Mobile Phone පාවිච්චි කරන අයට

akila0000

Member
Aug 14, 2007
499
18
0
Mobile Phone පාවිච්චි කරන අයට

Mobile Phone පාවිච්චි කරන අයට

ජංගම දුරකථන කිව්වාම අද කාලෙ කවුද නොදන්නෙ.. ඉතින් එදිනෙදා කටයුතු වලට ගොඩාරියක් උපකාරීවන මේ උපකරනයට විවිධාකාරවූ ජාල සම්භන්ධතා යොදාගන්නවනෙ. තරගකාරීත්වයත් එක්ක සම්භන්ධතා ලබාදෙන ආයතන විසින් විවිධාකාරවු පහසුකමුත් ඉතින් අපිට දෙනවනෙ..
========================================

DIALOG -------------------------------
සිම් එක ගැන විස්තර -- #132#

තමන්ගග නමට තිගෙන ගෙනත් සිම් ගැන --#132#1#1#

ගිණුම් ශේෂය ඉහළ දැමීම-- *123*pin අංකෙ # / 222(pin අංකෙ) dial

ගිණුම් ශේෂය දැන ගැනීම -- *#456#

අමතර ගතොරතුරු -- #107#

සම්බන්ඬතාවය ගැන විස්තර -- #678#

ණක් ඉල්ලගන්න -- #356#

Credit නැතිගෙලාවය call එකක් ගගන්න ගන්න --#356#3#1#යලුවගේ අංකෙ#

කරදරකාර SMS block කරන්න-- BLOCK<space><block කරන්න ඕනි අංකෙ> තමාගේම අංකෙට SMS එකක් එවාගන්න

SMS divert කරගැනීමට -- DIV<space><divert කරන්න ඕනි අංකෙ> තමාගේම අංකෙට SMS එකක් එවාගන්න

Star point බලාගන්න --#141#

Call waiting activate කරගැනීමට-- *#43#

Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#

DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම)

Time based Internet

මිනිත්තු 30 --KBB<space> 20

පැය 2 -- KBB<space>50

පැය 5 -- KBB<space>100

පැය 12 -- KBB<space>200

පැය 24 -- KBB<space>400 (සිෙළුම SMS 678ට යැවිය යුතුය )

දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB<space>20

මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- DBB<space>299 (සියළුම SMS 678ටයැවිය යුතුය )

Pre-Paid WI FI

පැය 2 -- WIFI<space>50

පැය 4 -- WIFI<space>100

පැය 12 -- WIFI<space>200

පැය 20 -- WIFI<space>400

පැය 50 -- WIFI<space>1000 (සියළුම SMS 678ටයැවිය යුතුය )

භාවිතා කළ දත්ත දැන ගැනීම--MBB

පසු‍ෙගවුම් සම්බන්ඬතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය)



MOBITEL -----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *102* pin අංකෙ#

ගිණුම් ශේෂය දැන ගැනීම --*100#

ණයක් ඉල්ලගන්න -- #247#

යහළුවන්ට ණය දෙන්න --*448* යහළුවගේ අංකය*ණය මුදල#

වැඩ ගොඩක් එකම තැන(mobitel self-care) -- #888#

GPRS/mms settings ලබාගැනීමට--#222#

Mtune අයින්කරගැනීමට unsub ගලස SMSක් 777 ට යවන්න

MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25

දින7ක 200MBකInternet පහසුකම සඳහා D75

මාසෙක 1GB කInternet පහසුකම සඳහා D299

භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සිෙළුම SMS 7678ට යැවිය යුතුය )

USSD SERVISE

දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#

දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#

මාසෙක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#

භාවිතා කළ දත්ත දැන ගැනීම *170#

මොබිටෙල් රිමික් පැකේජ ක්‍රියාත්මක කර ගැනීමට.

1.රු 16 පැගක්ජෙ -R16 to 649 වලංගු කාලය දින 3කි.

2.රු 40 පැගක්ජෙ -R49 to 649 වලංගු කාලය දින 7කි.

3.රු 80 පැගක්ජෙ -R80 to 649 වලංගු කාලය දින 21කි.


HUTCH -----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේෂය දැන ගැනීම --*344#

Missed Call Alert activate කරගැනීමට -- *62*1000#

Credit නැතිවෙලාවට call එකක් ගගන්න ගන්න--යහළුවගේ අංකෙ type කර SMSක් 456 ට යවන්න

Hutch – Hutch Free SMS packages --*222#



ETISALAT ----------------------------------

සිම් එක ගැන විස්තර --

#132# ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *336* pin අංකෙ Dial / #133* pin අංකෙ #

ගිණුම් ශේෂය දැන ගැනීම #134#

Missed Call Alert activate කරගැනීමට -- *346 Dial

Call A tune පහසුකම සඳහා *359 Dial

සම්බන්ධතාව ගැන විස්තර *262 Dial


ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25

දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49

මාසෙක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය)

වැඩ ගොඩක් එකම තැන(Etisalat Service) #111#.


AIRTEL -------------------------------------

සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#

ගිණුම් ශේෂය දැන ගැනීම *555#

ගිණුම් ශේෂය ඉහළ දැමීම *567# pin අංකය#

GPRS/mms settings ලබාගැනීමට-- ALL 2222 ගලස SMSක් 2222 ට යවන්න

Post Paid Package සඳහා

Outstanding Balance-- *555*1#

Unbilled Balance --*555*2#

Bill Summery -- *555*3#

Payment Status -- *555*4#
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    22.gif