මම නිකමට බැලුවා
අර ඇප් එකේ තියන විදියට කස්ටම් UI ගහලා ඒ වගේ රිච් යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ionic වලින් නම් පොඩ්ඩක් විතර අමාරුයි මොකද ඒකෙ තියන වගේ UI එකක් හැදුවොතින් ionic වලන් ඇප් එකේ ස්මූත්නස් එකෙ එහෙම හොදටම බහීවි
මේක හදන්න සෑහෙන ගානක් යාවි
මේකට ගානක් කියන්නත් සෑහෙන වැඩටිකක් කරන්න වෙනවා ෆීචර්ස් එක එක හොදට බලලා ඒවට ඕන වෙබ් සර්විස් සේරම ගැන හිතලා එපැයි දල වශයෙන් හරි ගානක් කියන්න