Mitsubishi Lancer GLX CS2

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    .
    .
    .

    DSC03278_resize.jpg


    .
    .
    .


    Mitsubishi Lancer GLX CS2 එකක් ගන්න හොයනවා යාලුවනේ මේ දවස් ටිකේ. තියේ නම් කියන්ඩෝ... :cool:
    2005 ට පස්සේ එකක් තමයි බලන්නේ නම්..!

    :) :) :)
    තියේ නම් කියන්න හොදේ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කිලෝමීටර 36000ක් දුවපු බ්‍රෑන්ඩ් නිව් ආව් CS 1 (1300cc) one ownerමැනුවල් එකක් තියෙනවා සිල්වර් පාට

    28ක් කියනවා. 25කට ඉල්ලල බලන්න පුලුවන් වෙයි:eek::eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    බම්ප්

    ඉක්මන් එකේවත් නෑනේ බන් ආසාවට ලාන්සර් එකක් හොයාගන්න :eek:
    ඒකට කොරොල්ලා ඇක්සියෝ ප්‍රිමියෝ. ලාන්සර් පහකට ඒව සීයක් විතර තියෙනව.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    රත්තරං;21142735 said:
    කිලෝමීටර 36000ක් දුවපු බ්‍රෑන්ඩ් නිව් ආව් CS 1 (1300cc) one ownerමැනුවල් එකක් තියෙනවා සිල්වර් පාට

    28ක් කියනවා. 25කට ඉල්ලල බලන්න පුලුවන් වෙයි:eek::eek:

    oya aththa milage da ban
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    රත්තරං;21142760 said:
    :yes::yes::yes::yes:

    2008 brand new
    0788504960
    33000km
    දුන් අල්ල අල්ල අල්මාරියක තිබ්බ එකක්

    Agent Maintained ද? මේන්ටෙනන්ස් රෙකෝඩ්ස් තියෙනවයි? අපේ එකෙක් හොයනවා කෝල් එකක් දාන්න කියන්නම් - Rep+++
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Agent Maintained ද? මේන්ටෙනන්ස් රෙකෝඩ්ස් තියෙනවයි? අපේ එකෙක් හොයනවා කෝල් එකක් දාන්න කියන්නම් - Rep+++

    1300 මැනුවල් මගුල් ගන්න එප යකෝ. ජීවිතේ එපා වෙයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Agent Maintained ද? මේන්ටෙනන්ස් රෙකෝඩ්ස් තියෙනවයි? අපේ එකෙක් හොයනවා කෝල් එකක් දාන්න කියන්නම් - Rep+++

    වාහනේ 25කට ඉල්ලපන්. මොකද බ්‍රෑන්ඩ් නිව් ආපුවා හද්ද බේසික්... මෙලෝ ලබ්බක් නෑ

    කම්පැනි මේන්ටෙනන්ස් නම් සීල් ගහපුවා බලපන් සර්විස් පොතේ

    ඕවා තිබ්බේ 22ට 23ට.. කරුනාදාස සූරිය ආරච්චි මහත්තය නැතිවෙච්ච වෙලේ ඒ කාර් එක අපේ එකෙක් ගෙනාවේ 22ටද කොහෙද
    .
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1300 මැනුවල් මගුල් ගන්න එප යකෝ. ජීවිතේ එපා වෙයි.

    නෑ... ලාන්සර් එකේ 1.3 එකක් පැදල බලපන්. අනික් මොඩල් වල 1.5 එකක් එක්ක යන්න පුලුවන්.. කිසිම අව්ලක් නෑ.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    රත්තරං;21142735 said:
    කිලෝමීටර 36000ක් දුවපු බ්‍රෑන්ඩ් නිව් ආව් CS 1 (1300cc) one ownerමැනුවල් එකක් තියෙනවා සිල්වර් පාට

    28ක් කියනවා. 25කට ඉල්ලල බලන්න පුලුවන් වෙයි:eek::eek:


    Thankx bro
    mama CS 2 balanne machan.kalin 1.3 drive kala nisa 1.5 yannai aasa ;-)

    thibboth kiyanta.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    රත්තරං;21142788 said:
    නෑ... ලාන්සර් එකේ 1.3 එකක් පැදල බලපන්. අනික් මොඩල් වල 1.5 එකක් එක්ක යන්න පුලුවන්.. කිසිම අව්ලක් නෑ.

    වාහනේ විකුණපු දවස් කීපයක් සුදු පාට ඕකක් පැද්ද රෙන්ට් එකට අරන්. මට නම් එහෙම පික් අප් එකක් තිබ්බෙ නෑ. වාහනේ නම් පොඩ්ඩක් වැල වෙච්චි එකක්. ඒ මොනව උනත් කොළඹ පදින්න නම් මැනුවල් ගන්න එක දැන් මෝඩ කමක්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    MachanZla mama CS2 hewwa hewwa
    set une naa
    ithin ada onna namo withthiyen CS1 ekak ganta advance kala
    hoda lease 1k balala ithin ganna one

    puluwan nam aduwata thiyena lease pot 1k kiyanna :)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    Central Finance eken lease ekath damma onna :)
    Wednesday item 1 bassanna puluwan ithin magema kiyala paarata

    photos dannam elakiri 1ta aniwa
    bodyklit paarakuth gahanna oni
    ideaz thiye nam dennako CS1 1ta hari yana bodykit gana ehema

    attachment.php


    attachment.php


    mehema gahana eka sira neda.?
    thanak dannawanam kiyandoooow
     

    Attachments

    • 1_viber image.jpg
      1_viber image.jpg
      40.2 KB · Views: 131
    • 2_viber image.jpg
      2_viber image.jpg
      23.4 KB · Views: 121
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113