Mithuri vs yasmin

planner123

Well-known member
  • May 22, 2018
    7,757
    13,296
    113
    Tabs deela sellama damma wage nemei passe kaaleka lamayek hadanna baladdi.
    Poddak hoyala balapan ada kaale newly married couples keeyak lamai conceive kara ganna baruwa duk wenawada kiyala. Bandala tikak kal fun eke imu kiyala chill eke innawa tabs bi bee. Passe baladdi ona wunath lamayek hada ganna baha.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    දෙකම හොඳයි..එත් ඉතින් Yasmin ගනන් වැඩි නිසා අපි වැඩිය හොඳයි කියලා හිතන් ඉන්නවා..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113

    yasmin තමයි ගණන් උනාට හොද. ඔය දෙකම සමාන නෑ. ෆෝමියුලා වෙනස්.​

    මිතුරි බිව්වොත් පුතේ ගෑනි බලං ඉන්දැද්දි බැරල් එක වගේ තඩි වෙනවා.
    අනිත් එක මිතුරි සමහර අයට හරි යන්නෙ නෑ. වැඩිපුර වමනේ යනවා වගේ හෙන සීන් වෙනවා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Emergency contraception pills saha mewa godak un patalagena inne.
    ehema kisima deyak wenne na

    පෙති පිළිබඳ මිත්‍යා මත​





    1. ගිලින පෙති මගින් උපත් විකලතාවන් ඇති කරනු ලබයි.


    - නැත. එය උපත් විකලතාවන් ඇති කිරීම හෝ මතු ඉපදෙන ළමුන්ගේ සෞඛ්‍යයට බලපෑම් කිරීම හෝ සිදු කරන්නේ නැත.


    2. ගිලින පෙති ඔබේ සිරුරේ කුරුලෑ වැඩි කරයි.
    - නැත. එය කුරුලෑ ඇති කිරීම නැවැත්වීමට උපකාරි වෙයි.


    3. ගිලින පෙති ඔසප් පූර්ව ආතතිය වැඩි කරයි.
    - නැත. පෙති ඔසප් පූර්ව ආතතිය අඩු කරයි.


    4. ගිලින පෙති ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව වැඩිකරයි.
    - නැත. පෙති, ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව අඩු කරයි.


    5. ගිලින පෙති ඔසප් චක්‍ර අක්‍රමවත් කරයි.
    - නැත. එය චක්‍ර ක්‍රමවත් කරයි.


    6. ගිලින පෙති පිලිකා සැඳීමේ ඉඩ කඩ වැඩි කරයි.
    - නැත. මෙමගින් ඔබව ඩිම්බකෝෂ හා ගර්භාෂ පිලිකාවලින් ආරක‍ෂා කරයි.


    7. ගිලින පෙති ඔබව ස්ථුලභාවයට පත් කරයි.
    - නැත. පෙතිවල අඩංගු ප්‍රොජෙස්ටරෝන් මගින් ඔබේ කෑම රුචිය වැඩි කරනු ලබයි. මෙය ඔබ වැඩියෙන් අනුභව කිරීමට තුඩු දෙයි. නමුත් ඔබගේ ආහාරය පිළිබඳව ඔබ සැලකැලිමත් වීම සහ නිරන්තර ව්‍යායාමවල නිරතවීම සිදු කරන්නේ නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවේ.





    ගිලින පෙති වඩා සුදුසු කවුරුන් සඳහාද?​


    පළමු දරු උපත ප්‍රමාද කිරීමට හා දරුවන් අතර පරතරයක් ඇතිකර ගැනීමට අවශ්‍ය කාන්තාවන්ට මෙය වඩාත් සුදුසුය.

    There has been so much research on if birth control impacts fertility. The overwhelming evidence points to no, birth control does not have a long-term impact on fertility. Women who go off the pill/IUD/etc. get pregnant just as fast as women who do not use hormonal birth control.
    Modern forms of birth control are much safer than they used to be as well; modern IUDs are much safer than they were in the 70's and 80's.

    ------ Post added on Jul 17, 2021 at 9:27 PM
     
    Last edited: