මචන්ල මට දැන ගන්න ඕනා mobile Internet post paid package වල ක්‍රෙඩිට් ලිමිට් එක පැන්නම හරි data limit එක පැන්නම හරි line එක disconnect කරගන්න් පුලුවන්ද? (ඒ මාසය ඉවර වෙනකන්)
මගේ credit limit එක 3700 ක් කියල තිබ්බට. මෙයාලා unlimited credit දෙනවනෙ?
etisalat එකට කිව්වොත් ඒක කරයිද? නැත්නම් දන්නෙම නෑ හම්බකරන හැම සතේම මේකට යනවා.