Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Mitsubishi Lancer Box
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාන්සර් බොක්ස් කියන්නේ 80 දශකයේ සිට ලංකාවෙ ගොඩක් ජනප්‍රිය මෝටර් රථයක්. 1979 සිට 1987 දක්වා නිෂ්පාදනය වුනු මේ රථය බොහොම සැපපහසු ආරක්ෂිත වාහනයක්. ලංකාවෙ මේක ජනප්‍රිය වුනේ මැණික් මුදලාලිලාගේ වාහනය විදියට. 10 ශ්‍රී අංක වල සිට 14 ශ්‍රී වනතුරු පමණයි මේවා බහුලව දකින්නට ලැබෙන්නේ. නමුත් 18- මෙන්ම 300- අංක දරන ලාන්සර් බොක්ස් රථ මම දැක ඇතිමි.

මගේ පියා සතුව ලාන්සර් බොක්ස් තුනක් තිබුනා. (SL 10 sri, EL 12 sri, EX 13 sri) EL එක විකිණුවේ 2012දී.

මිට්සුබිෂි ලාන්සර් පවුලේ දෙවන පරම්පරාව තමා මේ. චැසි කෝඩ් එක A172 වෙනවා. අපි කවුරුත් දන්න ලාන්සර් ෆ්ලැට් ලයිට් වල චැසි කෝඩ් එක A72. ලාන්සර් පවුලේ අන්තිම RWD (Rear Wheel Drive) වාහනයත් මේක.

මේ වාහනය variants කිහිපයකින්ම ආවා. SL, GL, EL, EX, XL, Super XL ආදී වශයෙන්. SL පහසුකම් අඩුම, මිල අඩුම variant එක. ලාන්සර් බොක්ස් SL රථ වල පිටුපස සස්පෙන්ෂන් පද්ධතියට දුණු පාවිච්චි කරල තියෙනවා. ගියර් බොක්ස් එක ගියර් 4යි. මගේ දැනුමට අනුව 1982න් පස්සෙ SL වාහන නිශ්පාදනය කරල නෑ. GL EL වලත් SL වලට වඩා වැඩි වෙනසක් නෑ ඇත්තටම. පිටිපස්සෙ සස්පෙන්ශන් වලට කොයිල් ස්ප්‍රිංස් පාවිච්චි කරල තියෙනවා, ගියර් පහේ මාදිලිය ආවා, ඔටෝමැටික් ගියර්බොක්ස් එක ආවා. මම දන්න තරමින් SL, GL, EL වාහන එකකවත් ඔරිජිනල් AC නැහැ. EX වල තියෙනවා. මගේ පියා සතුව තිබුනු EX රථයේ ඔරිජිනල් AC සහ ඔරිජිනල් power mirrors තිබුණා. center console box එකේ ඇති ස්විචයක් මගින් PMs පාලනය වුනේ  XL සහ Super XL කියන්නේ පහසුකම් සහ සැපපහසුව වැඩිම එක. A/C, cassette radio වගේ ඔප්ශන්ස් ආවා, එන්ජින් එක 1600cc. පවර් ස්ටීරිං එනවා. ලංකාවෙ දකින්න නැති තරම්. මම දැකල තියෙන්නෙ නම් එකම එකයි. Super XL වල පවර් ෂටර්ස් පවර් මිරර්ස් එන මොඩ්ල් එකක් තියෙනවා. මම ලංකාවෙ දැකල නෑ එකක් වත්.

GSR මාදිලිය මේකෙ sports variant එකක්. එන්ජින් එකේ performance වැඩි කරන්න වැඩි නැඹුරුවක් දක්වලා තියෙනවා. twin carb මාදිලියක් වගේම ටර්බෝ ඉන්ටකූලර් මාදිලියකුත් ආවා. ටර්බෝ ඉන්ටකූලර් එකේ රෝද හතරටම ඩිස්ක් බ්රේක් තියෙනවා. 1600cc සහ 1800cc එන්ජින් තමයි එන්නේ. මේ GSR වාහන ලංකාවෙ කිහිපයක්ම තියෙනවා. GSR convert කරපුවත් කිහිපයක් තියෙනවා මම දන්න. GSR 1800 එකට ලස්සන බොඩිකිට් එකක් එනවා. ඔරිජිනල් ඇලොයිවීලුත් එනවා

ඩීසල් මාදිලියක් ආවෙම නැහැ

ලංකාවෙ අදටත් මේ වාහනේ ගොඩක් ජනප්‍රියයි. ලංකාවෙ මේකෙ මාකට් "රෙඩ් බීරිං ෆයිව් ෆෝවර්ඩ්" මොඩ්ල් එක. EX වාහන වල තමා රෙඩ් බීඩිං එක ආවේ. කාර් එක වටේට තිබෙන කළු බීඩිං එක මැදින් දිවෙන රතු පටියක් ඇති මෝටර් රථය තමයි රෙඩ් බිඩිං ලෙස හඳුන්වන්නෙ.

ලාන්සර් බොක්ස් වල orion එන්ජිම, සිංහලෙන් ඔරියන්ට් එන්ජිම (  ) එන මාදිලිය තමයි අපිට ලංකාවෙ බහුලව ගන්න තියෙන්නේ. 1200-1400 කැපෑසිටි දෙකෙන්ම ආවා. 1400 එක තමයි ඉතින් මාකට්. ටයිමින් බෙල්ට් එකක් එනවා, ඒ කියන්නෙ OHC එන්ජිමක්. සාමාන්යෙන් පෙට්‍රල් 13-16 අතර ප්‍රමාණයක් කරනවා.

ගන්නවානම් ගියර් 5 එකක්ම ගන්න ඕනේ. ගියර් 4 මදි. 50 පනිනකොටම තව ගියර් එකක් ඉල්ලනවා

සාමාන්‍ය මිළ පරාසය 2.50-6.50 අතර තමයි.. නමුත් ඔරිජිනල් කන්ඩිෂන් වාහනයක් ඊට වඩා ගනන්, තියෙන අය විකුනන්නෙත් නැහැ.

ස්පෙයාපාට්ස් ගැන කියනවනම්, මැකෑනිකල් පාට්ස් හොයාගන්න තියෙනවා. රීකන්ඩිශන්ඩ් ජපන් ඒව වගේම තායිවාන් ඒවත් තියෙනවා. ඕනම මැකෑනිකල් පට් එකක් හොයාගන්න පුළුවන්. ඇක්සල්, ඩිෆරන්සල් වගේ ඒවා නම් හොයන්න ලේසි නෑ. නැත්තෙමත් නැහැ. බොඩි පාට්ස් ගත්තොත් දොරවල් වීදුරු බොනට් වගේ කොටස් නම් ගොඩාක්ම අඩුයි. නමුත් හෙව්වොත් හොයාගන්න පුළුවන්. මාවනැල්ල, රත්නපුරය ආදී ප්‍රදේශ වල තියෙනවා. පිලිපීනෙ එහෙම කඩන වාහන වලිනුත් පාට්ස් එනවා මෙහෙට. හොයාගන්න බැරිම නෑ. ලයිට් නම් තියෙනවා, තායිවාන් ඒවා.

ඉන්දියානු මරුටි හෝ ඇල්ටෝ රතයකට වඩා සුවපහසුවක් ලාන්සර් බොක්ස් වාහනවල තියෙනවා. ඕනම තැනක කැත නැතුව නවත්තල බහැල යන්න පුලුවන් පෙනුමකුත් තියෙනවා. වැදගත්ම දේ තමා මේ වාහන වල සරල බව. හරියට වහනේ නඩත්තු කරනවනම් රිපෙයාර් එනවා බොහොම අඩුයි. මිළේ හැටියට හොඳ තේරීමක්.

