මේකේ මේ 1300CC එංජිමෙන් දුවන්න පුලුවන්ද බං..
A/C අරවා මේවා එක්ක කඳු අදින්න පුලුවන්ද..?
කවුරුහරි මේ ගැන කිරියේ ගිය නූලක් ගැන මතකයක් තියෙනවා නම් පොඩ්ඩක් කියනවාද...
A/C අරවා මේවා එක්ක කඳු අදින්න පුලුවන්ද..?
කවුරුහරි මේ ගැන කිරියේ ගිය නූලක් ගැන මතකයක් තියෙනවා නම් පොඩ්ඩක් කියනවාද...

මරුටි වල බඩි වෑන් වල එහෙම ඔය සීන් එක තියෙනවා... කන්දක් අදිද්දි A/C එක චුට්ටක් OFF කරන්න වෙනවා... 

එහෙම වෙන්නෑ යකෝ... බය වෙන්න එපා. උඹ ඔහොම හිතුවොත් 2000 එකක් ගත්තත් මදි කියලා හිතෙයි එන්ජිම 