Mobile App Development

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Mobile App Development කරන්න ඉගන ගන්න ඔිනි.. අැන්ඩ්‍රොයිඩ් සහ IOS Class ලංකාවෙ තියෙන්නෙ කොහෙද? මිල ගනන් කොහොමද? විස්තර දන්න අය උදව් කරන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මොන රෙද්දටද බන් ක්ලාස් යන්නෙ
    මම iOS තනියම ඉගෙනගත්තා අවුරුදු 5කට විතර කලින් ඒ කාලෙ දැන් වගේ ගොඩක් රිසෝස් තිබුනෙත් නැහැ, Objectvie C බේසික් බලාගන්න ගියේ දවස් 2ක් විතර, එයිට පස්සෙ කෙලින්ම ඇප් එකක්ම තමයි හැදුවෙ ඇප් එක හදලා ඉවර වෙන්න සති 5ක් වගේ ගියේ ඒක කරල ඉවරවෙනකොට iOS ඩිවලොප්මන්ට් වල ගොඩක් පැති කවර් කරගෙන ඉවරයි

    ඊට පස්සෙ ඇපල් WWDC වීඩියෝ බලලා සෑහෙන ඇඩ්වාන්ස් දේවල් ඉගෙනගත්තා, අදටත් WWDC වීඩියෝ ටික ආපුගමන් එකදිගට සති දෙකක් විතර අරගෙන සේරම බලලා ඉවර කරනවා එතකොට අලුත් iOS වර්ශන් එකේ තියන සේරම ෆීචර්ස් ෆුල් කවර් ආපහු තව මොනවත් ඕන නැහැ

    මම iOS කරලා එක්ස්පීරියන්ස් එක තිබිලා Android කරන්න පටන් ගත්තා කෙලින්ම ඇප් එකක් හදන්නම පටන් ගත්තා මාස 2න් විතර ඇප් එක ඉවර කරා ඒක කරලා ඉවරවෙනකොට Android ෆුල් කවර්
     
    • Like
    Reactions: IreshMM

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොන රෙද්දටද බන් ක්ලාස් යන්නෙ
    මම iOS තනියම ඉගෙනගත්තා අවුරුදු 5කට විතර කලින් ඒ කාලෙ දැන් වගේ ගොඩක් රිසෝස් තිබුනෙත් නැහැ, Objectvie C බේසික් බලාගන්න ගියේ දවස් 2ක් විතර, එයිට පස්සෙ කෙලින්ම ඇප් එකක්ම තමයි හැදුවෙ ඇප් එක හදලා ඉවර වෙන්න සති 5ක් වගේ ගියේ ඒක කරල ඉවරවෙනකොට iOS ඩිවලොප්මන්ට් වල ගොඩක් පැති කවර් කරගෙන ඉවරයි

    ඊට පස්සෙ ඇපල් WWDC වීඩියෝ බලලා සෑහෙන ඇඩ්වාන්ස් දේවල් ඉගෙනගත්තා, අදටත් WWDC වීඩියෝ ටික ආපුගමන් එකදිගට සති දෙකක් විතර අරගෙන සේරම බලලා ඉවර කරනවා එතකොට අලුත් iOS වර්ශන් එකේ තියන සේරම ෆීචර්ස් ෆුල් කවර් ආපහු තව මොනවත් ඕන නැහැ

    මම iOS කරලා එක්ස්පීරියන්ස් එක තිබිලා Android කරන්න පටන් ගත්තා කෙලින්ම ඇප් එකක් හදන්නම පටන් ගත්තා මාස 2න් විතර ඇප් එක ඉවර කරා ඒක කරලා ඉවරවෙනකොට Android ෆුල් කවර්
    monada hadapu apps
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    monada hadapu apps

    https://itunes.apple.com/qa/app/kangaroo-cabs/id480762729?mt=8
    https://itunes.apple.com/ca/app/dilmah-conservation/id799458591?mt=8
    https://itunes.apple.com/us/app/voipem-dialer/id898795274?mt=8
    https://itunes.apple.com/us/app/voipem/id898789788?mt=8

    ඔය දෙක තුනක් මම කලින් වැඩ කරපු තැන් වලදි කරපු
    මීට වඩා කොලිටි පට්ට ඇප්ස් තියනවා ලින්ක් දෙන්න බැහැ ක්ලයන්ට් ලා එක්ක සහ සමහර කම්පැනි එක්ක තිබුනු සහ තියන NDA නිසා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කව්ද බන් ඕවා ඉගෙන ගන්න class යන්නේ. ලංකාවේ මිනිස්සු ඉන්නේ කව්රු හරි කියලා දෙනකම් බලාගෙන. තනියෙම ඉගෙන ගනින්. පොත් කියවපන්. self studies කරපන්.

