Mobile cam view on pc

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    IP Webcam කියල එකක් මම නං දාගෙන ඉන්නෙ.

    configure pojjja komada ban koranne ,

    oka puluwanida remote location ekakaka. e kiyanne wenama location ekaka tiyena mobile ekaka videos ganta
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    configure pojjja komada ban koranne ,

    oka puluwanida remote location ekakaka. e kiyanne wenama location ekaka tiyena mobile ekaka videos ganta

    ලොකුවට මතක නෑ බන් පියවර නං , phone එකට app එක දාගෙන ඒකෙන් සර්වර් එකක් හදල කනෙක්ට් වෙන්න තියෙන්නේ. දුර තියෙන phone එකකටත් කනෙක්ට් වෙන්න පුළුවන් කියල කියනව ඉන්ටනෙට් එකෙන් මම කරල නං නෑ.