MLT & PHTL plz help....

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Machanla...
    MLT (Rasaayanagara shilpi) & PHLT kyana course 2 i atara thiyena wenaskam monawada?
    PHLT kyanne mokakda hariyatama?
    Ekata hoda job thiyenawada?

    Rajayen karana me course 2 thiyena then mnawada? Mn danna wdiyatanm colombo,kaluthara thiyenawa... Wena ten walat thiyenawada...
    Plz danna aya kyanawada...loku help ekak
     
    Lahirudilru

    Member
    Jul 27, 2011
    10
    1
    0
    MLT හොඳ යි...PHLT කියන්නෙ MLT එකට පහළින් තියෙන course එකක්...mlt diploma ekayi degree ekayi දෙකම තියෙනවා...
     
    Lahirudilru

    Member
    Jul 27, 2011
    10
    1
    0
    PHLT ල ඉන්නෙ සීමිත රජයේ රෝහල් සංඛ්‍යාවක විතරයි ..කරන්නෙත් සීමිත test ගණනක් පමණයි ..MLT diploma and degree දෙකම තියෙනවා ...MLT diploma කලුතර ,කොළඹ ,පේරාදෙණිය තියෙනවා...බඳවා ගැනීමේ දී ගැසට් කරනවා...degree එක ජ පුර, රුහුණ campus වල මෑතකදී පටන් ගත්තා..ඊට අමතරව ousl and KDU තියෙනවා ..හැබැයි government service 5 yrs අයට...
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    PHLT ල ඉන්නෙ සීමිත රජයේ රෝහල් සංඛ්‍යාවක විතරයි ..කරන්නෙත් සීමිත test ගණනක් පමණයි ..MLT diploma and degree දෙකම තියෙනවා ...MLT diploma කලුතර ,කොළඹ ,පේරාදෙණිය තියෙනවා...බඳවා ගැනීමේ දී ගැසට් කරනවා...degree එක ජ පුර, රුහුණ campus වල මෑතකදී පටන් ගත්තා..ඊට අමතරව ousl and KDU තියෙනවා ..හැබැයි government service 5 yrs අයට...

    E kynne mchn PHLT wedak nedda? Eka karama mkkda hmbena job eka? PHLT karala berida digree eka krnna? PHLT diploma ekakda denne?

    campus eke Bio science wage krla set wna job ekkta wada hoda ekk krnna pluwanda PHLT krala?