Mobile හොරැන්ගේ බෙල්ලෙන්ම අල්ල ගන්න .....

guraz

Member
Dec 27, 2010
213
10
0
apooo software eka nam fatta ban eth android wada nane ban..coming soon ne..kochara kal yaida danne na ban enna..ethakan balan inna puluwanada ban..
 

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    [FONT=&quot]ඔන්න අදත් මම දෙන්න හදන්නෙ M[/FONT][FONT=&quot]obile phone Use [/FONT][FONT=&quot]කරන අයට වැදගත් [/FONT][FONT=&quot]Software [/FONT][FONT=&quot]එකක් ගැන....:angry::angry:[/FONT]
    [FONT=&quot]වැදගත් [/FONT][FONT=&quot]Software [/FONT][FONT=&quot]එකක් කියන්නේ මේකෙන් පුලුවන් සිරාවට හොර අල්ලන්න වගේම [/FONT][FONT=&quot]හොරැන්ගේ බෙල්ලෙන්ම අ[/FONT][FONT=&quot]ල්ල ගන්න......[/FONT]

    Protect-your-Costly-Android-Symbian-Windows-Mobile-Phones-from-theft-and-misusing-Download-Free-F-secure-Anti-Theft2.jpg




    [FONT=&quot]මම කියන්නේ මේක වැරදියට පාවිච්චි කරන්න එපා බොරැවට:love: ආදරේ කරන අයගේ හොර අල්ලනනම් නියම භාන්ඩයක් තමා මේක.......මොකද අපි එහෙම වැඩක් කරා[/FONT]
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    [FONT=&quot]ඒ කථාවත් පොඩ්ඩක් කියන්නම් කෝ ........මගේ හොඳම [/FONT][FONT=&quot]Friend [/FONT][FONT=&quot]කෙනෙක්ගේ [/FONT][FONT=&quot]Girl [/FONT][FONT=&quot]ගේ හැසිරීම ගැන සැකයක් ඇති වූනා.අපි සද්ද නැතුව මේක [/FONT][FONT=&quot]Girl [/FONT][FONT=&quot]ගේ [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]Install [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එක අපහු දුන්නා.පස්සේ [/FONT][FONT=&quot]Log [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Check [/FONT][FONT=&quot]කරන කොට බඩු මාට්ටු වුනා.මේකි තව කොල්ලෙක් එක්කත් සම්බන්ධයක් පටන් අරන්.......මේකට පින්සිද්දවෙන්න උනම් බේරැනා ඒ කෙල්ලගෙන්........අද කාලේ කෙල්ලොනම් විශ්වාස කරන්න බෑ ..............[/FONT]
    [FONT=&quot]
    හරි දැන් වැඩේට බහිමු.[/FONT]

    [FONT=&quot]මේක තමා [/FONT][FONT=&quot]Site [/FONT][FONT=&quot]එක[/FONT]

    [FONT=&quot]https://caremyphone.com/index.php[/FONT]

    Software : WiseBackup


    [FONT=&quot]
    92282562.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]site[/FONT][FONT=&quot] එකේ තියෙන [/FONT][FONT=&quot]Clint Software [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]download [/FONT][FONT=&quot]කරලා
    [/FONT]
    [FONT=&quot]Phone [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Install [/FONT][FONT=&quot]කර ගන්න ඕන[/FONT]
    [FONT=&quot]මේ තියෙන්නේ දැනට [/FONT][FONT=&quot]Supported Devices (Apple, Blackberry, Android >>> Coming Soon)
    [/FONT]

    [FONT=&quot] .............................................................................[/FONT]
    Nokia 500, 600, 603, 700, 701, C5, C6, C7, E5, E50, E51, E52, E55, E6, E60, E61, E62, E63, E65, E66, E7, E70, E71, E72, E73, E75, E90, N71, N73, N75, N76, N77, N78, N79, N8, N80, N81, N82, N85, N86, N91, N92, N93, N95, N96, N97, 3250, 5228, 5230, 5233, 5235, 5320, 5500, 5530, 5630, 5700, 5730, 5800, 6110, 6120, 6121, 6122, 6124, 6210, 6220, 6290, 6650, 6700S, 6710, 6720, 6730, 6760 Slide, 6788, 6790S, 6790 Surge, Nuron, T7, X5, X6, X7
    Samsung SGH-i400, SGH-i450, SGH-i520, SGH-i550, SGH-i560, SGH-i570, L700, L870, G810, i7110, i8510 INNOV8, i8910
    Sony Ericsson Satio, Vivaz, Vivaz Pro
    LG KS10, KT610, KT615

    .....................................................................................................


