Mitsubishi Attrage

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Petrol balan nam Lancer ganna epa, colombo traffic eke 8kmpl karanne, office eke mage seat ekata eha patte ekage lancer eka CAA- XXXX number.

    Mage parana 240 eka 12kmpl kranawa heavy traffic eke. maseta mama average 3 parak full talk karanawa. 7000 * 3. Long traip ekak giyoth 4 parak. so fuel walata 22000, 28000 atare yanwa.

    Comfort eka gathoth 240 eke Socks wala tyna comfort eka na Lancer eke. Pick up eka Lancer tikak wadii 1600 nisada koheda.

    Allion eka service cost eka 8500k wage yanne, daily duwanawa yaka wage tamaa. :D


    kalin review ekak damma meka balapan,
    http://www.elakiri.com/forum/showthread.php?t=1883668


    Lancer ekak gatta nam mata fuel walata vitrak 35000k wath ynwa. Dan Hyaneaie duwagena ei :P

    ලාන්සරේ හොදට තෙල්කරනවා
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;24837613 said:
    මලම ජරාවක්

    ටික කාලෙකින් දඩ දඩ ගාලා ඇන්ජිම හෙල්ලෙන්න ගන්නවා. වෛබ්‍රේශන් උපරිමයි. සීවීටී එක ලොවෙත් කචල්. ටික කාලෙකින් බෙලෙක්කෙකට ගල් දාලා හොල්ලනවා වගේ පිකප් කරද්දි

    මේ වා මේ කිව්වේ "කාර්" ගැන හිතල ඈ.. ඉන්දියන් චීන බෙලෙක්ක වලට වඩානම් හොදයි

    ඒ පාර මේ ගොයිය මොකක්ද මේ කියන්නෙ ?

    කාලෙකින් දැක්කෙ රත්තරන් ගොයිය ව
    :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,397
    2
    53,873
    113
    මොකක්ද බන් මේ හරුපෙ ? උබ කියනව පෙට්‍රල් කරන්නෙ නැහැ කියල අරූ කියනව පෙට්‍රල් කරනව කියල.

    රත්තරං;24837619 said:
    ලාන්සරේ හොදට තෙල්කරනවා


    මං විතරක් නෙමේ :rolleyes:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මොකක්ද බන් මේ හරුපෙ ? උබ කියනව පෙට්‍රල් කරන්නෙ නැහැ කියල අරූ කියනව පෙට්‍රල් කරනව කියල.


    U kiyane Kandy traffic eka gana, mama kiyane rajagiriya dematagoda route eke traffic eka gana. :P


    ඒ පාර මේ ගොයිය මොකක්ද මේ කියන්නෙ ?

    කාලෙකින් දැක්කෙ රත්තරන් ගොයිය ව
    :D


    u kiwe mitshubishi Mirage eka gana ban. :P
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    U kiyane Kandy traffic eka gana, mama kiyane rajagiriya dematagoda route eke traffic eka gana. :P


    u kiwe mitshubishi Mirage eka gana ban. :P


    හුටා... එහෙමත් එකක්ද ?

    මටත් දැනගන්න ඕනෙ කොලබ ට්‍රැෆික් එකේ කොච්චරක පෙට්‍රල් කරයිද කියල තමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,397
    2
    53,873
    113
    Service eka labaine ban, Toyota Lanka eke wage inspection report eka denwada hama ekatama?


    Service book eke thiyena inspections karala mark karanawa checklist ekak, wishesha remarks thiyenawa nam danawa. Report ekak kiyala mata nam hambune eka thama :yes:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Ow ban mama magey kalin wahaney service okkama kalaey ungey orugodawaththa service centre eken.. ekey battery scan ekey pawa report eka dunna.


    Edit: I was referring to the lithium iron battery

    Hybrid? Petrol ekata maru wennada hadanne?