Mobile එකෙන් youtube වීඩියෝ download කරමු..
Android mobile එකක් පාවිච්චි කරන ගොඩක් අයට youtube videos download කරගන්න ඕන වෙනවනේ. මම දන්නා තරමින් ඒකට ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ tubemate කියන app එක. මමත් කලින් පාවිච්චි කරේ ඒක. නමුත් tubemate ලඟකදී ඉඳන් මට ගොඩක් slow සහ open කරන්න බැරි තත්වයක් ආවා.
ඒ නිසා එකට විකල්පයක් හොයද්දි තමයි මේක හම්බුනේ.
මේ app එක තමයි Videoder Video & Music Downloader. මට නම් මේක tubemate වලට වඩා දහස් වාරයක් හොඳයි.
මේකේ user interface එක ලස්සනයි සහ user friendly. ඕනෑම video එකක් අපිට ගැලපෙන ප්රමාණයේ size එකකින් download කරගන්න පුළුවන්.video නැතුව mp3 format එකෙන් උනත් download කරගන්න පුළුවන්.

මේකේ තව ගොඩක් features තියෙනවා. youtube videos විතරක් නෙවෙයි වෙනත් sites වල videoත් මේකෙන් download කරන්න පුළුවන්. මේකේ download manager එකත් ගොඩක් හොඳයි.

ට්රයි එකක් දීල බලන්න. අලුත්ම version එක පහලින්...
Download Videoder v11.0.3 (7.19MB)
Videoder is a tool that allows you to search for any video you want using a personalized search engine that combs through different streaming video services like YouTube, Vimeo, and others, so that you can then download them directly to your Android device.
You can choose the quality with which you want to download each video, with different options depending on the video in question. You can even download them in high definition, if it's available, or choose between MP4, FLV, and 3GP formats.
The sites that Videoder searches have all kinds of material available - everything from videoclips to funny videos of cats and dogs. It doesn't matter what kind of videos we are looking for, thanks to Videoder we most likely can download any video we want.
Videoder is a powerful video downloading tool, thanks to which you can download any video that you want, in the quality you want, right onto your Android device. From 240p to 1080p, you decide.
වැදගත් උනා නම් bump එකක් දාගෙන යන්න..
Android mobile එකක් පාවිච්චි කරන ගොඩක් අයට youtube videos download කරගන්න ඕන වෙනවනේ. මම දන්නා තරමින් ඒකට ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ tubemate කියන app එක. මමත් කලින් පාවිච්චි කරේ ඒක. නමුත් tubemate ලඟකදී ඉඳන් මට ගොඩක් slow සහ open කරන්න බැරි තත්වයක් ආවා.

ඒ නිසා එකට විකල්පයක් හොයද්දි තමයි මේක හම්බුනේ.මේ app එක තමයි Videoder Video & Music Downloader. මට නම් මේක tubemate වලට වඩා දහස් වාරයක් හොඳයි.