mkv converter need

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොඳ mkv converter එකක් ති‍යෙනවද?
    new2h.png

    Ripbot264නම් එල. හැබැ‍යි අඩුම file size සහ best quality හරි‍යට තෝරලා හදනවිදි‍ය දන්නේ නෑ. වෙන වෙන converterඒව තිබබට convertවෙනවා තමා ඒත් qualityමදි. වගේ. මේක මරු. ඒත් හරිම settings දන්නේ නෑ.වෙන එල භාණ්ඩ‍යක් හරි මේකෙම settings හරි දෙන්ඩෝ...:lol:
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Ripbot thama hariyanne mamath kalin use kala hadanna one settings nam mathaka naa poddak google kaloth hoyaganna puluwan

    RipBot264v1.14.5
    Avisynth_257

    me tools tika one