Mobile Phone Number Facebook

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ගොං බූරුවෙක් තෝ නං. තෝ කරපු වැඩේං තමයි Facebook account එකේ original අයිති කාරයා ට ගිහිං උබට විරුද්ධව පැමිණිලි දාන්න පුළුවන් වෙන්නේ. තෝ උගේ Facebook එක හොරකම් කරා කියලා!
පොලිසියට ඌ entry එකක් දැම්මාම උගේ Facebook එකට කවුද හොරෙන් ලොග් වෙලා කියලා එතකොට පොලිසියට හොයන්න පුළුවන් නොම්මරේ උබේ ලංග තියෙන්නෙ කියල.
තෝ වගේ ගොං හරකෙක් යකෝ මොඩ මූසලයෙක්.

මොනාද උදේට ගිල්ලෙ?

:nerd::baffled::rofl:
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
muu aniwa podi ekek sim ekek aran fb ekek a
hadanna yanne dan thami :lol::lol::lol:

:lol::lol::lol::lol::lol:
ආසා ඇතිනෙ .

නෑ යකෝව් මම මේක දැන ගත්තෙත් ෆෝන් එකට මෙසෙජ් එකක් ආවම බුකියෙං ,.

ඊට පස්සෙ තමා මම ඒ ලින්ක් එක ෆලොව් අප් කලේ.

ප්‍රස්නෙ මේකයි මේක Rs 5 සිම් එකක් . අර පට්ට වාසි සිම් එක .

මොබිටෙල් එකේ වැඩ කරන පොරකගෙන් ඇහුවම කිව්වා මේවා තර්ඩ් පාට් දේවල් නිසා සමාගම හරහා මුකුත් කරන්න බෑ කියලා. අනිත් එක එයාලා වග කියන්නෙත් නෑලු . තව කිව්වා දැං ගන්න 071 නම්බර් ගොඩක් වට්ස් එහෙම බෑන්ලු. එහෙමයි කියලා අලුත් නම්බරයක් නිකම් දෙන්නෙත් නෑලු .:baffled:

මට මේ සිම් එකයි නම්බර් එකයි දෙකම ක්ලියර් කර ගන්න විදිහක් බැලුවෙ.

ඒකත් බෑ වගේ . මේ යන විදිහට . :(:(:(
 
Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    යකෝ ඒ අකවුන්ට් එකට ලොග් වෙලා... සෙටින්ස් වලින් ඔය නම්බර් එක Remove කරලා දාපන්... එච්චරයි කථාව... එතකොට එවෙලේ ඉදන් ඒ අකවුන්ට් එකටයි ඔය නම්බර් එකටයි කිසි සම්බන්ධයක් නෑ.....
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අසරණ මගෙ රෙප් කැපුවත් ඔයා
    හිතුවද මෙය ගොනෙකුට අමතක වෙයි කියා .:rofl:

    attachment.php
     
    Attachments

    • ය්.JPG
      ය්.JPG
      15 KB · Views: 38

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    යකෝ ඒ අකවුන්ට් එකට ලොග් වෙලා... සෙටින්ස් වලින් ඔය නම්බර් එක Remove කරලා දාපන්... එච්චරයි කථාව... එතකොට එවෙලේ ඉදන් ඒ අකවුන්ට් එකටයි ඔය නම්බර් එකටයි කිසි සම්බන්ධයක් නෑ.....

    යන්න බෑස් ලොක්කා ඒකට ඒකයි අව්ල.:confused:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    :lol::lol::lol::lol::lol:
    ආසා ඇතිනෙ .

    නෑ යකෝව් මම මේක දැන ගත්තෙත් ෆෝන් එකට මෙසෙජ් එකක් ආවම බුකියෙං ,.

    ඊට පස්සෙ තමා මම ඒ ලින්ක් එක ෆලොව් අප් කලේ.

    ප්‍රස්නෙ මේකයි මේක Rs 5 සිම් එකක් . අර පට්ට වාසි සිම් එක .

    මොබිටෙල් එකේ වැඩ කරන පොරකගෙන් ඇහුවම කිව්වා මේවා තර්ඩ් පාට් දේවල් නිසා සමාගම හරහා මුකුත් කරන්න බෑ කියලා. අනිත් එක එයාලා වග කියන්නෙත් නෑලු . තව කිව්වා දැං ගන්න 071 නම්බර් ගොඩක් වට්ස් එහෙම බෑන්ලු. එහෙමයි කියලා අලුත් නම්බරයක් නිකම් දෙන්නෙත් නෑලු .:baffled:

    මට මේ සිම් එකයි නම්බර් එකයි දෙකම ක්ලියර් කර ගන්න විදිහක් බැලුවෙ.

    ඒකත් බෑ වගේ . මේ යන විදිහට . :(:(:(

    pissuda ban ube namata nam tiyenne ona tharamak oka ganna puluwan arcade eken. namata nattan gihin maru karaganna. kisima network ekak usersla nathi wenwata kamathi ne. anika owa ona tharam ganna tiye