Mobile Phones With Notch Display?

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    යාලුවනේ Dot Noch Display තියෙන 5 to 6 inch Size (Iphone normal size)

    75E4DcH.png


    මාර්කට් එකේ තියෙන Android Smart Phones මොනවද ???:confused:

    Example - Nokia 6.1plus
    EsjEkhJ.jpg


     
    Last edited:
    • Like
    Reactions: IKL

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Samsung A series eka machn... reasonable prices for better performance... Go to GSM arena site & check out.

    Man gawa tiyenne samsung A30 ekk. dan 6months vtra aragena. So far so good.
     
    Last edited:

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    Samsung A series eka machn... reasonable prices for better performance... Go to GSM arena site & check out.

    Man gawa tiyenne samsung A30 ekk. dan 6months vtra aragena. So far so good.


    I saw that machn, supiri phone ekak, eth mama baluwe 6inch walata wada podi phone ekak like iphone. godak phone 6+inches neh :confused:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Samsung A series එකට වඩා මටනං M series ඩිස්ප්ලේ එක හොදයි

    A නිකං කහපාට ගතියක් තියෙනව ඩිස්ප්ලේ එකේ
    M bright සුදුපාටක් තියෙන්නෙ
     
    • Like
    Reactions: KEZI

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇයි අර ඕන වෙලාවට විතරක් සෙල්ෆි කැමරාව එලියට එන ෆෝන් එකක් තිබුණේ

    විකාරයක් හැබැයි
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    M10 වගේ ෆෝන්වල සෙල්ෆි කැමරාවට අනං මනං වලට ඕන තරං ඉඩ තියෙනව
    මොකද ඩිස්ප්ලේ එකට උඩිනුයි යටිනුයි සෑහෙන ඉඩක් තියෙනව. ඒ තැනකට සෙල්ෆි කැමරාව නොදා drop notch එක ඩිස්ප්ලේ එක උඩින් දාගෙන මෙයාල හැමිනෙනව