    මම පටන් ගත්තේ android වලින් basic ටික කරා වැඩේ පටන් ගත්තා. වලේ වැටුනම හොයලා බලලා කරනවා. වෙලාවක් තියෙන වෙලාවට ebook එකක් කියවනවා. ඊට පස්සේ IOS.

    තනියෙම ඉගෙන ගනින් එතකොට අගේ වැඩි :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Hybrid development කරන්න කලින් native ඉගෙන ගනින්. Hybrid කරන්න ඉතින් Angular 2 + Ionic 2 තිබ්බා නම් ඇති. පට්ටම ලේසි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Hybrid development කරන්න කලින් native ඉගෙන ගනින්. Hybrid කරන්න ඉතින් Angular 2 + Ionic 2 තිබ්බා නම් ඇති. පට්ටම ලේසි

    :yes::yes:
    කම්ප්ලෙක්ස් ඇප් හයිබ්‍රිඩ් කරන්නෙ නැහැ
    ගොඩක් සිම්පල් නම් තමයි හයිබ්‍රිඩ් විදියට කරන්නෙ
    ඇප් එක සංකීර්ණ නම් යූසර් එක්ස්පීරියන්ස් එක ගොඩක් හිතනවා නම් නේටිව් තමයි අනික iOS වල නම් නේටිව් ඩිවලොප්මන්ට් දන්නවා නම් මාර ඩිමාන්ඩ් එකක් තියනවා කරන් එවුන් අවශ්‍යාතාවෙ හැටියට ෆීල්ඩ් එකේ නැහැ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :yes::yes:
    කම්ප්ලෙක්ස් ඇප් හයිබ්‍රිඩ් කරන්නෙ නැහැ
    ගොඩක් සිම්පල් නම් තමයි හයිබ්‍රිඩ් විදියට කරන්නෙ
    ඇප් එක සංකීර්ණ නම් යූසර් එක්ස්පීරියන්ස් එක ගොඩක් හිතනවා නම් නේටිව් තමයි අනික iOS වල නම් නේටිව් ඩිවලොප්මන්ට් දන්නවා නම් මාර ඩිමාන්ඩ් එකක් තියනවා කරන් එවුන් අවශ්‍යාතාවෙ හැටියට ෆීල්ඩ් එකේ නැහැ

    මටත් Android, IOS native තරම් hybrid අල්ලලා ගියේ නැ. performance එහෙම දැනෙනවා. ඒ කියන්නේ ලිස්ට් එකක් එහෙම දැම්මම scrolling smooth නැ native වගේ. ඒ උනාට ඉතින් ඉගෙන ගන්නවා වැඩි වෙන්නේ නැනේ. (Ionic 2, react-native දෙක තමයි ඉගෙන ගන්නේ)

    IOS නම් කට්ටිය නැ තමයි. :sorry: හැබැයි අනික් ඒවාට වඩා මන් මාරම ආසයි swift නම් පට්ට බන්. :love: :love:

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මොන රෙද්දටද බන් ක්ලාස් යන්නෙ
    මම iOS තනියම ඉගෙනගත්තා අවුරුදු 5කට විතර කලින් ඒ කාලෙ දැන් වගේ ගොඩක් රිසෝස් තිබුනෙත් නැහැ, Objectvie C බේසික් බලාගන්න ගියේ දවස් 2ක් විතර, එයිට පස්සෙ කෙලින්ම ඇප් එකක්ම තමයි හැදුවෙ ඇප් එක හදලා ඉවර වෙන්න සති 5ක් වගේ ගියේ ඒක කරල ඉවරවෙනකොට iOS ඩිවලොප්මන්ට් වල ගොඩක් පැති කවර් කරගෙන ඉවරයි