    [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]site [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Register [/FONT][FONT=&quot]වෙන්න ඕන.ඊට පස්සෙ [/FONT][FONT=&quot]User Account [/FONT][FONT=&quot]එකක් හම්බ වෙනවනේ......හරි.....[/FONT]
    [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]Install [/FONT][FONT=&quot]කර ගනිපු [/FONT][FONT=&quot]Clint Software [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Open [/FONT][FONT=&quot]කරන්න.[/FONT]


    [FONT=&quot]ඒකේ [/FONT][FONT=&quot]Settings [/FONT][FONT=&quot]වලට ගියාම කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා[/FONT]

    [FONT=&quot]ඔය තියෙන්නේ [/FONT][FONT=&quot]User Manual [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Type [/FONT][FONT=&quot]කරන්න අමාරැ නිසා දැන්මේ මචංලා ...........අමාරැවක් නෑ තේරෙන භාසාවෙන් ති‍යෙන්නේ ........[/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]Setting [/FONT][FONT=&quot]ටික දැක්කහම පිස්සු හැදෙනවා බලන්නකෝ [/FONT][FONT=&quot]User Manual [/FONT][FONT=&quot]එක කියවලා ......අපිටම හදපු [/FONT][FONT=&quot]Software [/FONT][FONT=&quot]එකක් තමා.....[/FONT]


    [FONT=&quot]https://caremyphone.com/download/WiseBackup_Client_User_Manual.pdf[/FONT]

    [FONT=&quot]හැබයි තව එකක් මේකෙන් වැඩක් ගන්න නම් [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Net Connect [/FONT][FONT=&quot]වෙන තත්වෙට හරිගස්සලා තියෙන්න ඕන....[/FONT]
    [FONT=&quot](Need GPRS Setting etc. ………)[/FONT]

    [FONT=&quot]Setting [/FONT][FONT=&quot]වලින් පස්සේ [/FONT][FONT=&quot]Software [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Active [/FONT][FONT=&quot]කරන්න.......දැන් තමා වැඩේ පටන් ගන්නේ මේ [/FONT][FONT=&quot]Software[/FONT][FONT=&quot] එකෙන් ඔයාගේ [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Incoming, Outgoing Call /Messages[/FONT][FONT=&quot]Missed Calls [/FONT][FONT=&quot]හැමදේකම [/FONT][FONT=&quot]Log [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]Online ,site [/FONT][FONT=&quot]එකේ ඔයාගේ [/FONT][FONT=&quot]User Account [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]Log [/FONT][FONT=&quot]උනාම බලා ගන්න පුලුවන්......[/FONT]

    11427423.jpg


    මේ දාලා තියෙන්නේ එන log එකේ sample එකක් මොකද මගේ Log එක දැම්මොත් Lol නේ :D:D:D:D[FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැ‍ඩේ කියන්නේ [/FONT][FONT=&quot]Phone Book [/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]Name [/FONT][FONT=&quot]එකෙන්ම [/FONT][FONT=&quot]Log [/FONT][FONT=&quot]එක වදින නිසා අවුලක් ඇත්තෙම නෑ[/FONT]

    [FONT=&quot]හදිස්සියේ [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එක නැති උනොත් අලුතින් දාන [/FONT][FONT=&quot]SIM [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]Net Connect [/FONT][FONT=&quot]වෙලා වැඩේ වෙනවා.[/FONT]

    [FONT=&quot]User[/FONT][FONT=&quot] දන්නෙවත් නෑ [/FONT][FONT=&quot]Software [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Run [/FONT][FONT=&quot]වෙනවද කියලා[/FONT]
    [FONT=&quot](ඒ පහසුකමත් [/FONT][FONT=&quot]Setting [/FONT][FONT=&quot]වල තියෙනවා)[/FONT]

    එකක් අමතක වුනේ මෙච්චර futures ගොඩක් නිකන් දෙන්නේ මොකද කියල හිතුනා නේද කට්ටියටම ඒකට හේතුව තමා මේකේ LOG capacity එක event 100 තියෙන්නේ මාසයකට ඊට වඩා වැඩි කරගන්නනම් ගෙවන්න වෙනවා

    Monthly Pro Subscription USD$ 4.99/month
    Yearly Pro Subscription USD$ 39.99/year
    වැඩි විස්තර මේ ලින්ක් එකෙන් ගන්න
    https://caremyphone.com/pro

    Type කරලා ඉවරයි මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා
    එහෙනම් මම කැපුනා තවත් ජිරිබිරිස් Software එකක් අරන් එන්නම් ලඟඳිම හොඳනම් දන්නවනේ සලකන්න මචංලා .......:D:D:D


    මගේ කලින් Phone ගැන ගිහිපු එකත් බැලුවෙ නැත්නම් මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=13119575#post13119575

    goodbye37.gif




    [FONT=&quot]
    [/FONT]





    alutin sim ekak dala ekata net config kael netinam aeth enawada?
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අලුත් සිම් එකට internet නැත්තං මොකද වෙන්නෙ ?

    ethakota wada karanne na ban dan godak welata sim eka change kara gaman setting auto sms ekakin enawa neda , anith eka dan net nathi sim nane ban, eka nisa aulak wena ekak na mama hithanne