Mobile Browser Automatic Redirections [Problem] - Android/ iOS
මේ Thread එකේ අරමුණ solution එකක් හොයාගන්න එක.
දැන් ටික දවසක ඉදන් මේක මගේ ෆොන් එකේ දරුනුවටම වෙන්න ගත්ත. ඒ කියන්නෙ මොකක් හරි web site එකකට ගියාම automatically වෙන website එකකට redirect වෙනවා. එක්කෝ porn site එකකට, paly store එකට, නැත්නම් app එකක site එකකට. මේක වෙන්නේ මන් මොකක් හරි click කරාම විතරක් නෙමයි. page එකක් load වෙලා ටිකකින් automatically redirect වෙනවා.
දැන් ගොඩක් වෙලාවට redirect වෙන්නේ මේකට http://olxapp.ru/360/
මේක lankadeepa, news first, xvideos, elakiri, etc: site වලදී උනා. Elakiri එකේ නම් උනේ opera classic එකෙන් browse කරද්දී විතරයි. Opera mini එකේදී මේක වෙනවා අඩුයි.
මන් සාමාන්‍යයෙන් uc browser, opera mini පාවිච්චි කරන්නේ. එත් මේ සිද්ධිය නිසා default browser, chrome, opera classic පාවිච්චි කරලත් බැලුව.
මගේ ෆෝන් එක rooted galaxy core එකක්. තව ගෙදර root නොකරපු galaxy grand 2 එකක් තියෙයි. එකෙත් browse කරද්දී මේ විදියටම redirect වෙනවා.
UC browser එකේ ad block enable කරල තියෙද්දිත් මේක වෙනවා.
Virus කියල හිතල Kaspersky, Avast දාල scan කරලා බැලුව. හරි ගියේ නෑ. Internet එකෙත් solution එකක් හොයාගන්න බැරි උනා.
මේක උනාම පෙළක් site වල,
අන්තිමට install කරපු app බලල uninstall කරන්න කියල තියනව,
factory reset කරන්න කියල තියනව,
cache clean කරන්න කියල තියනව,
එත් මේ එකක් වත් හරි solutions නෙමයි. ඒ නිසා factory reset එහෙම කරලා කාලේ බොරුවට නාස්ති කරගන්න එපා.
මන් ios එක පාවිච්චි කරලා නෑ, internet එකේ ios එකෙත් මේක වෙනවා කියල තිබ්බ නිසයි Android/ iOS කියලා උඩින්ම දැම්මේ. අනික මේක හැම වෙලේම වෙන් නෑ හිටපු ගමන් කාලෙකට තමයි වෙන්නේ.
මේ ඒ ගැන තිබ්බ වෙබ් පිටු දෙකක්.
https://productforums.google.com/forum/#!topic/chrome/Q74jiLWfLdM%5B1-25%5D
https://blog.malwarebytes.org/malvertising-2/2014/02/ad2store-redirections-the-latest-annoyance-for-mobile-users/
කවුරු හරි මේ ප්‍රශ්නෙට විසදුමක් හොයා ගත්ත නම් හරි වෙන විස්තරයක් මේ ගැන දන්නවා නම් හරි මෙතන ඒ විස්තර බෙදා ගන්න කියල ඉල්ලනවා.

patta seen ekakne ban factory reset ekata hariyanneth nae kiyanne 

oya application ekakka thamai awula man hithanne
eka koranda be bn.