Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile App Development
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන රෙද්දටද බන් ක්ලාස් යන්නෙ

මම iOS තනියම ඉගෙනගත්තා අවුරුදු 5කට විතර කලින් ඒ කාලෙ දැන් වගේ ගොඩක් රිසෝස් තිබුනෙත් නැහැ, Objectvie C බේසික් බලාගන්න ගියේ දවස් 2ක් විතර, එයිට පස්සෙ කෙලින්ම ඇප් එකක්ම තමයි හැදුවෙ ඇප් එක හදලා ඉවර වෙන්න සති 5ක් වගේ ගියේ ඒක කරල ඉවරවෙනකොට iOS ඩිවලොප්මන්ට් වල ගොඩක් පැති කවර් කරගෙන ඉවරයි

ඊට පස්සෙ ඇපල් WWDC වීඩියෝ බලලා සෑහෙන ඇඩ්වාන්ස් දේවල් ඉගෙනගත්තා, අදටත් WWDC වීඩියෝ ටික ආපුගමන් එකදිගට සති දෙකක් විතර අරගෙන සේරම බලලා ඉවර කරනවා එතකොට අලුත් iOS වර්ශන් එකේ තියන සේරම ෆීචර්ස් ෆුල් කවර් ආපහු තව මොනවත් ඕන නැහැ

මම iOS කරලා එක්ස්පීරියන්ස් එක තිබිලා Android කරන්න පටන් ගත්තා කෙලින්ම ඇප් එකක් හදන්නම පටන් ගත්තා මාස 2න් විතර ඇප් එක ඉවර කරා ඒක කරලා ඉවරවෙනකොට Android ෆුල් කවර්

[QUOTE="NEMISIS, post: 20912368, member: 494668"] මොන රෙද්දටද බන් ක්ලාස් යන්නෙ මම iOS තනියම ඉගෙනගත්තා අවුරුදු 5කට විතර කලින් ඒ කාලෙ දැන් වගේ ගොඩක් රිසෝස් තිබුනෙත් නැහැ, Objectvie C බේසික් බලාගන්න ගියේ දවස් 2ක් විතර, එයිට පස්සෙ කෙලින්ම ඇප් එකක්ම තමයි හැදුවෙ ඇප් එක හදලා ඉවර වෙන්න සති 5ක් වගේ ගියේ ඒක කරල ඉවරවෙනකොට iOS ඩිවලොප්මන්ට් වල ගොඩක් පැති කවර් කරගෙන ඉවරයි ඊට පස්සෙ ඇපල් WWDC වීඩියෝ බලලා සෑහෙන ඇඩ්වාන්ස් දේවල් ඉගෙනගත්තා, අදටත් WWDC වීඩියෝ ටික ආපුගමන් එකදිගට සති දෙකක් විතර අරගෙන සේරම බලලා ඉවර කරනවා එතකොට අලුත් iOS වර්ශන් එකේ තියන සේරම ෆීචර්ස් ෆුල් කවර් ආපහු තව මොනවත් ඕන නැහැ මම iOS කරලා එක්ස්පීරියන්ස් එක තිබිලා Android කරන්න පටන් ගත්තා කෙලින්ම ඇප් එකක් හදන්නම පටන් ගත්තා මාස 2න් විතර ඇප් එක ඉවර කරා ඒක කරලා ඉවරවෙනකොට Android ෆුල් කවර් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom