කොළඹ තියෙන විශ්වාස කරන්න පුළුවන් හොඳ mobile phone shop මොනාද තියෙන්නේ?
50 - 60K යන දැනට හොඳ phone එකකුත් කියන් යන්න.
අවුරුදු තුනක් තිස්සේ use කළේ redmi note 10s එකක්.