Vlc player tamai bestama machan
Dala balapan kiyanawata, supiri
kmplayer eka update karada, harware acceleration off karala balapan. nattan vlc try karapan
Meka hari yaida bn

ලස්සනට play වෙනවා x265 ඒවත්. අනික තමයි Hardware Acceleration support කරනවා (ඒ කියන්නේ Dedicated GPU එක එහෙම)![]()
මටත් ඕකම උනා game of throne බලන්න ගිහින් උඹලා ඔය කියපු හැම විදිහටම බැලුවා හිතට ෆිට් උනේ නැ අන්තිමට fomat factry දාලා convert කරගත්තා mp4 වලට දැං ඔය සින් එක මං ගොඩ දාන්නේ එහෙමයි ටිකක් වෙලාව ගියත්