Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Mitsubishi mitsubishi lancer flat light modification
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උණ තිබී හොඳවී ඇත. මිත්‍රයන්ට කිහිපයක් හදා දී තිබේ. මම කරන්නෙ නම් ඔරිගිනල් හදන එක තමයි ගොඩක් වෙලාවට. බොඩිය හොඳටම බලල ගන්න පිට දෙනව නම්. රැලි මලාට හදන්න බෑ.

මගේ තේරීම නම් B211 එකට යන්න කියල. බොඩිය හොඳ අමතක වෙලා ගිය වාහන ගොඩක් තියෙනව. මොඩිෆයි කරන්න ගේනව නම් ගෙවල් වල ගරාජ් වල ඇවිදල හොයාගන්න පුළුවන් කොට උඩ ගියා කියල හිතන් ඉන්න පොඩි වැඩ තියන වාහන. නිකම් වගේ ගේන්න පුලුවන්.

අන්තිමට කලේ AE85 එකක් ෆොටෝ හොයල දෙන්නම්. ඒක initial D theme එකට (AE86) ගැහුවෙ. වාහනේ තිබ්බ හැටි දැක්කනම් ඕනෙ එකෙක් කියනව ගන්න එපා කියල ලොවෙත්  මොක නැතත් බොඩිය රැලි නැතිව තිබුන. පේන්ට් එකට ඔක්කොම ගලවලාදාල ගෙදරක පිටිපස්සෙ අමතක වෙලා ගිය වාහනයක්. 25කට ගෙනාවෙ පොත විතරයි ඕන අනික්ව යකඩ කියල. කැරියර් එකටම ගියා 18ක්

හදන්න ගියෙ 1.20 වගේ මතක හැටියට පිට යැව්වෙ නෑ ස්ටිකර් ජපන් ගෙන්නුව. එන්ජිම ඕවහෝල් කරල තිබුනෙ හැබැයි සිලින්ඩර් බ්‍රශ් කරන්න උනා. ඔයිල් බිඳක් තිබුනෙ නෑ. ලීක් කියල හිතුවට බලනකොට උන්ට ඔයිල් දාන්න අමතක වෙලා

අයිතිකාරය වික්කෙ 4.50කටද කොහෙද මතක හැටියට ෆොටෝ දාන්නම් උගෙන් අරගෙන. පේන්ට් එක විතරයි පිට දුන්නෙ. මගේ අත එච්චර හොඳ නෑ පේන්ට් වලට.

මොලෙන් ගහනව නම් ආතල් වණ්ඩියක් හදාගන්න පුළුවන් බයික් එකක් ගන්න ගානට.

කාලයයි ලෝබ කමයි තියෙන්න ඕන

Drift කරන්න නම් පුළුවන් උනේ නැත

[QUOTE="gayan kalhara, post: 19038040, member: 60168"] [B][SIZE=4]උණ තිබී හොඳවී ඇත. මිත්‍රයන්ට කිහිපයක් හදා දී තිබේ. මම කරන්නෙ නම් ඔරිගිනල් හදන එක තමයි ගොඩක් වෙලාවට. බොඩිය හොඳටම බලල ගන්න පිට දෙනව නම්. රැලි මලාට හදන්න බෑ. මගේ තේරීම නම් B211 එකට යන්න කියල. බොඩිය හොඳ අමතක වෙලා ගිය වාහන ගොඩක් තියෙනව. මොඩිෆයි කරන්න ගේනව නම් ගෙවල් වල ගරාජ් වල ඇවිදල හොයාගන්න පුළුවන් කොට උඩ ගියා කියල හිතන් ඉන්න පොඩි වැඩ තියන වාහන. නිකම් වගේ ගේන්න පුලුවන්. අන්තිමට කලේ AE85 එකක් ෆොටෝ හොයල දෙන්නම්. ඒක initial D theme එකට (AE86) ගැහුවෙ. වාහනේ තිබ්බ හැටි දැක්කනම් ඕනෙ එකෙක් කියනව ගන්න එපා කියල ලොවෙත් :) මොක නැතත් බොඩිය රැලි නැතිව තිබුන. පේන්ට් එකට ඔක්කොම ගලවලාදාල ගෙදරක පිටිපස්සෙ අමතක වෙලා ගිය වාහනයක්. 25කට ගෙනාවෙ පොත විතරයි ඕන අනික්ව යකඩ කියල. කැරියර් එකටම ගියා 18ක් හදන්න ගියෙ 1.20 වගේ මතක හැටියට පිට යැව්වෙ නෑ ස්ටිකර් ජපන් ගෙන්නුව. එන්ජිම ඕවහෝල් කරල තිබුනෙ හැබැයි සිලින්ඩර් බ්‍රශ් කරන්න උනා. ඔයිල් බිඳක් තිබුනෙ නෑ. ලීක් කියල හිතුවට බලනකොට උන්ට ඔයිල් දාන්න අමතක වෙලා :) අයිතිකාරය වික්කෙ 4.50කටද කොහෙද මතක හැටියට ෆොටෝ දාන්නම් උගෙන් අරගෙන. පේන්ට් එක විතරයි පිට දුන්නෙ. මගේ අත එච්චර හොඳ නෑ පේන්ට් වලට. මොලෙන් ගහනව නම් ආතල් වණ්ඩියක් හදාගන්න පුළුවන් බයික් එකක් ගන්න ගානට. කාලයයි ලෝබ කමයි තියෙන්න ඕන :) [IMG]http://imagesci.com/img/2013/08/toyota-86-initial-d-20547-hd-wallpapers.jpg[/IMG] Drift කරන්න නම් පුළුවන් උනේ නැත :no::no::no: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom