Mobile Phone help

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ෆෝන් එකක් ගන්න ඕනේ මචංලා. Iphone එකක් ගන්න තමයි ආස. මං අයි ෆෝන් එකක් යුස් කරලම නෑ. මොනාද බං ඕකේ බලන්න තියෙන්නේ 🤷🏻‍♂️
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    උඹ ෆෝන් එක ගන්නෙ කෝල්,ෆොටෝ ගන්නයි සෝශල් මීඩියා සහ බේසික් ඇප් ටික දුවාගන්නයි විතරනම් iphone පට්ට. ඒත් ෆෝන් එක PC එක වගේ දුවන්න ඕනනම් Android OS දුවන එකක් ගනින් මචන්.

    adu gaanata suppa performance nam xiaomi tamai.
    https://www.mi.com/lk/

    තව නිදහස ඕනනම් Bootloader එහෙම අන්ලොක් කරන්න පුලුවන් Community support එහෙම හොඳට තියෙන මොඩල් එකක් බලලා ගනින් මචෝ. නැත්නම් Android එකක් ගත්තත් හිර වෙලා වගේ නිදහසක් නැති ගතියක් දැනෙයි!
     
    Last edited:
    • Like
    Reactions: Kudnadun

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹ ෆෝන් එක ගන්නෙ කෝල්,ෆොටෝ ගන්නයි සෝශල් මීඩියා සහ බේසික් ඇප් ටික දුවාගන්නයි විතරනම් iphone පට්ට (2)
     
    • Love
    Reactions: Glonass16

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon
    උඹ ෆෝන් එක ගන්නෙ කෝල්,ෆොටෝ ගන්නයි සෝශල් මීඩියා සහ බේසික් ඇප් ටික දුවාගන්නයි විතරනම් iphone පට්ට (3)
     
    • Love
    Reactions: Glonass16

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    උඹ ෆෝන් එක ගන්නෙ කෝල්,ෆොටෝ ගන්නයි සෝශල් මීඩියා සහ බේසික් ඇප් ටික දුවාගන්නයි විතරනම් iphone පට්ට. ඒත් ෆෝන් එක PC එක වගේ දුවන්න ඕනනම් Android OS දුවන එකක් ගනින් මචන්.

    adu gaanata suppa performance nam xiaomi tamai.
    https://www.mi.com/lk/

    තව නිදහස ඕනනම් Bootloader එහෙම අන්ලොක් කරන්න පුලුවන් Community support එහෙම හොඳට තියෙන මොඩල් එකක් බලලා ගනින් මචෝ. නැත්නම් Android එකක් ගත්තත් හිර වෙලා වගේ නිදහසක් නැති ගතියක් දැනෙයි!
    Man danata use karanneth mi ekak thamai. 🥴