපු සල්ලි ආපහු ඉල්ලගෙන දඬුවම් මුදලාලිගෙ ගෙදරට එනවා. මේ සිටුවේෂන් එක ගැන කලින්ම දන්න මේ පුද්ගලයා දඬුවම් මුදලාලිට කලු සල්ලි සුදු කරන්න දුන්න මැති ඇමතිවරුන්ට රජයේ උසස් නිලධාරීන්ට දැනුම් දෙනවා දඬුවම් මුදලාලිට දැනුමක් නැති හින්දා ව්‍යාපාරය වැටිලා තියෙන්නෙ මිනිස්සු සල්ලි ඉල්ලලා ගේ වටකරන්න යන්නේ. දඬුවම් මුදලාලිට දුන්න සල්ලි දැන්ම ගත්තොත් ටිකක්වත් ගන්න පුලුවන් වෙයි කියලා. හොයලා බලන්කොට මේ පුද්ගලයා කිව්ව සිටුවේෂන් එක ඇත්ත. මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් පෝලිමේ ගිහිල්ලා තමන් වොෂ් කරන්න දුන්න කලු සල්ලි ඉල්ලනවා. දඬුවම් මුදලාලි තමන් ලඟ තිබිච්ච ඔක්කොම වත්කම් වලින් මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් ගෙවලා දානවා. ඒත් දඬුවම් මුදලාලි ලොකු ලොකු ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරපු සල්ලි විශාල ප්‍රමාණයක් තියනවා. ඒත් හැමෝගෙම සල්ලි ආපහු එකපාරටම ඉල්ලීම හින්දා දඬුවම් මුදලාලි අසරණ වෙනවා. ඇත්තටම දඬුවම් මුදලාලි මූල්‍යමය වශයෙන් වැටිලා තිබුනෙ නෑ. ඒත් වංචා සහගතව හැමෝම සල්ලි එකපාරටම ඉල්ලන්න පොලවඹවපු නිසා දඬුවම් මුදලාලිට සල්ලි රිටන් කරගන්න බැරි උනා ලොකු ලොකු මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ සල්ලි රිටන් කලාට පස්සෙ සාමාන්‍ය ජනතාවගේ සල්ලි ආපහු දෙන්න සල්ලි දඬුවම් මුදලාලි අතේ තිබුනෙ නෑ. ඒත් ඉන්වෙස්ට් කරපු සල්ලි ඒ වගේ සිය ගුණයක් තිබුනා. ඔය අතරෙ දඬුවම් මුදලාලි අතුරුදන් වෙලා පස්සෙ දඬුවම් මුදලාලිගෙ ඩෙත් බොඩි එක අහුවෙනවා කැලෑවක තිබිලා. ඒක වෙන්නෙ අර පුද්ගලයා දඬුවම් මුදලාලිව පැහැරගෙන දඬුවම් මුදලාලි ප්‍රොජෙක්ට් වල ඉන්වෙස්ට් කරලා තියන වත්කම් ඔහුට විකුණුව විදිහට ඩොකියුමන්ට්ස් හදාගෙන දඬුවම් මුදලාලිව මරලා දාන හින්දා.

ඊට පස්සෙ ඒ පුද්ගලයා කෙලින්ම කළු සල්ලි සුදු කිරීම පිලිබඳව විශේෂඥය දැනුමක් තියන පුද්ගලයෙක් විදිහට පෙනී ඉන්නවා.20% ක ප්‍රතිශතයක් ඔහුට ලැබෙන විදිහට ඔහු මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ කලු සල්ලි ඔහු දඬුවම් මුදලාලිගෙන් වංචා සහගතව ලබාගත්ත රුපියල් බිලියනයකට වැඩි වත්කම් වලින් ගොඩ නගපු ව්‍යාපාර දියුණු කරන්න ඔහු ඉන්වෙස්ට් කරනවා. ව්‍යාපාර සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ඔහුගෙ නමට ඉන්වෙස්ට් කරලා තියන ප්‍රමාණයන්ගෙන් 80%කට අදාලව මාස් පතා ලාභාංශ ගෙවනවා අදාල පුද්ගලයට. ඒ වගේම ස්වීස් බැංකුවල මැති ඇමතිවරුන්ගෙ කළු සල්ලි ඩිපොසිට් වෙන්නෙ මේ පුද්ගලයා හරහා. අවශ්‍ය අයට පිටරට වල ඉඩ කඩම් ගෙවල් දොරවල් ඔක්කොම අරගෙන දෙන නියෝජිතයත් ඒ පුද්ගලයම තමයි. හරියටම කියනවා නම් ලංකාවෙ උපයන කලු සල්ලි ඔක්කොම තියෙන්නෙ මිනිහගෙ වත්කම් ඇතුලෙ. මේ මනුස්සයා හින්දා තමයි පහුගිය දවස් වල මැති ඇමතිවරු අතරත් රාජ්‍ය නිලධාරීන් අතරත් හොයාගන්න බැරි කැලඹීමක් තිබුනෙ. ඒ මනුස්සයාගෙ අතුරුදන් වීමයි අගමැතිතුමාගෙ මරණයයි අතර සම්බන්ධතාවයක් තියනවා කියලා මට හිතෙනවා. දැනට ඒක සනාත කරන්න Evidence නැති උනාට ඒක තමයි වෙන්න ඇත්තෙ කියලා මට මගෙ experience වලින් කියන්න පුලුවන්. කොහොම උනත් මේ සිද්ධියත් එක්ක ගොඩක් බරපතල තත්වයක් රටේ ඇතිවෙයි.

