Mitsubishi lancer CK2 Car එක

gihan_online

Member
Apr 17, 2010
180
4
0
negegoda
යාලුවනේ mitsubishi lancer CK2 car එක ගෙන කට්ටිය මොනවද දන්නේ? මට දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද? Car එක හොදද? තෙල් හොදට කරනවද කියලා. EFI 1500CC එන්ජිමක් තියෙන්නේ. :yes::yes:

CS00006846D9RMYDHR0S.jpg
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    okak ganna wela Honda civic ek3 ekak hari toyota corolla 110 ekak hari ganing mokada ewage teluth wada karanawa lancer ekata wadaa ewagema spare parts gana adui thawa second hand market eka wadi lancer ekata wada.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Car eka good.... fuel nam 10-13 (manual/auto ona ekaka) penuma hari lassanai... 1500cc engima power eka normal...... saralava ova tamai kiyanna tiyenne.. hoyala balala ara ganna.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    good car. decent fuel economy and easy maintenance. But there are few made in india CK2s WATCH OUT FOR THEM !! buy either JDM import or brandnew. brandnew model have carb while JDM has EFI. Doesn't matter which both have the same fuel economy..
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    good car. decent fuel economy and easy maintenance. But there are few made in india CK2s WATCH OUT FOR THEM !! buy either JDM import or brandnew. brandnew model have carb while JDM has EFI. Doesn't matter which both have the same fuel economy..

    Lancer indian made? mitsubishi is a Japanese company isn't it machan?:angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න රත්තරං ආවා. දැනුයි දැක්කේ එලකිරි වැසියෙක් රථ පීඩාවකින් පෙලෙන බව

    ඕකේ මොඩල් ටික කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා

    ඔය CK2 එක එක වගේ පෙනුනට ඕකේ මොඩල් හැට හුටහමාරක් තියෙනවා

    GLXi - made in india

    හුගක් මොඩල් වල කාබ් මොඩල් එකකුත් EFI මොඩල් එකකුත් දෙකක් එනවා

    එන්ජින් 1.3 1.5 1.6 1.8 තමා ලංකාවේ තියෙන්නේ. 2.0 එකක් තියෙනවා, ඒක මම ලංකාවේනම් දැකලා නෑ

    JDM 1.5 MX EFI ෆුල් ඔප්ටිඔන් ඔටෝ එකක් ගනින්

    ඉන්දියන් ලබ්බ ගන්න එපා. ඔය සමහරක් ඉන්දියන් ආව ඒවගේ පොතේ ජපන් කියලා ගහල තියෙනවා කියල අපේ එලකිරියේ ආලුවෙක්ම දැකලා කිව්වා.
    ඒකේ එන්ජින් බේ එකේ Hindusthan motor corporation කියල ගහල තියෙනවා, ගත්තොත් ෆුල් හින්දුස්තාන්ම තමා

    MX - Japanese domestic - මේක හුගාක් කාබ් මොඩල්.
    MXE - Export model domestic/Asian model - Carb/EFI
    GL - Japanese domestic semi option - Carb/EFI
    GLX - එක ෆුල් ඔප්ටිඔන් නම් ජැපනීස් ඩොමෙස්ටික්, සෙමි ඔප්ශන් නම් ඉන්දියන්. බලාගෙන ගනින් මේකක් ගන්නවනම් ඉන්දියන් ලබ්බ ෆුල් ඔප්ශන් කරන්න එච්චර ගේමක් නෑ. EFI
    GLXi - Indian made full option - EFI
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    රත්තරං;16077138 said:
    ඔන්න රත්තරං ආවා. දැනුයි දැක්කේ එලකිරි වැසියෙක් රථ පීඩාවකින් පෙලෙන බව

    ඕකේ මොඩල් ටික කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා

    ඔය CK2 එක එක වගේ පෙනුනට ඕකේ මොඩල් හැට හුටහමාරක් තියෙනවා

    GLXi - made in india

    හුගක් මොඩල් වල කාබ් මොඩල් එකකුත් මොඩල් එකකුත් දෙකක් එනවා

    එන්ජින් 1.3 1.5 1.6 1.8 තමා ලංකාවේ තියෙන්නේ. 2.0 එකක් තියෙනවා, ඒක මම ලංකාවේනම් දැකලා නෑ

    JDM 1.5 MX EFI ෆුල් ඔප්ටිඔන් ඔටෝ එකක් ගනින්

    ඉන්දියන් ලබ්බ ගන්න එපා. ඔය සමහරක් ඉන්දියන් ආව ඒවගේ පොතේ ජපන් කියලා ගහල තියෙනවා කියල අපේ එලකිරියේ ආලුවෙක්ම දැකලා කිව්වා.
    ඒකේ එන්ජින් බේ එකේ Hindusthan motor corporation කියල ගහල තියෙනවා, ගත්තොත් ෆුල් හින්දුස්තාන්ම තමා

    MX - Japanese domestic - මේක හුගාක් කාබ් මොඩල්.
    MXE - Export model domestic/Asian model - Carb/EFI
    GL - Japanese domestic semi option - Carb/EFI
    GLX - එක ෆුල් ඔප්ටිඔන් නම් ජැපනීස් ඩොමෙස්ටික්, සෙමි ඔප්ශන් නම් ඉන්දියන්. බලාගෙන ගනින් මේකක් ගන්නවනම් ඉන්දියන් ලබ්බ ෆුල් ඔප්ශන් කරන්න එච්චර ගේමක් නෑ. EFI
    GLXi - Indian made full option - EFI

    :yes::yes::yes::yes:

    ගත්තොත් ෆුල් හින්දුස්තාන්ම තමා™
     
    Last edited:

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    i have a lancer 1.8 here in nz .. one of the best cars .. chasis aka nan well balanced modifications wage dewal karanna puluwan.. car aka nan awlak na kiyanna taran..