mobile phone

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    හදිස්සියක් නැත්නම් අඩුම 25ක එකක් ගන්න සල්ලි එකතු කරන්න. 30ක් එකතු කර ගත්තොත් සාමාන්‍ය හොඳ පෝන් එකක් ගන්න පුළුවන්නෙ.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    හදිස්සියක් නැත්නම් අඩුම 25ක එකක් ගන්න සල්ලි එකතු කරන්න. 30ක් එකතු කර ගත්තොත් සාමාන්‍ය හොඳ පෝන් එකක් ගන්න පුළුවන්නෙ.
    chuttak urgent macho...office work walata...lokuwata yatakaranna loku ganakuth naha ban me dawas wala hatiyata...tibba phone ekatath kela wuna welawa balala...
     
    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    Brand new එකක් ගන්න normal වැඩ වලට නේ battery life 5000 විතර හොද එකක් ගන්න පුළුවන් ලොකු වැඩ කරන්නෙ නැත්නම් slow වෙන්නෙ නෑ
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    Brand new එකක් ගන්න normal වැඩ වලට නේ battery life 5000 විතර හොද එකක් ගන්න පුළුවන් ලොකු වැඩ කරන්නෙ නැත්නම් slow වෙන්නෙ නෑ
    oya reccomend karala tiyana phones wala loku wadak karaganna bariweyda?..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    can you suggest few phones to suite my budget and requirements please...what about huawei phones?..
    i dont recommend huawei cause No google services nor play store...

    you can gain more specs in a low price by xiaomi. thats why i told it. And i also have heard vivo is good but hvnt any experiences. I told not to go to samsung bcs they really dont care abt their budget series, they always use older chips and comparatively lower ram and storage than other budget phones. But if you want multitasking at least better go for a midrange.. however budget phone is ok for other reqmnts u have mentioned.
     
    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    24 hrs social media connectivity in all major social media platforms
    network stability for hi res uploading
    multi task without lag
    onna oya wage wada keepayak thamay ban..
    infinix , Xiaomi wge එකක් ගන්න
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    i dont recommend huawei cause No google services nor play store...

    you can gain more specs in a low price by xiaomi. thats why i told it. And i also have heard vivo is good but hvnt any experiences. I told not to go to samsung bcs they really dont care abt their budget series, they always use older chips and comparatively lower ram and storage than other budget phones. But if you want multitasking at least better go for a midrange.. however budget phone is ok for other reqmnts u have mentioned.
    thank you so much..

    infinix , Xiaomi wge එකක් ගන්න
    thank you macho..
    ------ Post added on Jan 29, 2022 at 7:25 PM
     
    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    Try daraz. If you have a credit card there are some offers today and tomorrow. I bought a realme c11 for just 18000/- about a week ago.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,910
    1
    31,436
    113
    - උඩරට -
    XIOMI REDMI 8A /9A

    එක තමා තියෙන්නේ ඔය ගානට ගන්න පුලුවන් හොදට බැටරි ලයිෆ් එක්ක තියෙන ෆෝන් එක.

    20,000/= ක් වෙයි උපරිම
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    XIOMI REDMI 8A /9A

    එක තමා තියෙන්නේ ඔය ගානට ගන්න පුලුවන් හොදට බැටරි ලයිෆ් එක්ක තියෙන ෆෝන් එක.

    20,000/= ක් වෙයි උපරිම
    phone eka hodayda macho?...apps tika okkoma dala use karaddi slow wenne lag wenne nathi weyda?..
     
    • Like
    Reactions: charitha2011