sms command ekak yawala karanna puluwan help eke balahan okkoma yawana vidiha thiyanawaමචන් රූට් කරපුවම කොහොමද රෙමෝට් on කරන්නේ
option adui machanසල්ලි ගන්නේ නැද්ද බන්ස් avast කාරයෝ ඕකට ..site එකෙත් තියෙන්නේ It’s totally FREE. කියලා ...![]()
Free එකේ features අඩුයි.. Photo capture එහෙම නෑ මං හිතන්නේ..
call history list oya wage ewa nae


