Mobile Emegency

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala


    Mata meka kohenda hambune kiyala matama mathaka na...... :baffled:

    Metika okkoma me vidiyatama vena ekai pudume.:P

    Hamotama vadagath kiyala hithuna hinda danme :rolleyes:

    Repost nam Sorry wenna ona :yes:


    post1.jpg

    post2.jpg


    Monava unath kathava aththa. . . . . . . . . . . . :yes:h
    Wadagath kiyala hithenavanam Monava hari korala yanna..... :)
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    lock කොරලා තියෙද්දිත් 112 ගහන්න පුළුවන් :P.දුරකථන බාවිතාකරන dtmf(Dual-tone multi-frequency) තාක්ෂණයම දුරස්ථ පාලකයා පාවිචි කොරනවද? battery ආරෝපණයා වෙන කතාව නම් බොරුවක් වෙන්න ඕන :rolleyes: .සමහරවිට ජංගම දුරකථනය low power consumption මට්ටමකට වැටෙනවා ඇති

    *3370# Activate Enhanced Full Rate Codec (EFR) - Your phone uses the best sound quality but talk time is reduced my approx. 5%
    #3370# Deactivate Enhanced Full Rate Codec (EFR)
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    lock කොරලා තියෙද්දිත් 112 ගහන්න පුළුවන් :P.දුරකථන බාවිතාකරන dtmf(Dual-tone multi-frequency) තාක්ෂණයම දුරස්ථ පාලකයා පාවිචි කොරනවද? battery ආරෝපණයා වෙන කතාව නම් බොරුවක් වෙන්න ඕන :rolleyes: .සමහරවිට ජංගම දුරකථනය low power consumption මට්ටමකට වැටෙනවා ඇති


    DTMF technology eka thamai ekata use karanne...... :)

    Battery code eka vada na thamai..... :frown: eth.............
    *#4720# me code eken oyage nokia phone eka lower half rate codec active karala talk time 30% vadi karaganna puluvan.
    *#4720# me code eken kalin code eke effect eka nathikarala normal karanna puluvan. deactivate karanna. :)