ML to Angular

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    මං colab වලින් ML prediction part එකක් කරනවා. ඒකෙ එන output එක angular වලින් හදන web එකකට ගන්නෙ කොහොමද ? Predictions ගන්න ඕන. තව visualization parts ටිකකුත් තියෙනවා.
     
    • Like
    Reactions: Gwynbleidd

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මං colab වලින් ML prediction part එකක් කරනවා. ඒකෙ එන output එක angular වලින් හදන web එකකට ගන්නෙ කොහොමද ? Predictions ගන්න ඕන. තව visualization parts ටිකකුත් තියෙනවා.
    Out wenne Static data da nathnam Data stream ekakda?
    whatever angular can handle.

    if statc data and there is no proper way to communicate from python to Web front then store ur data and create rest service to consume data as endpoints then use those inside angular

    If streams try Observable
    https://betterprogramming.pub/controlling-data-streams-in-angular-3e43484bedb3
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    Out wenne Static data da nathnam Data stream ekakda?
    whatever angular can handle.

    if statc data and there is no proper way to communicate from python to Web front then store ur data and create rest service to consume data as endpoints then use those inside angular

    If streams try Observable
    https://betterprogramming.pub/controlling-data-streams-in-angular-3e43484bedb3
    Static data & some graphs. Tenserflow ekka karanna puluwanda ? Mt e side eken experience ekak nam na

    Ngrok eken oka krnna bari da
    No idea. Tenserflow hari flask through hari karaganna baluwe. Ehema hariyatama karaganna puluwan weida kiyala thamai sure natte
    ------ Post added on Aug 21, 2021 at 2:46 PM
     
    • Like
    Reactions: batwise

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Flask වගේ එකකින් backend එකක් හදලා එතනින් endpoint එකක් හදලා, frontend එකෙන් කෝල් කරන එක තමයි මට හිතෙන්නේ ටිකක් ලේසි solution එක...මමත් Tensorflow/Keras වල පොඩි prediction වැඩකට ඔහොම තමයි කරේ...

    Visualization වලටත් ඒ වගේ approach එකක් පුලුවන් වෙයි...Plots වලට අදාළ data ටික frontend එකට එවලා JS-based charting library එකකින් plot කරන්න...එහෙම නැත්තන් visualization එකෙන් හැදෙන්නේ static images නම්, අර විදියටම images ටික frontend එකෙන් කෝල් කරලා ගන්න...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Static data & some graphs. Tenserflow ekka karanna puluwanda ? Mt e side eken experience ekak nam na

    No idea. Tenserflow hari flask through hari karaganna baluwe. Ehema hariyatama karaganna puluwan weida kiyala thamai sure natte
    ------ Post added on Aug 21, 2021 at 2:46 PM
    For static Data, Transform them where you can store them in the relational-data model or a Tree. then use a programming language to create a sort of like endpoint that when you call them via HTTP, you get the data. and you can call them inside angular. since angular is a Front end framework you cannot access stored data directly.

    For Graphs use graph data structure and save them in a database(SQL or NoSQL database). then use the as same manner above

    Tenserflow hari flask through hari karaganna baluwe

    Me dekama use karala na.

    Flask වගේ එකකින් backend එකක් හදලා එතනින් endpoint එකක් හදලා, frontend එකෙන් කෝල් කරන එක තමයි මට හිතෙන්නේ ටිකක් ලේසි solution එක...මමත් Tensorflow/Keras වල පොඩි prediction වැඩකට ඔහොම තමයි කරේ...

    Visualization වලටත් ඒ වගේ approach එකක් පුලුවන් වෙයි...Plots වලට අදාළ data ටික frontend එකට එවලා JS-based charting library එකකින් plot කරන්න...එහෙම නැත්තන් visualization එකෙන් හැදෙන්නේ static images නම්, අර විදියටම images ටික frontend එකෙන් කෝල් කරලා ගන්න...

    1629538213741.png

    Data AB layer ekak nathnam mekedi process ekakin save kala data eliyata ganne kohomada?
    Im memory data walata witharada meka use karanne?
    ------ Post added on Aug 21, 2021 at 3:01 PM
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    View attachment 140130

    Data AB layer ekak nathnam mekedi process ekakin save kala data eliyata ganne kohomada?
    Im memory data walata witharada meka use karanne?
    ------ Post added on Aug 21, 2021 at 3:01 PM
    ඔව් එහෙම තමයි කරන්න වෙන්නේ...ඒ වෙලාවෙම process කරා, output එක දුන්නා...Flask එකෙන් හරි ලේසියෙන් backend එකක් හදාගන්න පුලුවන්..පොඩි පොඩි prototyping වගේ වැඩ වලට ලේසියි...
     
    • Love
    Reactions: Ha malli and HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    මොකද්ද මචන් TF ද නැත්තන් pytorch ද යූස් කරේ. කරන්න තියෙන ලේසිම විදිය තමා Firebase වලට කස්ටම් මොඩල් එක ඉම්පෝට් කරන එක.
    https://firebase.google.com/product...KAhNbBz81wYFH74jCnBoCC0wQAvD_BwE&gclsrc=aw.ds

    ඒත් ඕක හැම යූස් කේස් එකටම මැච් වෙන්නෙ නෑ.

    තව ටිකක් බලන්න

    Input, output ෆොර්මැට් ටික කියන්න පුළුවන්ද?
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    මොකද්ද මචන් TF ද නැත්තන් pytorch ද යූස් කරේ. කරන්න තියෙන ලේසිම විදිය තමා Firebase වලට කස්ටම් මොඩල් එක ඉම්පෝට් කරන එක.
    https://firebase.google.com/product...KAhNbBz81wYFH74jCnBoCC0wQAvD_BwE&gclsrc=aw.ds

    ඒත් ඕක හැම යූස් කේස් එකටම මැච් වෙන්නෙ නෑ.

    තව ටිකක් බලන්න

    Input, output ෆොර්මැට් ටික කියන්න පුළුවන්ද?
    ලොකු model එකක් නෙමෙ. Sales prediction එකක්. මන් colab වල හැදුවෙ. මට ඕන ඒකෙ predictions ටික මගෙ angular web එකට දා ගන්න. Firebase ML එක mobile apps neh. Csv එකකින් data ටික අරන් process කරලා predict කරන data ටිකකුයි. ගත්ත graph ටික යවා ගන්න තමයි ඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    ලොකු model එකක් නෙමෙ. Sales prediction එකක්. මන් colab වල හැදුවෙ. මට ඕන ඒකෙ predictions ටික මගෙ angular web එකට දා ගන්න. Firebase ML එක mobile apps neh. Csv එකකින් data ටික අරන් process කරලා predict කරන data ටිකකුයි. ගත්ත graph ටික යවා ගන්න තමයි ඕන
    එහෙනන් ඕක හරි යයි. බලන්න ට්‍රයි කරල