Mitsubishi Lancer CS Facelift GL ද GLX ද බලමු.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    47,983
    2
    47,827
    113
    4G1 kiuwe ? apita oowa theerenne na ban :(

    Lancer CS Series එකේ ලංකාවේ වැඩිපුරම තියෙන්නේ CS1, CS2 සහ CS3.

    CS1 එන්නේ 1300CC එංජිමක්. එන්ජින් කෝඩ් එක 4G13.
    CS2 එන්නේ 1500CC එන්ජිමක්. එන්ජින් කෝඩ් එක 4G15.
    CS3 එන්නේ 1600CC එන්ජිමක්. එන්ජින් කෝඩ් එක 4G18.

    4G1 කිව්වේ ඔය එන්ජින් 3 අයිති වෙන Series එක.

    1800CC ඉඳන් 2400CC වෙනකං තව තියෙනවා CS Series එකේ, ඒවා ලංකාවේ නැහැ එච්චර.

    GL, GLX කියන Trim ග්‍රේඩ් ආවේ ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු Lancer CS වල. Recondition ආපු Lancer CS වල සාමාන්‍යයෙන් Full Option GLX එකේ ආපු ඔප්ෂන් සහ ඊට අමතර ඔප්ෂනුත් තියෙන්න පුළුවන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,983
    2
    47,827
    113
    api kohomada ban oowa hoyanne engine eke gahala thiyenawa da ?

    engine bay eke name plate eke dala athi. neththan wahane CR book eketh thiyenewa.


    :yes::yes::yes:

    YDEfLGc.jpg



    ඔය ප්ලේට් එක එන්ජින් බේ එකේ තියෙන්නේ. CR book එකෙත් තියෙනවා. වාහනේ Number Plate (Registration Number) එක දන්නවා නම් DMT online service එකෙනුත් හොයාගන්න පුළුවන්.

    http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home

    9DGWXR6.jpg


    PQy4muf.jpg


    mF7wCMO.jpg


    aqO0G0U.jpg
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,150
    1,541
    113
    :yes::yes::yes:

    YDEfLGc.jpg



    ඔය ප්ලේට් එක එන්ජින් බේ එකේ තියෙන්නේ. CR book එකෙත් තියෙනවා. වාහනේ Number Plate (Registration Number) එක දන්නවා නම් DMT online service එකෙනුත් හොයාගන්න පුළුවන්.

    http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home

    9DGWXR6.jpg


    PQy4muf.jpg


    mF7wCMO.jpg


    aqO0G0U.jpg


    thank you weewaaa kastiyatama loku help ekak mee thread eka