mjayanatha ගේ අත්තම්මා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉතාම පොඩි කාලේ අහපු අන්ද බූත වෙච්ච ගීතයක් මේක....
    මේක කියන්නේත් සනත් නන්ද සිරි මහත්මා මයි......
    ගීතය තමා,
    “කිසිවත් නොකියන - කිසිවක් නොඅසන
    මුණිවත රකිනා ළදුනි පබා
    කල්පිතයක් මැද තනි වූ පමණින්
    මුවගුළු ලා ගෙන හිදිනු එපා...“

    ඕකේ තියනවා දෙවන අන්තරා කොටසේ කෑල්ලක්....
    “ඔබේ සිතත් - මගේ සිතත්
    එකම සිතක් කළ අපට රහස් නැත
    මුවගුළු ලාගෙන හිදිනු එපා....“ කියලා.......

    මට ඔය රෙද්ද ඇහුනෙම “එකම සිතක් කල අපට රහක් නැත“ කියල නේ බන්ස්.......
    :dull::dull::dull::dull::dull:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    meka mata email ekakin aawe,



    හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
    ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
    සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
    මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං

    ඩිශ්ඩි ඩිඩිං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජ‍යාගේ අත්තම්මටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ.......:rofl::rofl::rofl:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    දැල් වූ පහන් දැල් වී තිබේ වා!!!
    (ඇයි බොන්ඩි ගේ පුතෝ කරන්ට් බිල ගෙවන්නේ තොගෙ අ**** *****හොර මිනිහද?:angry::angry::angry::angry::angry:)

    අඩෝ අ.හු.වේ.පු. :rofl::rofl::rofl::rofl:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    'තාර' කාවී.. මේ රාත්‍රියේ... :D

    'ඔබයි' රම්‍ය සද කිරන... :P

    මට මුලු ලොවම 'ඔබයි'...
    :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ''ගාලු කොටුවේ වැව් බැම්මේ
    ඈත පෙනෙන සිතිජ විමේ
    පාට සරුංගලයක හැඩ බලා සිටින්න
    ''

    දැන් පොඩි එකෙක් ගෙන් අහපන් :angry::angry::angry:

    අනේ මගේ සුදු පුටේ, :cool::cool:
    උබ මුහුදු වෙරලට ගිහිල්ලා සරුංගලයක් යැව්වොත් ඒක යන්නේ
    කොයට මගේ අම්මා කියලා.... :lol: :lol:

    එතකොට ඌ කියයි සරුංගලේ යන්නේ සිතිජය පැත්තට අනිත් පැත්තටද කියලා.... :lol:

    මේ සීන් එක එක දවසක් රන්වල සර් මොකක් හරි වැඩ මුලුවකදි මීට වැඩිය වැදගත් විදිහට කියලා තියනවා.. මටත් මතක හටිය කවුරු හරි කිව්වා එහෙම :P:P