CIB අධ්‍යක්ෂක කිව්වෙ මම කනින් කොනින් අහලා තිබුනට සනාත කරගන්න බැරුව හිටපු කාරණාවක්.

"දැන් කවුද එතකොට ඔය කළු සල්ලි සුදු කරපු ඒජන්ට්"

මම ඇහුවෙ මට හොරෙන් කැබිනට් එක ඇතුලෙම කොච්චර දේවල් වෙනවද කියලා හිතාගන්න බැරුව.

තියන ලොකුම ප්‍රශ්නෙ තමයි සර් ඒ කවුද කියන්න හොයාගන්න කිසිම චාන්ස් එකක් නැති එක. අගමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් හරහා තමයි ඔක්කොම කළු සල්ලි වොෂ් කරන්න අදාල ඒජන්ට ගිහින් තියෙන්නෙ. මට හිතෙන්නෙ අගමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් කියන්නෙත් ඩමියක්. ලේකම් හරහා අගමැතිතුමාට යන්න ඇති සල්ලි අගමැතිතුමාට තමයි ඒජන්ට් එක්ක ඩිරෙක්ට් කනෙක්ෂන් තිබිලා තියෙන්නෙ. කොහොම උනත් දැන් දවස් දෙකකට කලින් මැති ඇමතිවරු කීප දෙනෙක්ගෙ ස්විස් ගිනුම් වල සල්ලි ගිනුම් වලින් අරගෙන ගිනුම් වහලා. ඒ ගැන අහන්න මිනිහව සම්බන්ධ කරගන්න ට්‍රයි එකක් දුන්නට සම්බන්ධ කරගන්න බැරි වෙලා තියනවා. එතනින් තමයි සැකය ඇවිත් හොයන්න පටන් අරගෙන තියෙන්නෙ. මෙච්චර කල් ලෝකෙ වටේම තිබිච්ච අදාල රටවල රජයේ ලියාපදිංචි ව්‍යාපාර විදිහට ඒ ඒ ගවර්න්මන්ට් වල වෙබ් සයිට් වල පෙන්නපු ඒවා දැන් පෙන්වන්නෙ නැති උනාම තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. කළු සල්ලි ඉන්වෙස්ට් කරපු අයට කොටස් දීලා තියෙන්නෙ ඇත්තටම නැති මේ වෙබ් සයිට් හරහා මවල පෙන්නපු ව්‍යාපාරය වලින්. ඇත්තටම ඒ ව්‍යාපාර නැති උනාට වෙබ්සයිට් හරහා හරියටම ප්‍රතිනිර්මාණය කරලා තියනවා සැබෑ ව්‍යාපාර විදිහටම. බොහොම දක්ෂ හැකර් කෙනෙක් හරහා කරපු සෙල්ලමක්. කොහොම උනත් මේ ඒජන්ට් කවුද කියන්න කිසිම සාක්ෂියක් නෑ. අගමැතිතුමා තමයි ඒජන්ට ඩිරෙක් සම්බන්ධතාවයක් තිබිච්ච එකම පුද්ගලයා අගමැතිතුමාගෙ මරණයත් එක්ක ඒ මනුස්සයා සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙනවා රුපියල් ට්‍රිලියන 9කට කිට්ටු වත්කම් එක්ක.

