Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mitsubishi lancer CK2 Car එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න රත්තරං ආවා. දැනුයි දැක්කේ එලකිරි වැසියෙක් රථ පීඩාවකින් පෙලෙන බව

ඕකේ මොඩල් ටික කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා

ඔය CK2 එක එක වගේ පෙනුනට ඕකේ මොඩල් හැට හුටහමාරක් තියෙනවා

GLXi - made in india

හුගක් මොඩල් වල කාබ් මොඩල් එකකුත් EFI මොඩල් එකකුත් දෙකක් එනවා

එන්ජින් 1.3 1.5 1.6 1.8 තමා ලංකාවේ තියෙන්නේ. 2.0 එකක් තියෙනවා, ඒක මම ලංකාවේනම් දැකලා නෑ

JDM 1.5 MX EFI ෆුල් ඔප්ටිඔන් ඔටෝ එකක් ගනින්

ඉන්දියන් ලබ්බ ගන්න එපා. ඔය සමහරක් ඉන්දියන් ආව ඒවගේ පොතේ ජපන් කියලා ගහල තියෙනවා කියල අපේ එලකිරියේ ආලුවෙක්ම දැකලා කිව්වා.

ඒකේ එන්ජින් බේ එකේ Hindusthan motor corporation කියල ගහල තියෙනවා, ගත්තොත් ෆුල් හින්දුස්තාන්ම තමා

MX - Japanese domestic - මේක හුගාක් කාබ් මොඩල්.

MXE - Export model domestic/Asian model - Carb/EFI

GL - Japanese domestic semi option - Carb/EFI

GLX - එක ෆුල් ඔප්ටිඔන් නම් ජැපනීස් ඩොමෙස්ටික්, සෙමි ඔප්ශන් නම් ඉන්දියන්. බලාගෙන ගනින් මේකක් ගන්නවනම් ඉන්දියන් ලබ්බ ෆුල් ඔප්ශන් කරන්න එච්චර ගේමක් නෑ. EFI

GLXi - Indian made full option - EFI

[QUOTE="රත්තරං, post: 16077138, member: 391748"] [SIZE="4"][B]ඔන්න රත්තරං ආවා. දැනුයි දැක්කේ එලකිරි වැසියෙක් රථ පීඩාවකින් පෙලෙන බව ඕකේ මොඩල් ටික කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා ඔය CK2 එක එක වගේ පෙනුනට ඕකේ මොඩල් හැට හුටහමාරක් තියෙනවා GLXi - made in india හුගක් මොඩල් වල කාබ් මොඩල් එකකුත් EFI මොඩල් එකකුත් දෙකක් එනවා එන්ජින් 1.3 1.5 1.6 1.8 තමා ලංකාවේ තියෙන්නේ. 2.0 එකක් තියෙනවා, ඒක මම ලංකාවේනම් දැකලා නෑ JDM 1.5 MX EFI ෆුල් ඔප්ටිඔන් ඔටෝ එකක් ගනින් ඉන්දියන් ලබ්බ ගන්න එපා. ඔය සමහරක් ඉන්දියන් ආව ඒවගේ පොතේ ජපන් කියලා ගහල තියෙනවා කියල අපේ එලකිරියේ ආලුවෙක්ම දැකලා කිව්වා. ඒකේ එන්ජින් බේ එකේ Hindusthan motor corporation කියල ගහල තියෙනවා, ගත්තොත් ෆුල් හින්දුස්තාන්ම තමා MX - Japanese domestic - මේක හුගාක් කාබ් මොඩල්. MXE - Export model domestic/Asian model - Carb/EFI GL - Japanese domestic semi option - Carb/EFI GLX - එක ෆුල් ඔප්ටිඔන් නම් ජැපනීස් ඩොමෙස්ටික්, සෙමි ඔප්ශන් නම් ඉන්දියන්. බලාගෙන ගනින් මේකක් ගන්නවනම් ඉන්දියන් ලබ්බ ෆුල් ඔප්ශන් කරන්න එච්චර ගේමක් නෑ. EFI GLXi - Indian made full option - EFI [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom