Mobile phone එකක් repair කරගන්න තැනක්
මචන්ලා
මට phone එකක් repair කරගන්න ඔනේ (mini pro එකක් ....රිබන් එක දාගන්න තියෙන්නේ)
මට මෙක දවසින් වගේ හදගන්න shop එකක් නැද්ද.....
කොටුවේ වගේ තියන හොඳ shop එකක් කියනවද?