අපිට මේ ගැන කලින් දැන ගත්ත නම් අගමැතිතුමාව බේර ගන්න තිබුනා. දැන් අපි සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න හදන්නෙ මේ ඒජන්ට් කවුද කියලා හොයාගන්න.

CIB ඩිරෙක්ටර් කිව්වා.

දඬුවම් මුදලාලිගෙ ඉන්වෙස්ට්මන්ට් මිලදී ගත්තෙ කවුද? එතනින්ම ඒ ප්‍රශ්නෙ විසඳෙනව නේද? ඇයි ඒ මිනිහා හොයන්න ඔච්චර අමාරුයි කියන්නෙ.

මම ඇහුවෙ මෙච්චර ලේසි පාරක් තියෙද්දි ඒ මිනිහව හොයාගන්න බෑ කියන්නෙ ඇයි කියලා හිතාගන්න බැරුව.

"ඒ ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම අරගෙන තියෙන්නෙ අගමැතිතුමාගෙ නමට. ඒකයි අපිට ඒ ඒජන්ට් ගැන කිසිම තොරතුරක් නැත්තෙ."

CIB අධ්‍යක්ෂක කිව්ව අලුත්ම කතාවට මාවත් හොල්මන් වෙලා ගියා.

"එතකොට අගමැතිතුමාද මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ"

"නෑ. සර්. අගමැතිතුමා නෙවෙයි. ඒත් කවුරු උනත් අගමැතිතුමාව නියම විදිහට පාවිච්චි කරලා රුපියල් ට්‍රිලියන 9ක වත්කම් අතුරුදන් කරලා."

CIB ඩිටෙක්ටර් කිව්වා.

"දැන් අපිට මේ ඒජන්ට්ව හොයාගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?"

මම ඇහුවෙ මේක හිතාගන්න බැරි තරම් ලොකු සෙල්ලමක් හින්දා.

එකම ක්‍රමයක් තියෙනවා.

CIB ඩිරෙක්ටර් ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා.

හතරවන කොටසින් හමුවෙමු...

Ref: https://www.facebook.com/groups/atampahiya/permalink/3105062222899876/

[QUOTE="parker.peter, post: 24852523, member: 555924"] [b]Mission one - 3[/b] [SIZE="4"] [COLOR="Blue"] Mission one 3 "මොකක් උනත් මේ ගැන ටිකක් ගැඹුරින් හොයන්න " මම CIB අධ්‍යක්ෂකට යන්න අවසර දෙන ගමන් කිව්වා. කොහොම උනත් තියෙන තත්වෙ හැටියට හෙට උදේ වෙන්න කලින් කොතනින් හරි පැල්මක් ඇති වෙලා හිරවෙලා තියන පීඩනය එලියට පනීවි කියලා මට හිතුනෙ දිසානායකගෙ හැසිරීම හින්දා. දවසෙ වැඩ වලින් හෙම්බත් වෙලා නිදාගන්න හිතාගෙන ඇඳට ගියත් නින්ද මගෙ අහලකවත් තිබුනෙ නෑ. යන්තමින් ඇස් පියවීගෙන එද්දෙ මොබයිල් එක රින්ග් වෙන්න ගත්තම අසුබ පෙරනිමිත්තක් වගේ මට දැනුනෙ බෑඩ්ම සිටුවේෂන් එකක මිසක් කවුරුත් මට මේ වෙලාවට කෝල් නොකරන හින්දා. හෙලෝ... හෙලෝ..... ඔව් දිසානායක කියන්න. මොකද මේ මහ රෑ. සර්. ගොඩක් නරක ආරංචියක් තියනවා කියන්න. තෙපරබාන්නෙ නැතුව කියනවා දිසානායක මොකක්ද වෙලා තියෙන්නෙ. අගමැතිතුමාට කවුද වෙඩි තියලා සර් එතනමයිලු. නෑ. මොනවා. තමුසෙ කොහොමද දන්නෙ. එතන හිටපු මගෙ මනුස්සයෙක් කිව්වෙ සර්. අගමැතිතුමා නයිට් ක්ලබ් එකේ ඉඳලා එලියට බහිද්දිම තමයි ස්නයිපර් ශොට් එක ඔලුවටම තියලා තියෙන්නෙ. හරි හරි ඉන්නවා. මම පොලිස්පතිට කතා කරලා තමුසෙට ගන්නම්. මම ෆෝන් එක කට් කරන්නත් කලින්ම ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් ආවා. හෙලෝ.... හෙලෝ ..... සර්.මම පියනන්ද කතා කරන්නෙ. පොලිස්පති දැන් කෝල් කලා අගමැතිතුමාට වෙඩි තියලා කියලා. ස්නයිපර් ශොට් එකක්ලු ඔලුවටමයි තියලා තියනවා කියලා කියන්නෙ. මාර වැඩේනෙ පියනන්ද? රටේ මාරම කැලඹීමක් ඇතිවෙයි හෙට උදේ වෙනකොට. තමුසෙ පොලිස්පතිට කතාකරලා කියනවා. මොන ලෝකෙන් හරි හෙට උදේ වෙනකොට මේ කේස් එකට අදාල එවුන් අල්ලලා රිමාන්ඩ් කරන්න කියලා. අනික දැන් අගමැතිකමට කැබිනට් එකේ එවුන් පොරකන්න පටන් ගන්නවා. ඇමතිලා ගැන හොඳ අවදානයකින් ඉන්න වෙනවා. මේ කේස් එක ඇති ආණ්ඩුව පෙරලෙන්න අපිට හරියට මැනේජ් කරගන්න බැරි උනොත්. ඔය දේවල් ටික දැනට මැනේජ් කරගන්න. ඇමතිලා හැමෝටම කතා කරලා ආරක්ෂිතව ඉන්න කියන්න. පොලිස්පතිට කියන්න හැමෝගෙම ආරක්ෂාව වැඩි කරන්න කියලා. එහෙම කියලා මම කෝල් එක කට් කලා. මේ වගේ වෙලාවක්ම එන්න ඕනි පියනන්ද වගේ දක්ෂ අවංක ලේකම් කෙනෙක්ගෙ වටිනාකම කොච්චරද කියලා තේරෙන්න කියලා මටම හිතුනා. ඕනිම බැරෑරුම් වැඩක් ලස්සනට බැලන්ස් කරගන්න හොඳ හැකියාවක් තිබිච්ච මනුස්සයෙක් පියනන්ද කියන්නෙ. අගමැතිට වෙඩි තිබ්බෙ කවුද දන්නෙ නැති උනත් ඒක ජාතික ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරන විත්තිය මට තේරුනා. විපක්ෂයේ එවුන් දැන් ජාතික ආරක්ෂාව රැස්වීම් වල පතුරු ගහන්න පටන් ගනීවි. අගමැති ලෝක හොරෙක් වංචාකාරයෙක් උනත් මිනිහා පක්ෂය ඇතුලෙත් මිනිස්සු අතරත් සෑහෙන්න ජනප්‍රිය හින්දා මොනවගේ තත්වයක් උද්ගත