Mobile phone camera use as a laptop default web cam?

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් ලැප් එකෙ වෙබ් කැම් එක යූස් නොකර මට ඔනේ මොබයිල් ෆෝන් එකේ කැම් එක වෙබ් කැම් එක යූස් කරන්න.මොකද edx සයිට් එකෙ වෙරිෆයි කරන්න ඕනේ.එහෙම ක්‍රමයක් තියෙනවද? මම යූ ටියුබ් එකේ බලලා එහෙම ක්‍රමයක් හොයාගත්තා ඒත් edx සයිට් එකෙන් ඒ default ගන්නෙ inbuilt වෙබ්කැම් එක විතරයි.මට මේකට ක්‍රමයක් තියේද ෆෝන් එකේ කැම් එක default web cam එක විදියට යූස් කරන්න.