Mobile to PC File Transfer කරන්න පුලුවන් ලේසිම ක්‍රමය මොකක්ද?

shando

Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    phone එකේ තියෙන file එකක් / images computer එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් හොදම / ලේසිම විදිය මොකක්ද? 📱 💻

    Bluetooth transfer එච්චරම සාර්ථක නෑ මගේ computer එකේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මම කරන්නෙ මැසේන්ජර් එකේ මගේම කන්ටෑක්ට් එකට සෙන්ඩ් කරල මැසිමෙන් මැසේන්ජර් ගිහින් ඒ ෆෛල් එක බාගන්න එක.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    FB ekata upload karala only me kiyala dala tiyapan.
    ona welawaka ona thanakin download kara ganna puluwan
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    ai yako data cable eka
    Data cable.

    ඊට වඩා අලුත් ක්‍රමයක් තියෙනවද කියලයි බැලුවේ:unsure:


    මම කරන්නෙ මැසේන්ජර් එකේ මගේම කන්ටෑක්ට් එකට සෙන්ඩ් කරල මැසිමෙන් මැසේන්ජර් ගිහින් ඒ ෆෛල් එක බාගන්න එක.
    man nan superbeam
    FB ekata upload karala only me kiyala dala tiyapan.
    ona welawaka ona thanakin download kara ganna puluwan
    viber My Notes walata send karala computer eken down karagannawa...

    ඕක wireless ක්‍රමයට කරගන්න බැරිද?
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Fastest and most reliable is the cable.

    Or else
    Synch the mobile folder to a cloud service and open it from the PC.

    Wireless share with a desktop having a wifi card.

    Create a shared drive in the wifi modem (USB PORT).
     
    Last edited:
    • Like
    Reactions: imhotep and SLK_sri

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    phone එකේ තියෙන file එකක් / images computer එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් හොදම / ලේසිම විදිය මොකක්ද? 📱 💻

    Bluetooth transfer එච්චරම සාර්ථක නෑ මගේ computer එකේ
    File size එකත් එක්ක depend වෙන්ව නේද? ෆොටෝ එකක් වගේ නම් ඔය උඩ කියල තියෙන app එකකින් දාගන්න. නැත්නම් ඉතින් cable හරි shareit app එක තමා
     

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    PC ekai Mobile phone ekai ekama network ekaka thiyanawanam ES file manager eka haraha phone eke file Pc eke folder walata copy karanna puluwan . PC dekak athara copy karanawa wagema mama use karanneth mehema lesi speed ekath hodai 1gb ekak winadiyak yanneth na habai Pc eke thiyana ewa Phone ekata copy karanna ba me widiyata. pc eke thiyana file ekak phone ekata gannanam share karapu folder ekata daala phone eken copy karaganna puluwan
    1605252418293.png