Mitsubishi එකට දාන්න හොද Oil එකක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mitsubishi එකට දාන්න හොද Oil එකක්

    LV16-GW_cy_bl.jpg.aspx

    ඔක තමයි බාන්ඩෙ මොටරෙටයි රොටෙටරෙටයි දාන්න මොන්වද හොද තෙල් smooth එකෙ වැඩ කරන්න ? :cool:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එවා බන් මොටරෙ රත් වෙනකොට වැඩක් තියෙද ?

    ehema awlk naa ban.... mama oil daanne masa 2kta sarayak wage... :P oka oil kare naththath awlk naa.. original ne... ape gedarata fan 8k gaththa.. dan awurudu 6kata kittui yakaa wage wada.. ekak 9500/= gaane gaththe
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ehema awlk naa ban.... mama oil daanne masa 2kta sarayak wage... :P oka oil kare naththath awlk naa.. original ne... ape gedarata fan 8k gaththa.. dan awurudu 6kata kittui yakaa wage wada.. ekak 9500/= gaane gaththe

    Mitsubishi ද ගත්තෙ ? Made in thailand , කියපු ගමන් දාලා බැලුවා හද්ද පරන සින්ගර් ඔඉල් එක්ක තිබ්බා කලින්ට වැඩිය හොදයි වගෙ, රොටෙටරෙට දාන්න මොටරෙ කවර් එක ගලවන්න ඔන , thanks rep දෙන්න බෙදන්නලු
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mama gawa thynawa Mitsubishi thanakola kapana machine ekak :D
    Oka kohenda gaththe?

    Abans , made in thailand mitsubishi electric , 11500 rs , පට්ට බාන්ඩෙ, mitsubishi car වගෙම තමයි heavy ගතිය තියෙනවා , අරන් අවුරුදු 4, 5 වගෙ ඇති first time තමයි oil කරන්න හිතුවෙ :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Mitsubishi ද ගත්තෙ ? Made in thailand , කියපු ගමන් දාලා බැලුවා හද්ද පරන සින්ගර් ඔඉල් එක්ක තිබ්බා කලින්ට වැඩිය හොදයි වගෙ, රොටෙටරෙට දාන්න මොටරෙ කවර් එක ගලවන්න ඔන , thanks rep දෙන්න බෙදන්නලු

    ow ban Mitsubishi Red colour eka LV16-GP Made in Thailand badu nan supiri :love: