එහෙම කිසි අවුලක් නැහැ
Appstore රිවීවු ගයිඩ්ලයින් එක මෙතනින් බලාගන්න පුලුවන්
link
Human interface guideline එක මෙතන තියනවා
link (මේක ෆලෝ කරන එක අත්‍යාවශ්‍ය නැහැ මේක ෆලෝ කරාම ඇප් එක කොලිටියට එනවා)
මේ දෙකෙන් Appstore review guideline එක හරිය ෆලෝ කරලා තියනවා නං approve කරනවා. iOS ඇප් එකක් හදන්න කලින් මේක බලල තමයි ෆීචර්ස් ඩිසයිඩ් කරන්නෙ
එතකොට ගොඩක් වෙලාවට පලවෙනි සැරේම approve වෙනවා කිසි අමාරුවක් නැහැ. ඕක කියවලා ඇප් එක හදලා තියනවා නං කිසි ප්‍රශ්නයක් නැහැ
මම අවුරුදු 10කට විතර කලින් මුල්ම කාලෙ හදපු ඇප්ස් නං රිජෙක්ට් වෙලා ආපහු හදලා දාන්න වෙලා තියනවා ඊට පස්සෙ එක ඇප් එකක්වත් රිජෙක්ට් වෙලා නැහැ