ඔන්න යාලුවනේ ඉඳලා ඉඳලා හුවාවේ වලට නෙට් වලට සම්බන්ද වෙන්න අලුත් විදියේ software එකක් ඇවිත්.. 
අලුත් කිව්වට මේකේ අලුත් වෙලා තියෙන්නේ අතුරු මුහුණත (සිංහලෙන් කිව්වොත් user intterface එක
) මට නම් මේක අව්ලක් නෑ,,මොකද මට පරණ mobile partner ඒක දැකලම එපා වෙලා 

මේක පරණ ඒක වගේ පත එකක් නෙවෙයි.Portable type එකක්
මේකට skin 3ක් එනවා, පහලින් ඔයාලට පින්තුර ටිකක් බලන්න පුළුවන් එකේ..

shape නේද??
මේක ඕනෑම Mobile Partner වැඩ කරන Huawei Dongle වලට වැඩ..
නෙට් එකේ කියන විදියට නම් මේකට වැඩිය RAM එක use වෙන්නේ නෑ කියල..ඒත් මගේ නම් ටිකක් වැඩියෙන් use උනා..දාලම බලන්නකෝ
අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා..මෙන්න link එක
Click Here to download [mediafire link]
හොඳයි නම් බම්ප්/කමෙන්ට් එකක් දාන්න දන්නේ නැති අනිත් අයට දැනගන්න..

අන්තර්ජාලයෙන් සොයාගන්නා ලද්දකි..සිංහල පරිවර්තනය මගේය..

අලුත් කිව්වට මේකේ අලුත් වෙලා තියෙන්නේ අතුරු මුහුණත (සිංහලෙන් කිව්වොත් user intterface එක
) මට නම් මේක අව්ලක් නෑ,,මොකද මට පරණ mobile partner ඒක දැකලම එපා වෙලා 

මේක පරණ ඒක වගේ පත එකක් නෙවෙයි.Portable type එකක්

මේකට skin 3ක් එනවා, පහලින් ඔයාලට පින්තුර ටිකක් බලන්න පුළුවන් එකේ..

shape නේද??

මේක ඕනෑම Mobile Partner වැඩ කරන Huawei Dongle වලට වැඩ..
නෙට් එකේ කියන විදියට නම් මේකට වැඩිය RAM එක use වෙන්නේ නෑ කියල..ඒත් මගේ නම් ටිකක් වැඩියෙන් use උනා..දාලම බලන්නකෝ අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා..මෙන්න link එක