Dialog PostPaid පාරිභොගිකයන්ට

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    Dialog PostPaid පාරිභොගිකයන්ට

    මාත් දැන් තමයි දැනගත්තේ,මේක දන්න අයත් ඇති,නොදන්න අය වෙනුවෙනුයි දැම්මේ..

    දැන් Dialog Post Paid customers ලට පුලුවන් තමන්ගේ Connection එක Prepaid එකක් විදියටත් use කරන්න Pospaid එක වෙනස් නොකරම, Credit Limit එක පැන්නහම ගොඩක් අයගේ Disconnect වෙනවනේ,ඒ වෙලාවට අතේ සල්ලි නැත්නම් ගෙවන්න හදිස්සියට, Prepaid card/Data Card එකක් දාගෙන Call/Data/SMS use කරන්න පුලුවන් දවස් 5ක් යනකන්,එත් Blaster අයට සහ හොදට බිල් වෙලාවට ගෙවල තියන අයගේ එහෙම ලිමිට් එක පැන්න ගමන් කපන්නේ නෑ,එයාලට පුලුවන් දාන පැකේජ් එක ඉවර වෙනකන් use කරන්න, මෙකෙදි KBB Packages active කරන්න බෑ :no:

    dialog-Negombo.jpg

    #678# Dial කරලා PrePaid Service for Postpaid (Option 4) තෝරල මේක කරගන්න පුලුවන්

    Hotline එකෙන් කිව්ව විදියට මේක free service එකක් , පරණ Postpaid Voice Connections වලට,Blaster වලට Credit limit පැන්නත් නැතත් ඕනනම් SMS විතරක් හරි Call/IDD විතරක් හරි Data විතරක් හරි නැත්නම් මේ ඔක්කොම Pre Paid විදියට Data card / Reload එක ඉවර වෙනකන් use කරන්න පුලුවන්, එකත් හොදයිනේ,මොකද Post paid Voice connections වලට හොද Data packages නෑනේ ,Internet card දාගෙන යන්න පුලුවන්, sms නුත් free නෙහ් :yes: :D දිගටම තිබ්බොත් හොදයි මේකවත්, trc එකෙ උන් බලන් ඉන්නෙම කෙලින්නනෙහ් :angry: :oo:
     
    Last edited:
    • Like
    Reactions: rukshan86

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕක පරණ සිද්දියක් මචන්, මගේ ෆෝන් එකේ ප්‍රීපෙඩ් ක්‍රෙඩිට් ටිකක් තියෙනවා අත් වැරදීමකින් බිල් එක වෙනුවට රිලෝඩ් එකක් විදිහට වැටිලා, මම පොස්ට්පෙඩ් බ්ලාස්ටර් එකක් පාවිච්චි කරන්නේ. මට ඒ ප්‍රිපෙඩ් ක්‍රෙඩිට් ටික පාවිච්චි කරලා මගේ ලබන මාසේ බිල් එකෙන් අඩු කරගන්ඩ බැරිද?

    ඩේට විදිහට යුස් කරත් එතකොට දැනට තියෙන බ්ලාස්ටර් එක ඒ කාලේ ඇතුලත ෆ්‍රී 1000 මිනිට්ස් ටික භාවිතා කරන්න බැරිව යනවනේ බන්. බැරිද සොලුෂන් එකක් දෙන්න? අනික් එක ඔය පකෙස්ජ් අතර මාරු වෙන්න ගහන කෝඩ් එක ගැහැව්වම සල්ලි කැපෙනවද? පලවෙනි පාරට කපුනේ නැතත් ඊට පස්සේ කැපෙනවද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕක පරණ සිද්දියක් මචන්, මගේ ෆෝන් එකේ ප්‍රීපෙඩ් ක්‍රෙඩිට් ටිකක් තියෙනවා අත් වැරදීමකින් බිල් එක වෙනුවට රිලෝඩ් එකක් විදිහට වැටිලා, මම පොස්ට්පෙඩ් බ්ලාස්ටර් එකක් පාවිච්චි කරන්නේ. මට ඒ ප්‍රිපෙඩ් ක්‍රෙඩිට් ටික පාවිච්චි කරලා මගේ ලබන මාසේ බිල් එකෙන් අඩු කරගන්ඩ බැරිද?

    ඩේට විදිහට යුස් කරත් එතකොට දැනට තියෙන බ්ලාස්ටර් එක ඒ කාලේ ඇතුලත ෆ්‍රී 1000 මිනිට්ස් ටික භාවිතා කරන්න බැරිව යනවනේ බන්. බැරිද සොලුෂන් එකක් දෙන්න? අනික් එක ඔය පකෙස්ජ් අතර මාරු වෙන්න ගහන කෝඩ් එක ගැහැව්වම සල්ලි කැපෙනවද? පලවෙනි පාරට කපුනේ නැතත් ඊට පස්සේ කැපෙනවද?

    hu*ana billak ne bun me blaster eke enne

    maseta 1500 witra enawa

    free minutes 800 witra iturut wenawa

    ehemata sms gahnet na ane manda .... :confused:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    ඕක පරණ සිද්දියක් මචන්, මගේ ෆෝන් එකේ ප්‍රීපෙඩ් ක්‍රෙඩිට් ටිකක් තියෙනවා අත් වැරදීමකින් බිල් එක වෙනුවට රිලෝඩ් එකක් විදිහට වැටිලා, මම පොස්ට්පෙඩ් බ්ලාස්ටර් එකක් පාවිච්චි කරන්නේ. මට ඒ ප්‍රිපෙඩ් ක්‍රෙඩිට් ටික පාවිච්චි කරලා මගේ ලබන මාසේ බිල් එකෙන් අඩු කරගන්ඩ බැරිද?

    ඩේට විදිහට යුස් කරත් එතකොට දැනට තියෙන බ්ලාස්ටර් එක ඒ කාලේ ඇතුලත ෆ්‍රී 1000 මිනිට්ස් ටික භාවිතා කරන්න බැරිව යනවනේ බන්. බැරිද සොලුෂන් එකක් දෙන්න? අනික් එක ඔය පකෙස්ජ් අතර මාරු වෙන්න ගහන කෝඩ් එක ගැහැව්වම සල්ලි කැපෙනවද? පලවෙනි පාරට කපුනේ නැතත් ඊට පස්සේ කැපෙනවද?

    Bill eken adu karanna puluwanda kiyalanam danne na machan,Dialog eken kiwwe nam Data witharak pre paid kaloth Voice walata awlak na eka thibba widiyamai post paid eken yanne data witharak pre paid walin yanawa kiyala,winadi 1000 walin call ganna puluwan kiyala kiwwe nam,mageth blaster nisa ahuwa e welawe man,salli kapenne nam na kiwwa maru wenawata