live eka keeyada machanමිනි එක නන් 20 විතර මන් හිතන්නේ..

thanks machan mama balannamXperia mini එක 18ක් විතර වෙන්නේ බන්.mini pro එක 20ක් විතර වෙනවා. Live walkman එක නම් 22-23 අතරේ තමයි යන්නේ. (මම කිව්වේ software warranty එක්ක මචන්.hardware warranty එක්ක නම් තව 2ක් විතර වැඩි වෙනවා.) ඔය තුනේ features ගොඩක් දුරට සමානයි. හැබැයි අනිත් දෙකට වඩා live walkmen එකේ sounds සැහෙන්න හොඳයි.
මේකත් පොඩ්ඩක් බලපන් මචන්.
http://www.lankaphones.com/sony-ericsson-phones-prices-in-sri-lanka.htm
