මචන්ලා මෙන්න මේකයි වෙන්න ඕනෙ. මේ ලඟකදී ඉඳන් Mitsubishi lancer flat light (1980 ගණන්) එකක් අරන් මොඩ් කරන්න අදහසක් ආව. muscle එකක් වගේ. එහෙම ආවට ගියාට කරන්න හොඳ නැති නිසා උඹලගෙන් උපදෙසක් ගන්න කියල තමයි ආවෙ. අපේ ඉන්නවනෙ සුපිරි වැඩ්ඩො.
මෙහෙමයි සීන් එක, වාහනේ අරන් එන්ජින් ට්‍රබල් , ගියර් බොක්ස් , suspension අවුල් මොනව හරි තියෙනවනම් ඒ ටික කොනක ඉඳන් හදල, පේන්ට් කරල, ඇලෝ වීල් දාල , රෝද ටිකක් එලියට පන්නල, front bumper එක ටිකක් වෙනස් කරල, හෙඩ් ලයිට් , බ්රේක් ලයිට් ටිකක් වෙනස් කරල, අලුත් fog lights සෙට් කරල, ස්පෝර්ට්ස් මොඩ්ල් seat දාල, ඩෑෂ් බෝඩ් එක ටිකක් වෙනස් කරල, LCD screen with player , power steering (පුලුවන්නම්), පිටිපස්සෙ window tint එකක් කරල, AC.
මේව තමයි කරන්න හිතන් ඉන්නෙ. දැන් මට තියෙනව ප්‍රශ්න ටිකක්.
1. වැදගත්ම ප්‍රශ්නෙ , මේක මගෙ කාලය සහ මුදල් අපතේ යැවීමක් වෙයිද? (තේරුමක් නැති වැඩක්ද)
2. මං මේ කියපු modifications ප්‍රායෝගිකව මේ කාර් එකට කරන්න පුලුවන්ද? (AC, power steering )
3. මේ කාර් එක සාමාන්‍ය පාවිච්චියට හොඳයිද? නැත්නම් මේ modifications කරන්න මිට වැඩිය හොඳ, ලස්සන සහ ගැලපෙන මේ වගේ කාර් මොඩ්ල් එකක් තියෙනවද?
4. modifications වලට විතරක් කියක් යයිද? (ආසන්න ගානක්)

Last edited:

බඩ පපුව හෝස් ගාල ගියා
මචන් මේ රතු පාට එක double door නේද . මං හිතන්නෙ 1970 ගණන්. මගෙ ආසාව 4 doors එකට. ඉඩ තියෙනවනෙ.
දැන් මොකො තත්වේ 