වෙයිද කියන එක ගැන මටත් නිවැරදි වැටහීමක් තිබුනෙ නෑ. මේ ප්‍රශ්න එක්ක මට නිදාගන්න බැරි හින්දා මම අගමැතිතුමාගෙ ගෙදරට යන්න ලෑස්ති උනත් මගෙ ආරක්ෂක උපදේශකයන් මට ඒකට ඉඩ දුන්නෙ නෑ. "සර් බුද්ධි අංශයේ අධ්‍යක්ෂකතුමා ඇවිත් ඉන්නවා ඔබතුමා මුණ ගැහෙන්න." උදේ පාන්දරම මගෙ ස්කොඩ් එකේ ප්‍රධානියා ඇවිත් මට දැනුම් දුන්නා. "තව විනාඩි දහයකින් ඔෆිස් එකට එවන්න. " එහෙම කියලා ස්කොඩ් එකේ ප්‍රධානියාව පිටත් කරපු මම වොෂ් එකක් දාගෙන ඔෆිස් රූම් එකට ගියේ අපිට තේ ඔෆිස් රූම් එකට එවන්න කියලා දැනුම් දීලා. Good morning සර්. Good morning තමුසෙලාගෙ පුදූම සක්‍රීය බුද්ධි අංශයක්නෙ ඕයි තියෙන්නෙ. අගමැතිතුමාව මරලා දානකම් තමුසෙලා බම්බු ගැහුවද? මම ඇහුවෙ රටේ දෙවැනි පුරවැසියට ජීවිත තර්ජනයක් තියන බව හඳුනාගන්න බැරි වෙච්චි එක ගැන තරහින්. සර් අපිට පුලුවන් සංවිධානාත්මකව රටේ ආරක්ෂාව අඩපණ කරන්න ප්‍රභූවරුන් ඝාතනය කරන්න සැලැස්මක් තියනවා නම් ඒක හඳුනාගන්න. ඒත් අපිට බෑ ක්ෂණිකව ප්ලෑන් කරලා කරන පෞද්ගලික පලිගැනීම් වලක්වන්න. ඒක අපිට නෙවෙයි කාටවත්ම කරන්න බෑ. CIB ඩිරෙක්ටර් කිව්වෙ මාව සම්පූර්ණයෙන්ම අවුල් කරමින්. මොකක්ද ඒ කතාවෙ තේරුම. මම ඇහුවෙ CIB අධ්යක්ෂකගෙ කතාව මට තේරුනේ නැති හින්දා. සර් දන්නවනෙ මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් අයථා විදිහට අසීමිතව වත්කම් උපයනවා කියලා. ඒ උපයන මුදල් එහෙම නැත්තම් බ්ලැක් මනී විශුද්ධිකරනය කරන්න වෙනවා එහෙම නැත්තම් තව විදිහකට වොෂ් කරලා සුදු කරන්න වෙනවා. ඒවට ඉස්සර ඉඳලම එක එක ක්‍රම පාවිච්චි කලා. දඬුවම් මුදලාලි කියන්නෙ ඉස්සර කලු සල්ලි සුදු කරගන්න පාවිච්චි කරපු එක පුද්ගලයෙක්. ඒ මනුස්සයා දිහා බලාගෙන හිටපු එක පුද්ගලයෙක් බොහොම සියුම් ප්ලෑන් එකක් හරහා ජනතාව අතරට පණිවිඩයක් යවනවා දඬුවම් මුදලාලි කැසිනෝ ගහලා පරාදයි ඉතුරු සල්ලිත් අරගෙන මිනිහා රට පනින්න හදන්නෙ කියලා. එතකොට දඬුවම් මුදලාලි ලඟ සල්ලි ඩිපොසිට් කරපු සාමාන්‍ය මිනිස්සු දිගට හරහට ඩිපොසිට් කරපු සල්ලි ආපහු ඉල්ලගෙන දඬුවම් මුදලාලිගෙ ගෙදරට එනවා. මේ සිටුවේෂන් එක ගැන කලින්ම දන්න මේ පුද්ගලයා දඬුවම් මුදලාලිට කලු සල්ලි සුදු කරන්න දුන්න මැති ඇමතිවරුන්ට රජයේ උසස් නිලධාරීන්ට දැනුම් දෙනවා දඬුවම් මුදලාලිට දැනුමක් නැති හින්දා ව්‍යාපාරය වැටිලා තියෙන්නෙ මිනිස්සු සල්ලි ඉල්ලලා ගේ වටකරන්න යන්නේ. දඬුවම් මුදලාලිට දුන්න සල්ලි දැන්ම ගත්තොත් ටිකක්වත් ගන්න පුලුවන් වෙයි කියලා. හොයලා බලන්කොට මේ පුද්ගලයා කිව්ව සිටුවේෂන් එක ඇත්ත. මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් පෝලිමේ ගිහිල්ලා තමන් වොෂ් කරන්න දුන්න කලු සල්ලි ඉල්ලනවා. දඬුවම් මුදලාලි තමන් ලඟ තිබිච්ච ඔක්කොම වත්කම් වලින් මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් ගෙවලා දානවා. ඒත් දඬුවම් මුදලාලි ලොකු ලොකු ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරපු සල්ලි විශාල ප්‍රමාණයක් තියනවා. ඒත් හැමෝගෙම සල්ලි ආපහු එකපාරටම ඉල්ලීම හින්දා දඬුවම් මුදලාලි අසරණ වෙනවා. ඇත්තටම දඬුවම් මුදලාලි මූල්‍යමය වශයෙන් වැටිලා තිබුනෙ නෑ. ඒත් වංචා සහගතව හැමෝම සල්ලි එකපාරටම ඉල්ලන්න පොලවඹවපු නිසා දඬුවම් මුදලාලිට සල්ලි රිටන් කරගන්න බැරි උනා ලොකු ලොකු මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ සල්ලි රිටන් කලාට පස්සෙ සාමාන්‍ය ජනතාවගේ සල්ලි ආපහු දෙන්න සල්ලි දඬුවම් මුදලාලි අතේ තිබුනෙ නෑ. ඒත් ඉන්වෙස්ට් කරපු සල්ලි ඒ වගේ සිය ගුණයක් තිබුනා. ඔය අතරෙ දඬුවම් මුදලාලි අතුරුදන් වෙලා පස්සෙ දඬුවම් මුදලාලිගෙ ඩෙත් බොඩි එක අහුවෙනවා කැලෑවක තිබිලා. ඒක වෙන්නෙ අර පුද්ගලයා දඬුවම් මුදලාලිව පැහැරගෙන දඬුවම් මුදලාලි ප්‍රොජෙක්ට් වල ඉන්වෙස්ට් කරලා තියන වත්කම් ඔහුට විකුණුව විදිහට ඩොකියුමන්ට්ස් හදාගෙන දඬුවම් මුදලාලිව මරලා දාන හින්දා. ඊට පස්සෙ ඒ පුද්ගලයා කෙලින්ම කළු සල්ලි සුදු කිරීම පිලිබඳව විශේෂඥය දැනුමක් තියන පුද්ගලයෙක් විදිහට පෙනී ඉන්නවා.20% ක ප්‍රතිශතයක් ඔහුට ලැබෙන විදිහට ඔහු මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ කලු සල්ලි ඔහු දඬුවම් මුදලාලිගෙන් වංචා සහගතව ලබාගත්ත රුපියල් බිලියනයකට වැඩි වත්කම් වලින් ගොඩ නගපු ව්‍යාපාර දියුණු කරන්න ඔහු ඉන්වෙස්ට් කරනවා. ව්‍යාපාර සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ඔහුගෙ නමට ඉන්වෙස්ට් කරලා තියන ප්‍රමාණයන්ගෙන් 80%කට අදාලව මාස් පතා ලාභාංශ ගෙවනවා අදාල පුද්ගලයට. ඒ වගේම ස්වීස් බැංකුවල මැති ඇමතිවරුන්ගෙ කළු සල්ලි ඩිපොසිට් වෙන්නෙ මේ පුද්ගලයා හරහා. අවශ්‍ය අයට පිටරට වල ඉඩ කඩම් ගෙවල් දොරවල් ඔක්කොම අරගෙන දෙන නියෝජිතයත් ඒ පුද්ගලයම තමයි. හරියටම කියනවා නම් ලංකාවෙ උපයන කලු සල්ලි ඔක්කොම තියෙන්නෙ මිනිහගෙ වත්කම් ඇතුලෙ. මේ මනුස්සයා හින්දා තමයි පහුගිය දවස් වල මැති ඇමතිවරු අතරත් රාජ්‍ය නිලධාරීන් අතරත් හොයාගන්න බැරි කැලඹීමක් තිබුනෙ. ඒ මනුස්සයාගෙ අතුරුදන් වීමයි අගමැතිතුමාගෙ මරණයයි අතර සම්බන්ධතාවයක් තියනවා කියලා මට හිතෙනවා. දැනට ඒක සනාත කරන්න Evidence නැති උනාට ඒක තමයි වෙන්න ඇත්තෙ කියලා මට මගෙ experience වලින් කියන්න පුලුවන්. කොහොම උනත් මේ සිද්ධියත් එක්ක ගොඩක් බරපතල තත්වයක් රටේ ඇතිවෙයි. CIB අධ්‍යක්ෂක කිව්වෙ මම කනින් කොනින් අහලා තිබුනට සනාත කරගන්න බැරුව හිටපු කාරණාවක්. "දැන් කවුද එතකොට ඔය කළු සල්ලි සුදු කරපු ඒජන්ට්" මම ඇහුවෙ මට හොරෙන් කැබිනට් එක ඇතුලෙම කොච්චර දේවල් වෙනවද කියලා හිතාගන්න බැරුව. තියන ලොකුම ප්‍රශ්නෙ තමයි සර් ඒ කවුද කියන්න හොයාගන්න කිසිම චාන්ස් එකක් නැති එක. අගමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් හරහා තමයි ඔක්කොම කළු සල්ලි වොෂ් කරන්න අදාල ඒජන්ට ගිහින් තියෙන්නෙ. මට හිතෙන්නෙ අගමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් කියන්නෙත් ඩමියක්. ලේකම් හරහා අගමැතිතුමාට යන්න ඇති සල්ලි අගමැතිතුමාට තමයි ඒජන්ට් එක්ක ඩිරෙක්ට් කනෙක්ෂන් තිබිලා තියෙන්නෙ. කොහොම උනත් දැන් දවස් දෙකකට කලින් මැති ඇමතිවරු කීප දෙනෙක්ගෙ ස්විස් ගිනුම් වල සල්ලි ගිනුම් වලින් අරගෙන ගිනුම් වහලා. ඒ ගැන අහන්න මිනිහව සම්බන්ධ කරගන්න ට්‍රයි එකක් දුන්නට සම්බන්ධ කරගන්න බැරි වෙලා තියනවා. එතනින් තමයි සැකය ඇවිත් හොයන්න පටන් අරගෙන තියෙන්නෙ. මෙච්චර කල් ලෝකෙ වටේම තිබිච්ච අදාල රටවල රජයේ ලියාපදිංචි ව්‍යාපාර විදිහට ඒ ඒ ගවර්න්මන්ට් වල වෙබ් සයිට් වල පෙන්නපු ඒවා දැන් පෙන්වන්නෙ නැති උනාම තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. කළු සල්ලි ඉන්වෙස්ට් කරපු අයට කොටස් දීලා තියෙන්නෙ ඇත්තටම නැති මේ වෙබ් සයිට් හරහා මවල පෙන්නපු ව්‍යාපාරය වලින්. ඇත්තටම ඒ ව්‍යාපාර නැති උනාට වෙබ්සයිට් හරහා හරියටම ප්‍රතිනිර්මාණය කරලා තියනවා සැබෑ ව්‍යාපාර විදිහටම. බොහොම දක්ෂ හැකර් කෙනෙක් හරහා කරපු සෙල්ලමක්. කොහොම උනත් මේ ඒජන්ට් කවුද කියන්න කිසිම සාක්ෂියක් නෑ. අගමැතිතුමා තමයි ඒජන්ට ඩිරෙක් සම්බන්ධතාවයක් තිබිච්ච එකම පුද්ගලයා අගමැතිතුමාගෙ මරණයත් එක්ක ඒ මනුස්සයා සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙනවා රුපියල් ට්‍රිලියන 9කට කිට්ටු වත්කම් එක්ක. අපිට මේ ගැන කලින් දැන ගත්ත නම් අගමැතිතුමාව බේර ගන්න තිබුනා. දැන් අපි සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න හදන්නෙ මේ ඒජන්ට් කවුද කියලා හොයාගන්න. CIB ඩිරෙක්ටර් කිව්වා. දඬුවම් මුදලාලිගෙ ඉන්වෙස්ට්මන්ට් මිලදී ගත්තෙ කවුද? එතනින්ම ඒ ප්‍රශ්නෙ විසඳෙනව නේද? ඇයි ඒ මිනිහා හොයන්න ඔච්චර අමාරුයි කියන්නෙ. මම ඇහුවෙ මෙච්චර ලේසි පාරක් තියෙද්දි ඒ මිනිහව හොයාගන්න බෑ කියන්නෙ ඇයි කියලා හිතාගන්න බැරුව. "ඒ ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම අරගෙන තියෙන්නෙ අගමැතිතුමාගෙ නමට. ඒකයි අපිට ඒ ඒජන්ට් ගැන කිසිම තොරතුරක් නැත්තෙ." CIB අධ්‍යක්ෂක කිව්ව අලුත්ම කතාවට මාවත් හොල්මන් වෙලා ගියා. "එතකොට අගමැතිතුමාද මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ" "නෑ. සර්. අගමැතිතුමා නෙවෙයි. ඒත් කවුරු උනත් අගමැතිතුමාව නියම විදිහට පාවිච්චි කරලා රුපියල් ට්‍රිලියන 9ක වත්කම් අතුරුදන් කරලා." CIB ඩිටෙක්ටර් කිව්වා. "දැන් අපිට මේ ඒජන්ට්ව හොයාගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?" මම ඇහුවෙ මේක හිතාගන්න බැරි තරම් ලොකු සෙල්ලමක් හින්දා. එකම ක්‍රමයක් තියෙනවා. CIB ඩිරෙක්ටර් ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා. හතරවන කොටසින් හමුවෙමු... [/COLOR] [/SIZE] Ref: [url]https://www.facebook.com/groups/atampahiya/permalink/3105062222899876/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom