Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mithuri vs yasmin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Emergency contraception pills saha mewa godak un patalagena inne.

ehema kisima deyak wenne na

පෙති පිළිබඳ මිත්‍යා මත

1. ගිලින පෙති මගින් උපත් විකලතාවන් ඇති කරනු ලබයි.

- නැත. එය උපත් විකලතාවන් ඇති කිරීම හෝ මතු ඉපදෙන ළමුන්ගේ සෞඛ්‍යයට බලපෑම් කිරීම හෝ සිදු කරන්නේ නැත.

2. ගිලින පෙති ඔබේ සිරුරේ කුරුලෑ වැඩි කරයි.

- නැත. එය කුරුලෑ ඇති කිරීම නැවැත්වීමට උපකාරි වෙයි.

3. ගිලින පෙති ඔසප් පූර්ව ආතතිය වැඩි කරයි.

- නැත. පෙති ඔසප් පූර්ව ආතතිය අඩු කරයි.

4. ගිලින පෙති ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව වැඩිකරයි.

- නැත. පෙති, ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව අඩු කරයි.

5. ගිලින පෙති ඔසප් චක්‍ර අක්‍රමවත් කරයි.

- නැත. එය චක්‍ර ක්‍රමවත් කරයි.

6. ගිලින පෙති පිලිකා සැඳීමේ ඉඩ කඩ වැඩි කරයි.

- නැත. මෙමගින් ඔබව ඩිම්බකෝෂ හා ගර්භාෂ පිලිකාවලින් ආරකෂා කරයි.

7. ගිලින පෙති ඔබව ස්ථුලභාවයට පත් කරයි.

- නැත. පෙතිවල අඩංගු ප්‍රොජෙස්ටරෝන් මගින් ඔබේ කෑම රුචිය වැඩි කරනු ලබයි. මෙය ඔබ වැඩියෙන් අනුභව කිරීමට තුඩු දෙයි. නමුත් ඔබගේ ආහාරය පිළිබඳව ඔබ සැලකැලිමත් වීම සහ නිරන්තර ව්‍යායාමවල නිරතවීම සිදු කරන්නේ නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවේ.

ගිලින පෙති වඩා සුදුසු කවුරුන් සඳහාද?

පළමු දරු උපත ප්‍රමාද කිරීමට හා දරුවන් අතර පරතරයක් ඇතිකර ගැනීමට අවශ්‍ය කාන්තාවන්ට මෙය වඩාත් සුදුසුය.

There has been so much research on if birth control impacts fertility. The overwhelming evidence points to no, birth control does not have a long-term impact on fertility. Women who go off the pill/IUD/etc. get pregnant just as fast as women who do not use hormonal birth control.

Modern forms of birth control are much safer than they used to be as well; modern IUDs are much safer than they were in the 70's and 80's.

------ Post added on [DATETIME="UT"]1626537431[/DATETIME]

[QUOTE="Boole, post: 26659773, member: 555059"] Emergency contraception pills saha mewa godak un patalagena inne. ehema kisima deyak wenne na [HEADING=2]පෙති පිළිබඳ මිත්‍යා මත[/HEADING] [B]1. ගිලින පෙති මගින් උපත් විකලතාවන් ඇති කරනු ලබයි.[/B] - නැත. එය උපත් විකලතාවන් ඇති කිරීම හෝ මතු ඉපදෙන ළමුන්ගේ සෞඛ්‍යයට බලපෑම් කිරීම හෝ සිදු කරන්නේ නැත. [B]2. ගිලින පෙති ඔබේ සිරුරේ කුරුලෑ වැඩි කරයි.[/B] - නැත. එය කුරුලෑ ඇති කිරීම නැවැත්වීමට උපකාරි වෙයි. [B]3. ගිලින පෙති ඔසප් පූර්ව ආතතිය වැඩි කරයි.[/B] - නැත. පෙති ඔසප් පූර්ව ආතතිය අඩු කරයි. [B]4. ගිලින පෙති ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව වැඩිකරයි.[/B] - නැත. පෙති, ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව අඩු කරයි. [B]5. ගිලින පෙති ඔසප් චක්‍ර අක්‍රමවත් කරයි.[/B] - නැත. එය චක්‍ර ක්‍රමවත් කරයි. [B]6. ගිලින පෙති පිලිකා සැඳීමේ ඉඩ කඩ වැඩි කරයි.[/B] - නැත. මෙමගින් ඔබව ඩිම්බකෝෂ හා ගර්භාෂ පිලිකාවලින් ආරකෂා කරයි. [B]7. ගිලින පෙති ඔබව ස්ථුලභාවයට පත් කරයි.[/B] - නැත. පෙතිවල අඩංගු ප්‍රොජෙස්ටරෝන් මගින් ඔබේ කෑම රුචිය වැඩි කරනු ලබයි. මෙය ඔබ වැඩියෙන් අනුභව කිරීමට තුඩු දෙයි. නමුත් ඔබගේ ආහාරය පිළිබඳව ඔබ සැලකැලිමත් වීම සහ නිරන්තර ව්‍යායාමවල නිරතවීම සිදු කරන්නේ නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවේ. [HEADING=2]ගිලින පෙති වඩා සුදුසු කවුරුන් සඳහාද?[/HEADING] [B]පළමු දරු උපත ප්‍රමාද කිරීමට හා දරුවන් අතර පරතරයක් ඇතිකර ගැනීමට අවශ්‍ය කාන්තාවන්ට මෙය වඩාත් සුදුසුය.[/B] [HR][/HR] There has been so much research on if birth control impacts fertility. The overwhelming evidence points to no, [URL='https://www.bedsider.org/features/76-birth-control-and-infertility-does-using-birth-control-hurt-my-chances-of-getting-pregnant-later']birth control does not have a long-term impact on fertility[/URL]. Women who go off the pill/IUD/etc. get pregnant just as fast as women who do not use hormonal birth control. Modern forms of birth control are much safer than they used to be as well; modern IUDs are much safer than they were in the 70's and 80's. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1626537431[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom