යාලුවනේ මට කියනවද රුපියල් 7000 ත්, 12000 ත් අතර තියන ටික කාලයක් use කරන්න පුලුවන් mobile phone එකක් මොකක්ද කියලා,ගාන දන්නවනම් දාන්න
ඩුවල් සිම් වගේත් තියනම් හොදයි නැතත් කමක් නෑ
yaaluwane mata kiyanawada rupiyal 7000 th, 12000 th athara thiyana tika kaalayak use karanna puluwan mobile phone ekak mokakda kiyalaa,gaana dhannawanam dhaanna

රුපියල් 1900ටද කොහෙදත් 4න් තියෙනවා අන්න ඒයින් එකක් ගන්න(නිකන් 1100-1200 වගෙ එකක් )