මචන් ල මම ඊයේ පෙරේද වෙනක් පාවිච්චි කලේ සාමාන්‍ය ජංගම දුරකතනයක්. ඒකියන්න අර කඩේ තියන Nokia Rs 2500 ට තියන එකක්. කොටින්ම කියනවනම් SMS යවන්නයි Calls ගන්නයි විතරයි පුළුවන්.
ඉතින් ජිවිතයේ පළමු වතාවට මම ගිය සතියේ Sony Xperia phone එකක් ගත්ත. අම්බෝ එකේ battery බහිනවනේ හිටු කියල. Skype Calls ගත්තොත් පැය 2 කට වඩා අල්ලන්නේ නැහැ.
මගේ පරණ phone එකනම් එක පාරක් charge කලාම දවස් 2-3 අල්ලනවා . මේකට විසදුමක් නැද්ද ? Battery power වැඩිපුර අල්ලන වෙන phone මොනවද තියන්න .
Last edited:







)
,windows 8 themes
.. virusguards 

