මෙහෙමයි මචන්.
පොඩි පෝන් නම් ගොඩක් වෙලාවට මිනිස්සු හදනවා අඩුයි
කැඩුනා නම් අලුත් එකක් ගන්නවා බොහෝ විට
ඔය ඇපල්. එතකොට 30න් 40න් වගේ උඩ පෝන් තමයි හදන්න එන්නේ
ගොඩක් වෙලාවට එන්නෙත් ස්ක්‍රීන් කුඩු වුනාම තව එතකොට ඒකත් එක්කම ටච් ස්‍ක්‍රීන් අවුල් එහෙම
දැන් එන ගොඩක් පෝන් වල බැටරිත් ගලවන්න බැරි නිසා ඉස්සරහට බැටරි කේස්ත් එයි සෑහෙන්න
සොෆ්ට්වෙයා ප්‍රශ්න නම් සාමාන්‍යයෙන් එනවා කොහොමත්
හැබැයි ඉතින් හොදට බිස්නස් එක කරලා අඩුමගානේ මාසෙක දෙකක තුනක වත් වගකීමක් වත් දෙනවා නම් හොදට වැඩ එයි මචන්.
තනියෙන් එකක් දානකොට ගන්න ඕන ටූල්ස් අනම් මනම් උබ යන පන්තියෙන් කියල දේයි.. ඒවා ටික ටික ගන්න
යාලුවන්ගෙන් කැඩ්ච්ච පෝන් නිකන් ඉල්ලගෙන හදලා බලන්න මුල් ටිකේ. හදාගත්තොත් උගෙනුත් පොඩි ගානක් ඉල්ලගනින්..
මම නිකන් ආතල් එකට ඔය කෝස් එකක් කලා. දැන් අවුරුදු බර ගානකට කලින් 
රස්සාවක් විදියට නොකලත් යම් තරමකට මගේ එකක් කැඩුනොත් මොනවහරි කරල හදාගන්න පුලුවන් ඉතින්