hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    දැන් කාලේ සිද්ද වෙන දේවල් එක්ක Mobile 4n පාසල් අතර තහනම් කර යුතුද
    සංවාදයට Wiwuthrayi

    Ape kale tibbe neti hinda mn mehema kiyanawa neme aeth aeth den sidda wena dewal dekkama marama dukak anne
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    වදුරන්ට දැලි පිහිය අහුවුණාම වුනදේ තමයි වෙලා තියෙන්නේ.
    පොඩි අයට ස්මාර්ට් ෆෝන් දෙන්න ඕනේ නැහැ.
    ඕනේ නම් බේසික් ෆෝන් එකක්.
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Awlak na. සමාජය වෙනස් වෙනව කාලෙන් කාලෙට. Ape ammalata thaththalata ape wayasedi internet facebook thibune naha. ehemai kiyala e aya apata internet facebook use karanna epa kiyala thahanam karala naha. :)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    depend

    hariyata danuma laba denna oni hoda naraka gana with examples owa thahanam karanna bh lamai horen aran yanawa horen karanwata wada ewa law ekak athuluwa lamainta purudu karlaa danuwath karanna oni
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේකයි මචන් මට තේරෙන විදියට නම් යම්කිසි දෙයක් තහනම් කරන්න කරන්න හෝ බැරියර් දාන්න දාන්න ඒ වෙනුවෙන් ඇති වෙන ප්‍රතිරෝදය ප්‍රචාරණය වැඩි වෙනවා. අනික ඉතින් අලුත් ගැජට් එක්ක ගැටෙන්න තරම් දැනුමක් රජයේ ආයතන වල ඉන්න බහුතරයක් නිලධාරීන්ට නැහැ.

    හොඳම දේ තමයි පොඩි කාලේ ඉඳන් වයසට ගැලපෙන විදියට හැම දේ ගැනම අවබෝදය ක් දරුවන්ට ලබා දෙන එක . අපි නෙවෙයි ලෝකේ ඉන්න එකම රට පාලකයෝන්ට පුළුවන් වෙන්න ඕනේ අනෙක් රටවල අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රම ගැන හොයල බලල ඒවා අපට ගැලපෙන විදියට හදාගෙන ක්‍රමානුකූලව දරුවන්ගේ මනස හදන්න, කලහකාරී මානසිකත්වයෙන් ඈත වෙලා සාමකාමී මානසිකත්වයට දරුවන්ගෙන් යම් ප්‍රතිශතයක්වත් හදාගන්න පුළුවන් වේවි, පාසල් යවන කාලය වෙන තෙක් දෙමාපියන්ගේ පැත්තෙන් දෙන්න ඕනේ දැනුම දරුවන්ට දෙන්න තරම් දෙමාපියන් බුද්ධිමත් වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒක ඉන්දියාවේ නාට්‍යාන්ගනාවන්ගේ සාරි පොටේ එල්ලී ල නම් කරන්න බැරි වෙයි.
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Awlak na. සමාජය වෙනස් වෙනව කාලෙන් කාලෙට. Ape ammalata thaththalata ape wayasedi internet facebook thibune naha. ehemai kiyala e aya apata internet facebook use karanna epa kiyala thahanam karala naha. :)

    ehema nokaranne eeyala wiswasa karana hinda neda api facebook internet naraka widihata use nokarayi kiyana wiswasaya matha neda? eeke barapathalakama danne nethi hinda wenna puluwan neda? poddak oka ahala balanna facebook nisa jiwithe nethi wechcha duwek or puthek hitiya amma kenekgen?