[QUOTE="Wele-Suda, post: 20912837, member: 559492"] [CENTER] [IMG]http://i68.tinypic.com/2ngxxtu.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/166gqjb.jpg[/IMG] [SIZE="4"][B]ලාන්සර් බොක්ස් කියන්නේ 80 දශකයේ සිට ලංකාවෙ ගොඩක් ජනප්‍රිය මෝටර් රථයක්. 1979 සිට 1987 දක්වා නිෂ්පාදනය වුනු මේ රථය බොහොම සැපපහසු ආරක්ෂිත වාහනයක්. ලංකාවෙ මේක ජනප්‍රිය වුනේ මැණික් මුදලාලිලාගේ වාහනය විදියට. 10 ශ්‍රී අංක වල සිට 14 ශ්‍රී වනතුරු පමණයි මේවා බහුලව දකින්නට ලැබෙන්නේ. නමුත් 18- මෙන්ම 300- අංක දරන ලාන්සර් බොක්ස් රථ මම දැක ඇතිමි. මගේ පියා සතුව ලාන්සර් බොක්ස් තුනක් තිබුනා. (SL 10 sri, EL 12 sri, EX 13 sri) EL එක විකිණුවේ 2012දී. මිට්සුබිෂි ලාන්සර් පවුලේ දෙවන පරම්පරාව තමා මේ. චැසි කෝඩ් එක A172 වෙනවා. අපි කවුරුත් දන්න ලාන්සර් ෆ්ලැට් ලයිට් වල චැසි කෝඩ් එක A72. ලාන්සර් පවුලේ අන්තිම RWD (Rear Wheel Drive) වාහනයත් මේක. [IMG]http://speedhunters-wp-production.s3.amazonaws.com/wp-content/uploads/2012/01/IMG_0180_0GSW_12.jpg[/IMG] මේ වාහනය variants කිහිපයකින්ම ආවා. SL, GL, EL, EX, XL, Super XL ආදී වශයෙන්. SL පහසුකම් අඩුම, මිල අඩුම variant එක. ලාන්සර් බොක්ස් SL රථ වල පිටුපස සස්පෙන්ෂන් පද්ධතියට දුණු පාවිච්චි කරල තියෙනවා. ගියර් බොක්ස් එක ගියර් 4යි. මගේ දැනුමට අනුව 1982න් පස්සෙ SL වාහන නිශ්පාදනය කරල නෑ. GL EL වලත් SL වලට වඩා වැඩි වෙනසක් නෑ ඇත්තටම. පිටිපස්සෙ සස්පෙන්ශන් වලට කොයිල් ස්ප්‍රිංස් පාවිච්චි කරල තියෙනවා, ගියර් පහේ මාදිලිය ආවා, ඔටෝමැටික් ගියර්බොක්ස් එක ආවා. මම දන්න තරමින් SL, GL, EL වාහන එකකවත් ඔරිජිනල් AC නැහැ. EX වල තියෙනවා. මගේ පියා සතුව තිබුනු EX රථයේ ඔරිජිනල් AC සහ ඔරිජිනල් power mirrors තිබුණා. center console box එකේ ඇති ස්විචයක් මගින් PMs පාලනය වුනේ :cool: XL සහ Super XL කියන්නේ පහසුකම් සහ සැපපහසුව වැඩිම එක. A/C, cassette radio වගේ ඔප්ශන්ස් ආවා, එන්ජින් එක 1600cc. පවර් ස්ටීරිං එනවා. ලංකාවෙ දකින්න නැති තරම්. මම දැකල තියෙන්නෙ නම් එකම එකයි. Super XL වල පවර් ෂටර්ස් පවර් මිරර්ස් එන මොඩ්ල් එකක් තියෙනවා. මම ලංකාවෙ දැකල නෑ එකක් වත්. GSR මාදිලිය මේකෙ sports variant එකක්. එන්ජින් එකේ performance වැඩි කරන්න වැඩි නැඹුරුවක් දක්වලා තියෙනවා. twin carb මාදිලියක් වගේම ටර්බෝ ඉන්ටකූලර් මාදිලියකුත් ආවා. ටර්බෝ ඉන්ටකූලර් එකේ රෝද හතරටම ඩිස්ක් බ්රේක් තියෙනවා. 