    ඊට පස්සෙ ඇපල් WWDC වීඩියෝ බලලා සෑහෙන ඇඩ්වාන්ස් දේවල් ඉගෙනගත්තා, අදටත් WWDC වීඩියෝ ටික ආපුගමන් එකදිගට සති දෙකක් විතර අරගෙන සේරම බලලා ඉවර කරනවා එතකොට අලුත් iOS වර්ශන් එකේ තියන සේරම ෆීචර්ස් ෆුල් කවර් ආපහු තව මොනවත් ඕන නැහැ

    මම iOS කරලා එක්ස්පීරියන්ස් එක තිබිලා Android කරන්න පටන් ගත්තා කෙලින්ම ඇප් එකක් හදන්නම පටන් ගත්තා මාස 2න් විතර ඇප් එක ඉවර කරා ඒක කරලා ඉවරවෙනකොට Android ෆුල් කවර්

    mamath android thaniyama thama igana gaththe.. but mata samsahar ewa karana widiya therune nathiwunama mata hithenawa mama hariyata wade allagena naha kiyala.. ithin eka nisa mata hariyata igana ganna oni kiyala hithuna class ekakata gihin.. wade kiyanne mama ada internet eke search karala baluwa courses gana.. ewage content eka balapuwahama course karanna hithenne naha.. mokada ewa dnatamath man karala thiyena nisa..
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මටත් Android, IOS native තරම් hybrid අල්ලලා ගියේ නැ. performance එහෙම දැනෙනවා. ඒ කියන්නේ ලිස්ට් එකක් එහෙම දැම්මම scrolling smooth නැ native වගේ. ඒ උනාට ඉතින් ඉගෙන ගන්නවා වැඩි වෙන්නේ නැනේ. (Ionic 2, react-native දෙක තමයි ඉගෙන ගන්නේ)

    IOS නම් කට්ටිය නැ තමයි. :sorry: හැබැයි අනික් ඒවාට වඩා මන් මාරම ආසයි swift නම් පට්ට බන්. :love: :love:

    machan android native develop karanne kohomada.. mama hadanne android studio eken..
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    https://itunes.apple.com/qa/app/kangaroo-cabs/id480762729?mt=8
    https://itunes.apple.com/ca/app/dilmah-conservation/id799458591?mt=8
    https://itunes.apple.com/us/app/voipem-dialer/id898795274?mt=8
    https://itunes.apple.com/us/app/voipem/id898789788?mt=8

    ඔය දෙක තුනක් මම කලින් වැඩ කරපු තැන් වලදි කරපු
    මීට වඩා කොලිටි පට්ට ඇප්ස් තියනවා ලින්ක් දෙන්න බැහැ ක්ලයන්ට් ලා එක්ක සහ සමහර කම්පැනි එක්ක තිබුනු සහ තියන NDA නිසා

    UI design karanneth ubamada ban.. matanam UI design karanna ba.. epa wenawa.. code tika gahala wade wennna oni widiyata karanna puluwan..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    UI design karanneth ubamada ban.. matanam UI design karanna ba.. epa wenawa.. code tika gahala wade wennna oni widiyata karanna puluwan..

    මේ දාල තියන ඒවා නම් UI ඩිසයිනර් ලා කරපුවා
    සමහර වෙලාවට මම තනියම ඩිසයින් කරනවා මම ගොඩක් වෙලාවට Sketch3 කියන ටූල් එකෙන් තමයි ඩිසයින් කරන්නෙ, ඒක මාර ලේසියි ඒකෙන් කෙලින්ම 1x, 2x,3x නිකන්ම Export කරගන්නත් පුලුවන්
    http://www.sketchappsources.com මේ සයිට් එකේ ඕන තරම් ඩිසයින් Sketch ෆෝමැට් එකෙන් තියනවා ඒවා කොපි කරලා බලලා ලස්සන ඩිසයින් හදාගන්න එකත් කරනවා

    මොබයිල් ඇප කියන්නෙ UI තමයි ගොඩක් ලස්සනට ඕන
    දැන් ගොඩක් අය බලන්නෙ UI/UX ඒ පැත්ත හොදට තියනවා නම් ඇප් එකට කවුරුත් ආසයි කැමතියි
     
    Last edited: