Mobile APPs problem

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම phone එකේ තියන APPS ගොඩක් SD card එකට දාලා තියෙන්නෙ. Internal momory එකෙන් වැඩ කරන්නෙ Facebook, Whatsapp වගේ ඇප් ටිකක් විතරයි.
    Phone එක WIFIවලට connect වෙච්ච ගමන් සමහර apps update වෙන්න ගනන්වා. කොච්චර settings ගිහින් හැදුවත් සමහර apps updateවෙන එක නවත්තන්න බැහැ.

    මේ නිසා internal storage එක ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. මොකක් හරි ක්‍රමයක් නැද්ද facebook, whatsappවගේSDcard එකට transfer කරන්න බැරිapp sd card එකට transferකරන්න​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    Android එකක් නම්,
    Play Store > Settings > DO NOT AUTO UPDATE APPS

    එච්චරයි

    මේ දක්වා කිසිදු කරදරයක් වෙලා නැත.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Android එකක් නම්,
    Play Store > Settings > DO NOT AUTO UPDATE APPS

    එච්චරයි

    මේ දක්වා කිසිදු කරදරයක් වෙලා නැත.

    ඕක කරලා තියෙන්නෙ බන්එහෙම කරාට වයිෆයි කනෙට් වෙච්ච ගමන් සමහර ඒව අප්ඩේට් වෙනවා. විශේෂයෙන්ම ෆේස්බුක් ඇප් එක​
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    ඕක කරලා තියෙන්නෙ බන්එහෙම කරාට වයිෆයි කනෙට් වෙච්ච ගමන් සමහර ඒව අප්ඩේට් වෙනවා. විශේෂයෙන්ම ෆේස්බුක් ඇප් එක​

    ehema setting eka hadala thiyenawa nam ohoma update wenne na. mage yaluwekuth ohoma auto facebook update wena kathawak kiwwa. balanakota uge phone eke facebook app ekata wenama updater ekak install wela thiyenawa. eken thamai fb app eka auto update wenne. ubeth ehema wenna athi. app eka hoyala disable/unistall karanna. (facebook updater wage namakin aththe)