1600cc සහ 1800cc එන්ජින් තමයි එන්නේ. මේ GSR වාහන ලංකාවෙ කිහිපයක්ම තියෙනවා. GSR convert කරපුවත් කිහිපයක් තියෙනවා මම දන්න. GSR 1800 එකට ලස්සන බොඩිකිට් එකක් එනවා. ඔරිජිනල් ඇලොයිවීලුත් එනවා [IMG]http://speedhunters-wp-production.s3.amazonaws.com/wp-content/uploads/2012/01/IMG_0171_gDOe_12.jpg[/IMG] ඩීසල් මාදිලියක් ආවෙම නැහැ ලංකාවෙ අදටත් මේ වාහනේ ගොඩක් ජනප්‍රියයි. ලංකාවෙ මේකෙ මාකට් "රෙඩ් බීරිං ෆයිව් ෆෝවර්ඩ්" මොඩ්ල් එක. EX වාහන වල තමා රෙඩ් බීඩිං එක ආවේ. කාර් එක වටේට තිබෙන කළු බීඩිං එක මැදින් දිවෙන රතු පටියක් ඇති මෝටර් රථය තමයි රෙඩ් බිඩිං ලෙස හඳුන්වන්නෙ. [IMG]http://riyasewana.com/uploads/mitsubishi-lancer-box-red-31430024.jpg[/IMG] [IMG]http://riyasewana.com/uploads/mitsubishi-lancer-box-red-31430021.jpg[/IMG] ලාන්සර් බොක්ස් වල orion එන්ජිම, සිංහලෙන් ඔරියන්ට් එන්ජිම ( :P ) එන මාදිලිය තමයි අපිට ලංකාවෙ බහුලව ගන්න තියෙන්නේ. 1200-1400 කැපෑසිටි දෙකෙන්ම ආවා. 1400 එක තමයි ඉතින් මාකට්. ටයිමින් බෙල්ට් එකක් එනවා, ඒ කියන්නෙ OHC එන්ජිමක්. සාමාන්යෙන් පෙට්‍රල් 13-16 අතර ප්‍රමාණයක් කරනවා. ගන්නවානම් ගියර් 5 එකක්ම ගන්න ඕනේ. ගියර් 4 මදි. 50 පනිනකොටම තව ගියර් එකක් ඉල්ලනවා :D සාමාන්‍ය මිළ පරාසය 2.50-6.50 අතර තමයි.. නමුත් ඔරිජිනල් කන්ඩිෂන් වාහනයක් ඊට වඩා ගනන්, තියෙන අය විකුනන්නෙත් නැහැ. ස්පෙයාපාට්ස් ගැන කියනවනම්, මැකෑනිකල් පාට්ස් හොයාගන්න තියෙනවා. රීකන්ඩිශන්ඩ් ජපන් ඒව වගේම තායිවාන් ඒවත් තියෙනවා. ඕනම මැකෑනිකල් පට් එකක් හොයාගන්න පුළුවන්. ඇක්සල්, ඩිෆරන්සල් වගේ ඒවා නම් හොයන්න ලේසි නෑ. නැත්තෙමත් නැහැ. බොඩි පාට්ස් ගත්තොත් දොරවල් වීදුරු බොනට් වගේ කොටස් නම් ගොඩාක්ම අඩුයි. නමුත් හෙව්වොත් හොයාගන්න පුළුවන්. මාවනැල්ල, රත්නපුරය ආදී ප්‍රදේශ වල තියෙනවා. පිලිපීනෙ එහෙම කඩන වාහන වලිනුත් පාට්ස් එනවා මෙහෙට. හොයාගන්න බැරිම නෑ. ලයිට් නම් තියෙනවා, තායිවාන් ඒවා. ඉන්දියානු මරුටි හෝ ඇල්ටෝ රතයකට වඩා සුවපහසුවක් ලාන්සර් බොක්ස් වාහනවල තියෙනවා. ඕනම තැනක කැත නැතුව නවත්තල බහැල යන්න පුලුවන් පෙනුමකුත් තියෙනවා. වැදගත්ම දේ තමා මේ වාහන වල සරල බව. හරියට වහනේ නඩත්තු කරනවනම් රිපෙයාර් එනවා බොහොම අඩුයි. මිළේ හැටියට හොඳ තේරීමක්. :) [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom