MIUI Help

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    MIUI Use කරන කව්ද ඉන්නේ ?? Notification අව්ලක් තියෙනවා කියල ගොඩක් තැන් වල දැක්කා. Redmi Note 7 එකක් ගන්න බැලුවේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,932
    7,262
    113
    Kotahena
    Notifications ප්‍රශ්නේ ඉස්සර තිබ්බ. දැන් හරි. Notifications එනවා හොඳට
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    MIUI Use කරන කව්ද ඉන්නේ ?? Notification අව්ලක් තියෙනවා කියල ගොඩක් තැන් වල දැක්කා. Redmi Note 7 එකක් ගන්න බැලුවේ.




    eka fix kara. e wunata


    MIUI == bugs bugs bugs ads ads ads


    jara bugs wagayk ekka stable update ekak release karala dan maasa 2k withara thama awe na update ekak. :baffled: update eka enakal beta rom ekak use karanne :love: maara sathutui