මචංලා මම Samsung ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න ඉන්නේ..මිට කලින් ත්‍රෙඩ් එකක් සර්ච් කලා..ඒත් හරි විස්තරයක් නම් තිබ්බේ නෑ..
කොළඹ අවට වගකීම් කරලා ගන්න පුලුවන් හොද ෆෝන් තියෙන කඩේ මොකක්ද? ඔයාලගේ අත්දැකීම් පොඩ්ඩක් දාන්න.
අනික් දේ phone එක ඔරිජිනල්ද වගේ හොයන්න විදියක් තියෙද?

- Mobile Planet
- Greenware
වලින් කලින් ෆෝන් ගත්තු අය ඉන්නවද?
