Mobile Phone

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    Machan singer eke credit card walata nathuwa monthly pay karanna phones denawada. ehema denawa nam monawada denna ona document
     

    Darshana Lal

    Member
    Jan 20, 2013
    18
    1
    0
    එලකිරි.com
    එහෙම credit card නැතුව ගෙවන්න ගන්න පුළුවන් එහෙම කරනවා නම් ෆෝන් එකේ වටිනාකමින් භාගයක් මුලින් දීලා ඉතිරි ඒවා මාස හයක් තුළ ගෙවන්න ඕනි ඒකට paysheet පෙන්නන්න පුළුවන් දෙන්නෙක් අත්සන් කරන්නත් ඕනි